කැපුණු වෘෂණ කෝෂ සමඟ අයෙකු රෝහල් ගත කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තම වෘෂණ කෝෂ දෙක තියුණු ආයුධයකින් කපා ඉවත් කිරීමෙන් කැපී බිමට වැටුණු වෘෂණ කෝෂ දෙක පොලිතින් බෑගයක දමාගෙන විත් ඊයේ (12දා) පෙරවරුවේදී රෝගියා පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. කුඹුක්ගැටේ පොලිස් වසමේ පදිංචි 63 හැවිරිදි වියේ පසුවන අදාළ තැනැත්තා එම නිවසේ රැඳී සිටියදී ඊයේ පෙරවරුවේදී පොල්කඩන්නට භාවිත කරන පොල් කෙක්කකින් තම වෘෂණ කෝෂ දෙක වෙන්වන්නට කපාගෙන ඇත. එහිදී වෘෂණ කෝෂ දෙකම සම හා නහර අතරින් කැපී වෙන් වී බිමට වැටී ඇති බවත් අනෙක් කොටස් සමෙන් කැපී වෙන් නොවී එල්ලෙමින් තිබිය දී අධික ලේ වහනය නවතා ගැනීමට නොහැකිව පවුලේ අය විසින් ඊයේ උදේ 7.30 ට පමණ රෝහල්ගත කර ඇති ඇතැයි රෝහල් සේවකයෙක් පැවසීය.

    මෙම තැනැත්තාගේ බිරිය හා පුතෙක් මීට මාස කිහිපයකට පෙර සියදිවි නසා ගෙන ඇති බැවින් ඔහු එම තත්ත්වය මත යම් මානසික රෝගී තත්ත්වයකින් පසුවන බවට පොලීසිය සැක කරයි.ඒ අනුව අවස්ථා කිහිපයකදීම ඔහු මෙය කපා ඉවත් කරන්නට තැත් කර තිබෙන බවත්, අලුත්ම වාතාවරණය මතා වකුගඩු ජාවාරම්කරුවන් වකුගඩු මිල දී ගන්නා බවට ඔහු බියකර ඇති නිසා මානසික රෝගිතාවයෙන් පෙළෙන ඔහු ඉන් මිදෙන්නට මෙය සිදුකර ගන්නට ඇති බවට අනුමාන කරන බවට පවුලේ අයගෙන් තොරතුරු අනාවරණය වූ බවත් පොල්පිතිගම රෝහල් පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

    රෝගියා පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර සදහා වෙන්ව ඇති වෘෂණ කෝෂ ආරක්ෂිත බඳුනක දමා කඩිනම් ප්‍රතිකාර ලබා දෙමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.
    කුරුණෑගල හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ රෝගියා මේ වනවිට මෞත්‍ර ලිංග ඒකකයට යොමු කර ඇත. කැපී වෙන් වු කොටස් නැවත බද්ධ කළ හැකි ද යන්න සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කරන බව රෝහල් සේවකයෙක් පැවසීය.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,946
    8,288
    113
    Kotahena
    mahindaya ratata karapu hariyak
    dan minissu pissu watila thiyenne

    thaamath lajja nathuwa parliment eke

    keri ranila hinda mahindaya beruna
     
    • Like
    Reactions: ruchira55

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    උඹෙ නං ඉපදෙනකොටම ඇටයක් වැවිල තිබ්බෙ නෑනෙ නේද :lol:
    ඇට වැවුනේ නැත්තේ කාගෙද කියලා මේ පෝස්ට් එක බැලුවා නම් තේරෙයි 🤭🤭🤭🤭☺️
    20221212-114257.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇට වැවුනේ නැත්තේ කාගෙද කියලා මේ පෝස්ට් එක බැලුවා නම් තේරෙයි 🤭🤭🤭🤭☺️
    20221212-114257.jpg
    සිංහල කලඳක් බැරි පොන්නයො රැලක් බිත්තර නිස්සංක හයර් කරල තියෙන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    සිංහල කලඳක් බැරි පොන්නයො රැලක් බිත්තර නිස්සංක හයර් කරල තියෙන්නෙ
    එහෙනම් සල්ලි දීලා නිශ්ශංකගේ බිත්තරයක් හරි මදි පාඩුවට එල්ලා ගනින් පොන්නයෝ 🤣🤣🤣🤭🤭🤭🤭🤭🤭🤭
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙනම් සල්ලි දීලා නිශ්ශංකගේ බිත්තරයක් හරි මදි පාඩුවට එල්ලා ගනින් පොන්නයෝ 🤣🤣🤣🤭🤭🤭🤭🤭🤭🤭
    මයිනගෙ දෙකම කපල තියෙන්නෙ නේද? මුලින්ම ඌට දෙකක් අරන් දීලා උඹත් එකක් එල්ල ගනිංකො
     
    • Haha
    Reactions: ruchira55