කැප්පෙටිපොල නිලමේ ජාතික වීරයෙක් ද?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113

    කැප්පෙටිපොල නිලමේ ජාතික වීරයෙක් ද?​

    ඔයාට කියන්න ඕනෙ කතාව අනුව වීරයෙක් හෝ වීරයෙක් නොකරන්න පුළුවන්. ඔයාගෙ ඉතිහාස ඉන්ටර්ප්‍රිටේශන් එක අනුව තමා කැප්පෙටිපොළගෙ චරිතය නිර්වචනය වෙන්නෙ. පේනවනෙ ත්‍රෙඩ් එකේම. කට්ටියකට වීරයෙක් කට්ටියකට දුෂ්ටයෙක් තවත් කට්ටියකට මෝඩයෙක්. මට නම් කැප්පෙටිපොල ඉතිහාසයේ වැදගත් පුද්ගලයෙක්.
     
    • Like
    Reactions: Champ HB

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63

    මේක මට හිතුන දෙයක් මම වැරදි වෙන්නත් පුළුවන්​

    1. තමන්ගේ නංගිගේ මුළු පව්ලම මරල දානවා හැබැයි රජ්ජුරුවන්ට එරෙහි වෙන්නෑ කට පියන් ඉන්නවා.​

    2. සුද්දෝ ඇවිල්ලා උඩරට අල්ල ගන්නවා .බලේ ඉඳපු රජාව අත ඇරලා සුද්දන්ට සෙට් වෙනවා.​

    3.ඌව වෙල්ලස්සේ කැරැල්ලක් පටන් ගන්නවා කැරැල්ල පාලනය කරන්න සුද්දෝ කැප්පෙටිපොලව යවනවා. කදුළු ගෑස් ගහලා නෙමේ පලනේ කරන්න ගියේ වෙඩි තියලා කපලා කොටලා මිනිස්සු මරලා.​

    4. කැප්පෙටිපොල තේරුම් ගන්නවා කැරැල්ල බලවත් කියලා .ආයෙම පැත්ත මාරු කරලා අරගලේ පැත්ත ගන්නවා. ඇත්තටම කැරැල්ල දිනලා කැප්පෙටිපොලට රජවෙන්න ලොකු චන්ස් එකක් තිබ්බ​

    මොල්ලි ගොඩ ආයේ සුද්දෝ එක්ක ඩිල් එකක් නොගැහැවූවානම්.​

    මාගෙනම් මතය එකෙක් වත් ජාතික වීරයෝ නෙමේ රාජිතලා මනුෂලා වගේ අවස්ත වාදියෝ.​

    වීරපුරන් අප්පුල විතරයි ජාතික වීරයෝ ඉතිරි උන් ඔක්කොම ඩීලෝ කාරයො.​

    Hariyatama Hari.
    Udarata gana school wala uganwana ho apita uganwapu kathaa godak ewa boru, ehema nattam pirisakata waasi wena widihakata wenas karapuwa.

    Udarata giwisuma dawasa gana prasiddama kathawa dannawa athine, eka tabloid ekaka giyapu boru kathaawak. Details kiyanna kamathi na. Owa kiyanna yanawata wada hodai quiet Inna eka
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113

    කැප්පෙටිපොල නිලමේ ජාතික වීරයෙක් ද?​

    ඔයාට කියන්න ඕනෙ කතාව අනුව වීරයෙක් හෝ වීරයෙක් නොකරන්න පුළුවන්. ඔයාගෙ ඉතිහාස ඉන්ටර්ප්‍රිටේශන් එක අනුව තමා කැප්පෙටිපොළගෙ චරිතය නිර්වචනය වෙන්නෙ. පේනවනෙ ත්‍රෙඩ් එකේම. කට්ටියකට වීරයෙක් කට්ටියකට දුෂ්ටයෙක් තවත් කට්ටියකට මෝඩයෙක්. මට නම් කැප්පෙටිපොල ඉතිහාසයේ වැදගත් පුද්ගලයෙක්.
    ඉතිහාසයේ වැදගත් පුද්ගලයෙක් තමා...එක හරි
     
    • Like
    Reactions: Champ HB

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    Ekaga naa. Nuwara Aya kathandare dannawa.
    Nuwara padinchi wuna Aya gana newei me kiyanne
    කැප්පෙටිපොළ ගස්බල්ලට කවුද බොල වීරයෙක් කියන්නෙ?
    නුවර ඉන්න මාන්නේ ඇරුනහම මෙලෝ අලබෝලයක් නැති
    ළින්මැඩි සිංහල ගස්බල්ලො තමයි එහෙම හිතන්නෙ!
    කැප්පෙටියගේ ඔලු කබලත් මුන් ස්මාරකේක
    තැන්පත් කරලයි කියපන්කො!!!
    උන් හිතන් ඉන්නවද දන්නැහැ ඌ අමුතු මානව විශේෂයකට අයිතියි කියල!
    සිංහලු නම් අනේ මන්ද බං!!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එංගලන්තෙ රජා කැප්පෙටිපොල දකින්නෙ ද්‍රෝහියෙක් විදියට. ඒත් හිස්කබල දකින්න ඕන වෙනව කියන්නෙ අධිරාජ්‍යයක නායකයට හිසරදයක් උනා කියන එක. හිසරදයක් වෙන තරමටම මොකක්හරි ගේමක් ගහල තියනව ඒ කියන්නෙ. ඒ අතින් කැප්පෙටිපොල පොරක්.
    එක ඇත්ත. එක්තරා ආකාරයක පොරක්.

    අපේ කතාවල තියෙන්නේ ඔලුව ගෙනිහින් එහෙදී විශේෂ මොළේ පරීක්ෂණ කරා කියල
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    අපේ කතාවල තියෙන්නේ ඔලුව ගෙනිහින් එහෙදී විශේෂ මොළේ පරීක්ෂණ කරා කියල
    බුදු අම්මේ ඕවනන් ලේසියකට විශ්වාස කරන්න එපා :lol:
     
    • Like
    Reactions: KungaK

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    e kale dan wage social media tibbanam wechcha de hariyata therum ganna tibba
    dan harin la thawa awurudu 5kin agamathi wenna puluwan weerayo wenna puluwan
    eth social media wala parana video tiyana nisa chater karawanna puluwan wenne
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    මටත් ඕක හිතිල නැතුවම නෙමෙයි... ඕක විතරක් නෙමෙයි,
    ගොඩක් ජාතික වීරයො, රජවරු, ලංකාවෙ ඉතිහාසය ගැන බලන හැම වෙලාවකම මතුපිටින් වහන්න හදන කලු පැල්ලමක් මතු වෙවී පේනව....

    විජය රජාගෙ ඉඳන් නන්දසේන ලොක්ක ලඟට එනකල්ම ලක් ඉතිහාසයේ මකන්න හදන කලු පැල්ලම් ගොඩයි...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    මටත් ඕක හිතිල නැතුවම නෙමෙයි... ඕක විතරක් නෙමෙයි,
    ගොඩක් ජාතික වීරයො, රජවරු, ලංකාවෙ ඉතිහාසය ගැන බලන හැම වෙලාවකම මතුපිටින් වහන්න හදන කලු පැල්ලමක් මතු වෙවී පේනව....

    විජය රජාගෙ ඉඳන් නන්දසේන ලොක්ක ලඟට එනකල්ම ලක් ඉතිහාසයේ මකන්න හදන කලු පැල්ලම් ගොඩයි...
    Fake history eka protect karanne waraddak ahanna akamati un tama. Lankaweth sinhala bhaudda kiyana unta unge aagama taram sira agamak ne, jatiya taram sira jatiyak ne kiyala oluwata daala tiyena nisa history ekath ehemama change karanwa.

    Oya siddiya anith aagamwalath tibba, but un sahena change wela dan.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    C5D6A518-BBFE-427D-906F-F7C1179AD242.jpeg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔට ලංකාවෙ ජාතික වීරයො කියල පොඩි කාලෙ උගන්නන ගොඩක් උන්ගෙ කතාව ඔය වගේ තමා. මටනන් පොඩ්ඩක් දැනුම් තේරුම් එද්දිම හිතුන මුන්ගෙ තියෙන වීරත්වය මොකක්ද කියල.

    වීර පුරන් අප්පු උනත් කරල තියෙන්නෙ බදු සල්ලි හොරකම් කරල මිනිස්සුන්ට බෙදපු එක නේද? හැබැයි ඉතින් ඔය කාලෙ අනවශ්‍ය විදිහට බදු ගැහුව කියලනන් කියනව.
    e badu gahala ewa engathantheta thamayi aran giye, nathnam unge operational cost cover kale. aththatama ewa badu nemeyi kappan kiyala thamayi kyanna wenne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    e badu gahala ewa engathantheta thamayi aran giye, nathnam unge operational cost cover kale. aththatama ewa badu nemeyi kappan kiyala thamayi kyanna wenne
    එංගලන්තෙ කොටසක් විදිහටනෙ මචන් තිබ්බෙ. අපි මේවා ගැන කතා කරද්දි එංගලන්තෙන් අපිව අල්ලන් ඉදිය වගේ perspective එකකින් හිතන්න හොද නෑ. මොකද power transition එකක් සිද්ද උන බව ඇත්ත උනාට මේක ත්‍රස්තවාදී සිද්දියක් වගේ නෙමේ. මිනිස්සු තමන්ගෙ සාමාන්‍ය ජීවිත ගත කරා බ්‍රිතාන්‍ය පාලනය යටතේ. අවුරුදු 120 කට වඩා පරම්පරා ගානක් තිස්සෙ තිබ්බනෙ. ලෝකෙ ඔහොම තමයි බල හුවමාරු සිද්ද වෙනව. පාලකයො මිනිස්සුන්ට සලකන විදිහයි අන්තිමට වැදගත්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එංගලන්තෙ කොටසක් විදිහටනෙ මචන් තිබ්බෙ. අපි මේවා ගැන කතා කරද්දි එංගලන්තෙන් අපිව අල්ලන් ඉදිය වගේ perspective එකකින් හිතන්න හොද නෑ. මොකද power transition එකක් සිද්ද උන බව ඇත්ත උනාට මේක ත්‍රස්තවාදී සිද්දියක් වගේ නෙමේ. මිනිස්සු තමන්ගෙ සාමාන්‍ය ජීවිත ගත කරා බ්‍රිතාන්‍ය පාලනය යටතේ. අවුරුදු 120 කට වඩා පරම්පරා ගානක් තිස්සෙ තිබ්බනෙ. ලෝකෙ ඔහොම තමයි බල හුවමාරු සිද්ද වෙනව. පාලකයො මිනිස්සුන්ට සලකන විදිහයි අන්තිමට වැදගත්.
    minissu hithana widiya thamayi ban rata.
    balen trasthawadi widiyata thamayi rata yatath kale.

    aneka adirajyaka , coloni ekak kiyanneyi federal rajayaka state ekak wage nemeyi
    (api wahallu widiyata thamayi adirajya salakanne)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    minissu hithana widiya thamayi ban rata.
    balen trasthawadi widiyata thamayi rata yatath kale.

    aneka adirajyaka , coloni ekak kiyanneyi federal rajayaka state ekak wage nemeyi
    (api wahallu widiyata thamayi adirajya salakanne)
    ඒක ඇත්ත ෆෙඩරල් ස්ටේට් එකක් වගේ නෙමේ. හැබැයි වහල්ලු වගේ තියන් ඉදියෙත් නෑ. මිනිස්සු තමන්ගෙ සමාන්‍ය ජීවිත ගත කරා. පාසල් ඇති උනා. සල්ලි තිබ්බ මිනිස්සු ඉගෙන ගත්ත වෙන රටවල විශ්ව විද්‍යාල වලට ගියා.
    මේවා අපි ඒ කාලෙ ලෝකෙ දේශපාලනය එක්ක මිසක් දැන් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ක සංසන්දනය කරන එක මෝඩ වැඩක්. ලංකාව සුද්දො එන්න කලින් රාජාණ්ඩුවක් තිබ්බ රටක්. රජෙක් තමන්ට කැමති විදිහට පාලනය කරේ. එක නීතියක්වත් නෑනෙ. උබ හිතනවද ඒ කාලෙ සුද්දොන්ගෙ කාලෙට වඩා හොදට මිනිස්සු ඉන්න ඇති කියල?

    කැරලි වගේ දේවල් සුද්දො එන්න කලිනුත් සාමාන්‍ය දේවල්. රට ඇතුලෙ රජවරු කොච්චර යුද්ධ කරාද. සුද්දොන්ට පරදේශක්කාරයො කිවුවට ඒ වෙද්දිත් අවුරුදු 100ක් විතර රට පාලනය කරල තිබ්බෙ ඉන්දියාවෙන් ආපු නායක්කර් වංශිකයො. ඔය සුද්දොන්ව හම ගහන එක නිදහසෙනුත් කාලෙකට පස්සෙ ආපු ජාතිකවාදී චින්තනය කියන දේශපාලන උපාය මාර්ගයත් එක්ක එලි බැහැපු දෙයක්. ඔය සුද්දොන්ගෙ කාලෙ ජීවත් වෙච්ච ආච්චිල සීයල ඉන්නවනන් අහල බලපන්. ඒ මිනිස්සුන්ට අපිට වගේ සුද්දො එක්ක වෛරයක් නෑ. ඔය කියන තරන් සුද්දො හූරන් ගියපු දෙයකුත් නෑ. සමහර දේවල් අරන් ගිය බව බොරු නෙමේ.
     
    • Like
    Reactions: Sen-lu and Champ HB

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    මේ කතාව මොකක්ද බන් ?
    https://en.wikipedia.org/wiki/Wariyapola_Sri_Sumangala

    ”In 1815, Sinhalese leaders drew up the Kandyan Convention with the British, handing over control of the country to them. On the day this agreement was to be signed (2 March 1815) at the Temple of the Tooth, a British soldier had taken down the Sinhalese flag and hoisted the Union Jack. Sri Sumangala had taken it down and raised the Sinhalese flag again,[2] declaring that until the convention was signed the country still belonged to the Sinhalese and their flag will fly until that time. This "Sinhalese flag" is believed to be the lion flag used by the last rulers of the country, and this event is mentioned in the books recording the history of the Asgiriya Chapter.[1]

    truth to be told, there’s no such record in asrgiri archives. Tika denai oka danne. Just like secret archives of vatican.
    but, there was a small real incident involving a monk named sumangala on that day. Not wariyapola sumangala. The story we quote today originated from a tabloid story based on that real incident.

    publicly available source ekak na, hence why its better to stay put
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    minissu hithana widiya thamayi ban rata.
    balen trasthawadi widiyata thamayi rata yatath kale.

    aneka adirajyaka , coloni ekak kiyanneyi federal rajayaka state ekak wage nemeyi
    (api wahallu widiyata thamayi adirajya salakanne)
    මන්දා, එතකොට සිංහල රජවරු අපිව පාලනය කරලා තියෙන්නේ හරි හොඳ විදිහට වෙන්නැති නේද?
    බ්‍රිතාන්‍ය පාලනය ඔය කියනවා වගේ සරල සිද්ධියක් නෙවෙයි.
    ඒ කාලේ යුරෝපයේ මතු වෙච්ච මානවවාදී ප්‍රවණතා එහෙමත්
    බ්‍රිතාන්‍ය පාලනයට පින් සිද්ධ වෙන්න ආවා!
    නැතිනම් ඉතින් අපිට 2500 වසරක සභ්‍යත්වය කබල් ගගා
    දාගැබ් ටිකයි, බෙහෙත් ඔරු ටිකයි, වැව් ටිකයි, සීගිරියයි, සෙල්ලිපියි, කටාරමුයි පෙන්න පෙන්න
    ඉන්න තමා වෙන්නේ!
    සිංහලු බලෙන් පුක දෙන්න ගිහින් 1818 දීයි, 1848 දීයි
    පුක්පාර කෑවට කරන්න දෙයක් නැහැ!
    උන්ට ඉතින් ඕනි වුනේ වඩුග රජාව බලයෙන් එළවන්නනේ!
    කන්න නැතත් ඉන්න රටක් තමා උන්ට ඕනි වුනේ!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    https://en.wikipedia.org/wiki/Wariyapola_Sri_Sumangala

    ”In 1815, Sinhalese leaders drew up the Kandyan Convention with the British, handing over control of the country to them. On the day this agreement was to be signed (2 March 1815) at the Temple of the Tooth, a British soldier had taken down the Sinhalese flag and hoisted the Union Jack. Sri Sumangala had taken it down and raised the Sinhalese flag again,[2] declaring that until the convention was signed the country still belonged to the Sinhalese and their flag will fly until that time. This "Sinhalese flag" is believed to be the lion flag used by the last rulers of the country, and this event is mentioned in the books recording the history of the Asgiriya Chapter.[1]

    truth to be told, there’s no such record in asrgiri archives. Tika denai oka danne. Just like secret archives of vatican.
    but, there was a small real incident involving a monk named sumangala on that day. Not wariyapola sumangala. The story we quote today originated from a tabloid story based on that real incident.

    publicly available source ekak na, hence why its better to stay put
    මමත් ඕක අහල තියෙනවා.
    විජමු සංස්කෘතික ඇමති කාලේ ඌයි, ඒ කලේ කෞතුකාගාර අධ්‍යක්ෂයි (මට මතක හැටියට) අතර
    ඔය ගැන පත්තරේ විවාදයක් ගිහිල්ල තියෙනවා.
    විජමුගේ පොතක ඒ ලිපි පළ කරලා තියෙනවා.
    මතක හැටියට නම "සංවාදී ලිපි සරණිය".
    විජමු හිටියේ කතාව ඇත්ත කියන තැන.
    අනික් එකා කිව්වේ කතාව බොරුයි කියල.
    ------ Post added on Jul 11, 2022 at 7:02 PM
     
    • Wow
    Reactions: KungaK