කැබලිත්ත

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    කැබිලිත්ත දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland
    කොයි පැත්තෙන්ද ගියේ? :nerd:

    කොටියාගලින් පටන් ගත්තෙ අලකොල ආර කියල ප්ලේස් එකකින් එහෙම ගියා අපි ගිය පාර 30kmයි :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොටියාගලින් පටන් ගත්තෙ අලකොල ආර කියල ප්ලේස් එකකින් එහෙම ගියා අපි ගිය පාර 30kmයි :yes:

    හ්ම්.. කොටියාගල දන්නවා. අලකොල ආර වටේටම සෙට් වෙනවා. ඒක තමා ලොකුම ආර හම්බවෙන.. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    siravatama apith last year kumana paththini maniyange devale lagatama giya.. mama danne nane kabiliththa etanata lagai kiyala

    නෑ මචං ලඟ නෑ. එතන ඉඳන් සෑහෙන දුරක් තියෙනවා. ඇත්තටම කැලේට ඇතුල් උනා කියලා දැනෙන්නේ කුඩා කැබලිත්ත ගාවින් ඇතුල් උනාට පස්සේ තමා... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    TFS machan, Passe balanna ona, dan no data :/ mamath eka parak giya last year , Patta gemak denna ona yanna. Off roading karanna puluwan SUV 3k api giye, Kumana entrance eke idan kale athulata 50km giya wage mathaka. Methan loku balayak thiyana thanak thama. Kalin dawase ra gihin next day pandara pujawa dena eka thama karanna ona. Rata kaley tent ekak gahaa api hitye, habai alith innwa kale e hariye :dull: Dan parawal hena charter wela tractors gihin , hora parakin tractor hire karan enwa minissu, kalth winasa karala polythene ehema dala :sorry:

    honda wedak...ohoma deyak dekkamai.wede sarthakai...


    Niyamai machan. Sampurna video ekama beluwa. Kepaweemen karala thiyenawa ee poojaawa. :yes: dakinakotath yanna aasa hithenawa ee wage gamanakata sahabhaagi wenna.

    :D



    niyamay machan

    Thanks!!! :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    අඩෝ මමත් මේක බැලුවා. පට්ටයි බන්. සුප්පට හදල තියෙනවා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ මමත් මේක බැලුවා. පට්ටයි බන්. සුප්පට හදල තියෙනවා.

    :)
    මේ වීඩියෝ එක කරලා ගොඩක් කල් අපි. කිරියේ පෝස්ට් කරන්න බැරි උනා. පස්සේ මතක් වෙලා තමා මම පොස්ට් කරේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    patta machan.. aasai yanna.. but set wen na kawruth.. innema beba lane..

    අපිත් එහෙම තමා මචං. හැබැයි වෙජිටේරියන්.. :)
    අපි ආයේ අප්‍රේල් 30 යනවා. ගිය ඉරිදා එලිවෙනකං බීලා බොන එක නැවැත්තුවා ගිහින් එනකන්ම. කැපවීම තියෙන්න ඕනේ ඉතිං
     

    gepa

    Well-known member
  • අපිත් එහෙම තමා මචං. හැබැයි වෙජිටේරියන්.. :)
    අපි ආයේ අප්‍රේල් 30 යනවා. ගිය ඉරිදා එලිවෙනකං බීලා බොන එක නැවැත්තුවා ගිහින් එනකන්ම. කැපවීම තියෙන්න ඕනේ ඉතිං


    මට කැපවීම තිබුනට වටේ එවුන්ට නෑ බන්.. ශුවර් කරන්නත් බැනේ.. සුභ ගමන් මචන්..ආයෙත් මේ වගේම එකක් එලකිරියට දාපන්.. අපි ආසවෙන් බලනෝ