කැබලිත්ත

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට කැපවීම තිබුනට වටේ එවුන්ට නෑ බන්.. ශුවර් කරන්නත් බැනේ.. සුභ ගමන් මචන්..ආයෙත් මේ වගේම එකක් එලකිරියට දාපන්.. අපි ආසවෙන් බලනෝ

    :)
    ඒක නම් ඇත්ත මචං. අනිත් උන්ව විශ්වාස කරන්න බෑ නෙව.. :dull:
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    මචන් video එක බැලුවා ගොඩක් ආස හිතුන යන්න තියනවනම් කියල..... අයෙත් යන කතාවක් කිව්වනේ බැරිද join වෙන්න....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් video එක බැලුවා ගොඩක් ආස හිතුන යන්න තියනවනම් කියල..... අයෙත් යන කතාවක් කිව්වනේ බැරිද join වෙන්න....

    Thanks.
    මේ පාර නම් යන්න සෙට් එක හරි. ජීප් දෙකේ 10යි කොළඹින් යන්න පුළුවන්. ලබන අවුරුද්දේ මම කියන්නම් බලලා.. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    Thanks.
    මේ පාර නම් යන්න සෙට් එක හරි. ජීප් දෙකේ 10යි කොළඹින් යන්න පුළුවන්. ලබන අවුරුද්දේ මම කියන්නම් බලලා.. :)
    Me parath jon siyawa set karagannawada? :cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    :yes:
    ජෝන් මාමා අනිවාර්යෙන්ම යනවා අපිත් එක්ක.. :)
    ඒ මනුස්සයා කියන කතා ඇහුවම පුදුම හිතෙනවා බං
    ape hoda yaluwek ge siya kenek.. :cool: ahannako chandi dannawada kiyala e ape aiya.. ilaga ekata mawath set karagannako.. ;) matath asai. puluwan nam next time yanakota galwala moyakata balanna yanna. patta lassanai ethana. Panamin para iwara wenakm giyama beach ekata ekka parak thiyenawa. eka iwara wenakam yanna one. john siya dannawa athi :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ape hoda yaluwek ge siya kenek.. :cool: ahannako chandi dannawada kiyala e ape aiya.. ilaga ekata mawath set karagannako.. ;) matath asai. puluwan nam next time yanakota galwala moyakata balanna yanna. patta lassanai ethana. Panamin para iwara wenakm giyama beach ekata ekka parak thiyenawa. eka iwara wenakam yanna one. john siya dannawa athi :yes:

    එහෙමද? මම ජෝන් මාමාගෙන් අහන්නම් :)
    ඊගාව පාර යමු මචං. උඹ FB ඉන්නවද?
    ගල්වල මෝයකට? මම අහලා නෑ. හොඳා දැනගත්තු එක. අනිවාර්යෙන්ම එයතනට යනවා.. ;)
    තෑන්ක්ස් මචං

    රේප් ++

    තෑන්ක්ස් :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    එහෙමද? මම ජෝන් මාමාගෙන් අහන්නම් :)
    ඊගාව පාර යමු මචං. උඹ FB ඉන්නවද?
    ගල්වල මෝයකට? මම අහලා නෑ. හොඳා දැනගත්තු එක. අනිවාර්යෙන්ම එයතනට යනවා.. ;)
    තෑන්ක්ස් මචං
    ඔව් ඉන්නව. ඔන්න ලින්කුව එව්ව.. :cool: මම ෆොටෝස් ටිකක් දාන්නම්. එල මාත් එන්නම්, පුලුවන් උනොත් මුහුදු මහා විහාරෙටත් උපකාරයක් කරමු..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඉන්නව. ඔන්න ලින්කුව එව්ව.. :cool: මම ෆොටෝස් ටිකක් දාන්නම්. එල මාත් එන්නම්, පුලුවන් උනොත් මුහුදු මහා විහාරෙටත් උපකාරයක් කරමු..

    මල්ලි උඹ තර්ස්ටන්ද? 2009? :confused: