කැපිල්ල ඇරඹුණාද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැපිල්ල ඇරඹුණාද



    නොරෙච්චෝලේ ආයත් කචල් නේද.ඒ මදිවට වැස්සත් නෑ.මංගල විදුලි බල කප්පාදුව ඇරඹුනාද මන්දා.මෙහෙට නම් පැයක් කරන්ට් එක නැතුව තිබුණා.ප.ව 8.35-9.35 වෙනකම්.

    හිටන් දැන් කියන්නෙත් නැතුව කපනවා නේ​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද හදපු නොරොච්චොලෙ අගේ දැන් තමයි සිoහලුන්ට හොදට තේරෙන්නෙ, දැන් ඉන්න මීහරක් දෙන්නට හිතාගන්ඩවත් නැ ඔකුන්ට දැන් අවුරුදු 2කට ලගයි විදුලි බලාගාරයක් තියා මහජන වැසිකිලියක්වත් හදාගන්ඩ බැරි උනා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බය වෙන්න එපා හින්හලුනි ඉන්දියාවෙන් කරන්ට් එක එනවා :P