කැබ් service එකකින් වාහනයක් - පිළියන්දල ඉඳන් නුවර යන්න 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    මචන්ල, ඊළග සතියේ බදාදා විතර නුවර යන්න වෙනවා. පිළියන්දල අවට හොඳ cab service එකක් දන්නවා නම් කියන්නකෝ වාහනයක් (driver එක්ක) අරගන්න පුළුවන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම ෆේස්බුක් එකේ දැක්කා. ඇල්ටෝ වගේ කාර් තියෙනවා.

    ගිහිං එන්න නං කිලෝමීටර් එකට රුපියල් 80 ගානේ.

    පරක්කු වෙන පැයට රුපියල් 300 ගානේ කියලා.

    දුර ගමන් වලට සමහර විට වේටීන් ගන්නේ නෑ කියලා.

    මම ආයේ දැක්කොත් ඒ ඇඩ් එවන්නම්
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    මම ෆේස්බුක් එකේ දැක්කා. ඇල්ටෝ වගේ කාර් තියෙනවා.

    ගිහිං එන්න නං කිලෝමීටර් එකට රුපියල් 80 ගානේ.

    පරක්කු වෙන පැයට රුපියල් 300 ගානේ කියලා.

    දුර ගමන් වලට සමහර විට වේටීන් ගන්නේ නෑ කියලා.

    මම ආයේ දැක්කොත් ඒ ඇඩ් එවන්නම්
    Thanks machan.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,908
    113
    මචන්ල, ඊළග සතියේ බදාදා විතර නුවර යන්න වෙනවා. පිළියන්දල අවට හොඳ cab service එකක් දන්නවා නම් කියන්නකෝ වාහනයක් (driver එක්ක) අරගන්න පුළුවන්.
    Car ekak machan.
    කැබ් ස'විස් එකෙන් කාර් එකක් හොයන්නේ නැතුව කාර් ස'විස් එකෙන් කාර් එකක් හොයපන් මචන්. :cool: bump!!
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    ජින් මාමා මොකද කියන්නේ දෙන්නත් එක්ක නුවර ගිහිං එමුද
    හුලං වදින පලාතක යං, ඔය පල් ගඳ ගහන වලවල් අස්සෙ ගහින් තේරුමක් නෑ,කින්නියා කාත්තංකුඩි තරම් ලල් එකක් නෑ.

    වයසක අර නෙමෙයි නම් සුපිරි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක K10 එකක් සෙට් කරන්නම්

    +94 77 002 8339 - තරිඳු

    වයසක අය නම් ඇල්ටො K10 ගන්න එපා සසර එපා වෙනවා ගියාම.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    හුලං වදින පලාතක යං, ඔය පල් ගඳ ගහන වලවල් අස්සෙ ගහින් තේරුමක් නෑ,කින්නියා කාත්තංකුඩි තරම් ලල් එකක් නෑ.

    වයසක අර නෙමෙයි නම් සුපිරි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක K10 එකක් සෙට් කරන්නම්

    +94 77 002 8339 - තරිඳු

    වයසක අය නම් ඇල්ටො K10 ගන්න එපා සසර එපා වෙනවා ගියාම.
    Thanks machan, man call karala balannam.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මචන්ල, ඊළග සතියේ බදාදා විතර නුවර යන්න වෙනවා. පිළියන්දල අවට හොඳ cab service එකක් දන්නවා නම් කියන්නකෝ වාහනයක් (driver එක්ක) අරගන්න පුළුවන්.
    මගුලක් කතාකරන්නද යන්නෙ?

    driver hub කියලාඅ එකක් තියෙනවා. උන් උදේ/දවල් වරු ඇතුලේ driver කෙනෙක් දෙන්න ගන්නෙ 5000yi පැයගාන බලන්නෙ, දුර උන්ට වැඩක් නෑ. හැබැයි වාහනයක් හොයාගන්න ඕන

    අනිත් ඔප්ශන් එක ඉතින් pickme වල ගනන් බලලා ඒකෙන් කාවහරි කතා කරගන්න එක.

    මගුලක් වගේ සීන් එකක්නම් ඉතින් නුවරටම බස් එකේ ගිහින් එහෙන් ගනින් කාර් එකක් :lol: :lol:
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    මගුලක් කතාකරන්නද යන්නෙ?

    driver hub කියලාඅ එකක් තියෙනවා. උන් උදේ/දවල් වරු ඇතුලේ driver කෙනෙක් දෙන්න ගන්නෙ 5000yi පැයගාන බලන්නෙ, දුර උන්ට වැඩක් නෑ. හැබැයි වාහනයක් හොයාගන්න ඕන

    අනිත් ඔප්ශන් එක ඉතින් pickme වල ගනන් බලලා ඒකෙන් කාවහරි කතා කරගන්න එක.

    මගුලක් වගේ සීන් එකක්නම් ඉතින් නුවරටම බස් එකේ ගිහින් එහෙන් ගනින් කාර් එකක් :lol: :lol:
    නෑදෑ කෙනෙක් ලෙඩ වෙලා මචන් එයාව බලන්න යන්න. Pickme, uber නම් පාඩු වෙයි. ගිහින් පැය දෙක තුනක් ඉදලා තමයි එන්න වෙන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    නෑදෑ කෙනෙක් ලෙඩ වෙලා මචන් එයාව බලන්න යන්න. Pickme, uber නම් පාඩු වෙයි. ගිහින් පැය දෙක තුනක් ඉදලා තමයි එන්න වෙන්නෙ.
    වාහනයක් හොයාගන්න පුලුවන්නම් ඩ්‍රයිවර් කෙනෙක් ගන්න එක ලාබයි ඉතින්.