කැප්පෙටිපොල නිලමේ ජාතික වීරයෙක් ද?

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    මේක මට හිතුන දෙයක් මම වැරදි වෙන්නත් පුළුවන්​

    1. තමන්ගේ නංගිගේ මුළු පව්ලම මරල දානවා හැබැයි රජ්ජුරුවන්ට එරෙහි වෙන්නෑ කට පියන් ඉන්නවා.​

    2. සුද්දෝ ඇවිල්ලා උඩරට අල්ල ගන්නවා .බලේ ඉඳපු රජාව අත ඇරලා සුද්දන්ට සෙට් වෙනවා.​

    3.ඌව වෙල්ලස්සේ කැරැල්ලක් පටන් ගන්නවා කැරැල්ල පාලනය කරන්න සුද්දෝ කැප්පෙටිපොලව යවනවා. කදුළු ගෑස් ගහලා නෙමේ පලනේ කරන්න ගියේ වෙඩි තියලා කපලා කොටලා මිනිස්සු මරලා.​

    4. කැප්පෙටිපොල තේරුම් ගන්නවා කැරැල්ල බලවත් කියලා .ආයෙම පැත්ත මාරු කරලා අරගලේ පැත්ත ගන්නවා. ඇත්තටම කැරැල්ල දිනලා කැප්පෙටිපොලට රජවෙන්න ලොකු චන්ස් එකක් තිබ්බ​

    මොල්ලි ගොඩ ආයේ සුද්දෝ එක්ක ඩිල් එකක් නොගැහැවූවානම්.​

    මාගෙනම් මතය එකෙක් වත් ජාතික වීරයෝ නෙමේ රාජිතලා මනුෂලා වගේ අවස්ත වාදියෝ.​

    වීරපුරන් අප්පුල විතරයි ජාතික වීරයෝ ඉතිරි උන් ඔක්කොම ඩීලෝ කාරයො.​

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ඉතිහාසය ලියවුනේ එක එකාට ඕන විදියට බන්. ඔය අදත් එහෙම නෙ මොකක් හරි උත්තක් හැදුව ම උගේ සල්ලියෙන් හැදුව වගේ. අද කාලෙ නම් නෙට් එකට පතපොතට මාධ්‍යට මිනිස්සුන්ට ඇක්සස් තියෙන නිසා හොදයි. ඉස්සර සාමාන්‍ය මිනිහට ඒව බෑනෙ ඉතිං ලියවිච්චා ලිය උනේ උන්ට ඕන කෙබර විදියට තමා
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,489
    3,901
    113
    Maligawatta
    mage adahasa nam,

    Jaathika Weeraya - wiruddavadhin/thrasthawadhin gen ratak beraganna satan karapu hemoma jaathika weerayo,

    LTTE ekka yudda karapu hema sebalekma jaathika weerayo,

    Keppatipola nemei moka unath, me rata bera ganna yuddhayakata dhaayaka wela, sathuran ekka yuddha kalanam ohu jaathika weerayek
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    කැරල්ල දිනුවත් කැප්පෙටිපොලට රජ වෙන්න බෑ රජ උනත් උපරිම මාස කීපයයි ඕක කැප්පෙටිපොල නොදැන ඉන්න විදියක් නෑ. කැප්පෙටිපොලට ජාතික වීරයෙක් වෙන්න බලපාන ආසන්නතම හේතුව මරණයට මුහුණ දීපු විදිය.

    ඊයෙ සටපට ගාල වෙඩි තියනකොට හෙලවෙන්නෙ නැතුව බලන් හිටපු උන්ටික දැක්කනෙ. ඔය ජානමනෙ ඉතින් කැප්පෙටිපොලට මද්දුමබණ්ඩාරට එහෙමත් තිබ්බෙ.

    mage adahasa nam,

    Jaathika Weeraya - wiruddavadhin/thrasthawadhin gen ratak beraganna satan karapu hemoma jaathika weerayo,

    LTTE ekka yudda karapu hema sebalekma jaathika weerayo,
    මේකත් හරි.

    ලන්කාවෙ අය ගොඩක් වෙලාවට ආසන්නතම හේතුව තමා කන්සිඩර් කරන්නෙ. කැප්පෙටිපොල කලින් මොක කරත් අන්තිමට රට බේරගන්න සටන් වැදුන. නායකයෙක් නිසා නමත් එක්ක ප්‍රසිද්ද උනා.
    ------ Post added on Jul 11, 2022 at 3:10 AM
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කැප්පෙටිපොළ ගස්බල්ලට කවුද බොල වීරයෙක් කියන්නෙ?
    නුවර ඉන්න මාන්නේ ඇරුනහම මෙලෝ අලබෝලයක් නැති
    ළින්මැඩි සිංහල ගස්බල්ලො තමයි එහෙම හිතන්නෙ!
    කැප්පෙටියගේ ඔලු කබලත් මුන් ස්මාරකේක
    තැන්පත් කරලයි කියපන්කො!!!
    උන් හිතන් ඉන්නවද දන්නැහැ ඌ අමුතු මානව විශේෂයකට අයිතියි කියල!
    සිංහලු නම් අනේ මන්ද බං!!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කොයි රටේ උනත් කොයි කාලේ උනත් වර්ථමානය ඉතිහාසයට එකතුවෙන්නේ විකුර්ති වෙලා බං. ඒක ඉතිහාසයෙත් එහෙමයි අනාගතයෙත් එහෙමයි.එහෙම ඉතිහාසය විසින් ද්‍රෝහීයෝ කරපු වීරයෝ වගේම වීරයෝ කරපු ද්‍රෝහීයොත් අනන්ත ඇති. අනිත් එක සදාකාලික වීරයෝ නෑ වගේම වීරයොත් සදාකාලික නෑ.බලපන් පහුගිය අවුරුදු දෙක තුනට මහරජාණෝ මයිනා උනා. විරුවා පිස්සෙක් උනා. මොළ හතානෝ කපුටා උනා.😁😁
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ නායකයාගේ නිර්භීත හැසිරීම නිසා කැප්පෙටිපොළ දිසාවගේ හිස එංගලන්තයට ගෙන ගොස් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට ඉංග්‍රීසින් කටයුතු කළා. පසුව එය එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණා.
    ඒ කලේ සිරිත තමයි එංගලන්තේ රජුට විරුද්ධවූ එවුන්ගේ හිස බන්දේසියක තියල රජට පෙන්නන එක. ඔලුව ගේන උන්ට ප්‍රමෝෂන් දෙනවා.

    අපේ උන් හිතන්නේ කැප්පෙටිපොළගේ ඔලුව තියාගෙන උන් වන්දනාමාන කර කියල :-D
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43

    මේක මට හිතුන දෙයක් මම වැරදි වෙන්නත් පුළුවන්​

    1. තමන්ගේ නංගිගේ මුළු පව්ලම මරල දානවා හැබැයි රජ්ජුරුවන්ට එරෙහි වෙන්නෑ කට පියන් ඉන්නවා.​

    2. සුද්දෝ ඇවිල්ලා උඩරට අල්ල ගන්නවා .බලේ ඉඳපු රජාව අත ඇරලා සුද්දන්ට සෙට් වෙනවා.​

    3.ඌව වෙල්ලස්සේ කැරැල්ලක් පටන් ගන්නවා කැරැල්ල පාලනය කරන්න සුද්දෝ කැප්පෙටිපොලව යවනවා. කදුළු ගෑස් ගහලා නෙමේ පලනේ කරන්න ගියේ වෙඩි තියලා කපලා කොටලා මිනිස්සු මරලා.​

    4. කැප්පෙටිපොල තේරුම් ගන්නවා කැරැල්ල බලවත් කියලා .ආයෙම පැත්ත මාරු කරලා අරගලේ පැත්ත ගන්නවා. ඇත්තටම කැරැල්ල දිනලා කැප්පෙටිපොලට රජවෙන්න ලොකු චන්ස් එකක් තිබ්බ​

    මොල්ලි ගොඩ ආයේ සුද්දෝ එක්ක ඩිල් එකක් නොගැහැවූවානම්.​

    මාගෙනම් මතය එකෙක් වත් ජාතික වීරයෝ නෙමේ රාජිතලා මනුෂලා වගේ අවස්ත වාදියෝ.​

    වීරපුරන් අප්පුල විතරයි ජාතික වීරයෝ ඉතිරි උන් ඔක්කොම ඩීලෝ කාරයො.​

    Nehe ban .
    Keppetipola suddnata set wenne ,rajasinghe paraddala rajakama denawa kiwa hinda ,eyata denawa uuva palathe senadhipathi wage ekak suddo .
    1818 kerella welawe ,eya suddange pethatha Aran yanawa ,eeta passe Bootewe rala wage Aya ekka sakachcha karala thama kerali karayanta ekathu wenne.
    Uva kereli karayo sakthimath une nehe.suddo ratawal keeyaka hitiyada.
    (India , Pakistan,Myanmar,part of china ,ithiopoa,Saudi )
    Un loke balawathma jathiya unta wirudda una hinda thama keppitipola weerayek wenne.
    Ekai suddo eyage oluwa London Aran giye. Sihiwatanak widiyata.
     
    • Like
    Reactions: malpusa and Ryan08

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    ඒ කලේ සිරිත තමයි එංගලන්තේ රජුට විරුද්ධවූ එවුන්ගේ හිස බන්දේසියක තියල රජට පෙන්නන එක. ඔලුව ගේන උන්ට ප්‍රමෝෂන් දෙනවා.

    අපේ උන් හිතන්නේ කැප්පෙටිපොළගේ ඔලුව තියාගෙන උන් වන්දනාමාන කර කියල :-D
    එංගලන්තෙ රජා කැප්පෙටිපොල දකින්නෙ ද්‍රෝහියෙක් විදියට. ඒත් හිස්කබල දකින්න ඕන වෙනව කියන්නෙ අධිරාජ්‍යයක නායකයට හිසරදයක් උනා කියන එක. හිසරදයක් වෙන තරමටම මොකක්හරි ගේමක් ගහල තියනව ඒ කියන්නෙ. ඒ අතින් කැප්පෙටිපොල පොරක්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ඔට ලංකාවෙ ජාතික වීරයො කියල පොඩි කාලෙ උගන්නන ගොඩක් උන්ගෙ කතාව ඔය වගේ තමා. මටනන් පොඩ්ඩක් දැනුම් තේරුම් එද්දිම හිතුන මුන්ගෙ තියෙන වීරත්වය මොකක්ද කියල.

    වීර පුරන් අප්පු උනත් කරල තියෙන්නෙ බදු සල්ලි හොරකම් කරල මිනිස්සුන්ට බෙදපු එක නේද? හැබැයි ඉතින් ඔය කාලෙ අනවශ්‍ය විදිහට බදු ගැහුව කියලනන් කියනව.
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඕක මම ඉස්කෝලෙ යන කාලෙත් හිතුවා. මූ මහ ගස් ගඳයෙක්නෙ වාසි පැත්තට පැන පැන හිටපු කියලා.
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මොන විරයෝද බන් ..උන් තමුන්ගේ වාසියට රජකම ගන්න එහෙ මෙහෙ පැනපු ගෙම්බෙක් ..ඔය හරින්ලා වගේ ...ඕකගේ පැටිකිරිය තියනවා prof තෙනකොන් විමලානන්ද ගේ the great rebellion of 1818 පොතේ ලියපු ලියුම් ගෙඩි පිටින්ම තියනවා ..ඇත්තටම ලංකාවේ ඉතිහාසය හොයාගන යනකොට (සත්ය ඉතිහාසය) මේ කාලේ මෙහෙම වෙන එක පුදුමයක් නෙමේ ...මොකද සින්ඝල්ලු සින්ඝලුමනේ ..මේක හැදෙන්න නම් ..ජපානෙට වැදුන වගේ බෝම්බයක් ගහල සින්ඝලු ඔකොම්ම මැරේන්න ඕනේ නැත්නම් හරියන්නේ නැ...
     
    • Like
    Reactions: Champ HB