කැපුවත්_කොල

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ගොඨට ‍මම කැමති නෑ
    හැමෝම කියන්නේ ගොඨා සුදුවෑන් දම්මලා මිනිස්සු ඉස්සුවා කියලා
    ඵ්ත් අපි ඵ්වා දැකලා නෑ ගොඩක් උන් කියන නිසා අපිත් පලිගන්නවා
    ඵ්ක නිසා 2020 ජනපතිවරණයට ගෝඨා ආවොත් පරද්දන්න අපි ජන්දෙ දෙන්න හිතන් හිටියේ
    ඵ්ත් ඵක පාරටම ගෝඨාභය තමන්ගේ දෙවැනිපුරවැසි කර අයින් කරගන්න ඇමරිකාවට ගියාම
    වසර 12ක් පමන පෙර සිදුවු ලසන්තගේ මරණයට ගොඨාභය සම්බන්ධයි කියලා ගොඨාභයට ලසන්ත‍‍ගේ දුව ඇමරිකාවේ නඩු දානවා
    ‍මේවා වෙන්නේ කෝමද කියලා දැන් මොලේට ඵනවා
    ‍මෙතන යන්නේ වෙනම ඩීල් ඵකක්
    ඵ්ක පරද්දන්නමේ රට දිනවන්න
    අපි ‍‍ගොඨට ජන්දේ දෙනවා
    2020 ජනපති ගොඨා වියයුතුමයි
    ‍හේම නැති උනොතේ මේ රටට හෙටක් කියලා දෙයක් නෑ

    කැපුවත් කොල UNP ඵකෙක් කිව්වේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :rofl:
     
    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    අම්මෝ ගෝඨාගේ නම ඇහෙනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා.මචන් බඩගින්නේ හිටියත් හිතට නිදහසක් තියෙන,අපේ සහෝදරයො,තාත්තලා යාලුවො ආරක්ෂිතව ඉන්න රටක අපි ජීවත් වෙන්න කැමතියි.මිනීමරු ගෝටා එපා.අයියලා,මල්ලිලා,තාත්තලා,හස්බන්ඩ්ලා අතුරුදහන් වෙන රටක් අපිට එපා.මිනී කදු ගොඩ ගහන මුර්ග පාලකයෙක් අපිට එපා.මිනිමරු හමුදා නායකයෙක් එපා.අපි බඩගින්නේ හිටියත් අපිට බයක් සැකක් නැතිව ඉන්න පුලුවන් නිදහස් රටක් තිබ්බනම් ඇති.සොරි මචන් ගෝටානම් කීයකටවත් එපා

    :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Palatan hampada kalisama yanna..nikan uka dila anthimata iruwa kiyanna epa mata

    ඔයා නම් ඉරාගෙන තියෙනවා වගෙ පහුගියටිකෙ. :rofl:
    ශැහ් අපි නැති කාලවල්වලමෙනෙ මෙව්වා වෙන්නෙ