කැබැල්ලෑවෙක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    වඳවී ගෙන යන සතෙකු ලෙස සැලකෙන කැබැල්ලෑවා පැටවකු මවගෙන් කිරි බොමින් සිටියදී සොයා ගෙන හික්කඩුව වනජිවි කාර්යාලයට බාරදී ඇත. වේයන් වැනි කුඩා සතුන් ආහාරයට ගන්නා මේ සතා දැන් ලංකාවේ දුර්ලභ සතෙකි.

    මාස දෙකක් පමණ වන පැටවා කිරි ආහාර පමණක් ආහාරයට ගන්නා බව වනජිවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ උපදෙස් මත දෙහිවල සත්වෝද්‍යානයට බාර දීමට යයි.

    IMG_67231.jpg

    IMG_67241.jpg

    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මරන්නෙ නැතුව වණජීවී එකට බාර දීපු එක ලොකු දෙයක්
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වඳවී ගෙන යන සතෙකු ලෙස සැලකෙන කැබැල්ලෑවා පැටවකු මවගෙන් කිරි බොමින් සිටියදී සොයා ගෙන හික්කඩුව වනජිවි කාර්යාලයට බාරදී ඇත. වේයන් වැනි කුඩා සතුන් ආහාරයට ගන්නා මේ සතා දැන් ලංකාවේ දුර්ලභ සතෙකි.

    ඇයි බං මවගෙන් කිරි බිබී ඉන්න පැටියව අරං ඇවිත් වනජීවී එකට දුන්නෙ.:sorry::shocked:
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    දෙහිවල සත්තු වත්තට දැම්ම කියන්නේ උගේ අවසානය තමා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    ඇයි බං මවගෙන් කිරි බිබී ඉන්න පැටියව අරං ඇවිත් වනජීවී එකට දුන්නෙ.:sorry::shocked:

    ඒකනේ බන්.මහා පවු වැඩ ඒවා නම්. එක්කෝ අම්මවත් දෙන්න ඕනේ. දැන් වනජීවී එකේ උන්ගෙන්ද කිරි බොන්නේ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai

    ඇයි බං මවගෙන් කිරි බිබී ඉන්න පැටියව අරං ඇවිත් වනජීවී එකට දුන්නෙ.:sorry::shocked:

    ඒ කරලා තියෙන්නේ අමුම අමු පවි වැඩක්නේ :no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඇයි බං මවගෙන් කිරි බිබී ඉන්න පැටියව අරං ඇවිත් වනජීවී එකට දුන්නෙ.:sorry::shocked:

    පිස්සු වැඩක් නේ බන් කරලා තියෙන්නේ.
    වද උනා හෝ නැතා අම්මගෙන් වෙන් කරපු එක නම් හෙන පවක් බන්.
    ඒ පැටියා අම්මාගෙන් ගත්තු ඒ සෙනෙහස,උණුසුම ඌ දැන් කොහෙන් කියලා ගන්නද?
    ඒ අම්මට දැන් කොච්චර දුකක් ඇත්ද?
    සතා උනත් අම්මා කෙනෙක්නේ බන්.
    :(:(
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay

    ඇයි බං මවගෙන් කිරි බිබී ඉන්න පැටියව අරං ඇවිත් වනජීවී එකට දුන්නෙ.:sorry::shocked:

    මෙකෙ හරි කතාව නම් " මියගිය අම්මගෙන් කිරි බිබි හිටිය " කියලයි.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඒකනේ බන්.මහා පවු වැඩ ඒවා නම්. එක්කෝ අම්මවත් දෙන්න ඕනේ. දැන් වනජීවී එකේ උන්ගෙන්ද කිරි බොන්නේ?

    පැටියා කිරි බිබි ඉදලා තියෙන්නේ මියගිය අම්මගෙන්.එකයි අරගෙන තියෙන්නෙ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    http://www.lankadeepa.lk/index.php/articles/394564
    වඳවී ගෙන යන සතෙකු ලෙස සැලකෙන කැබැල්ලෑවා පැටවකු මියගිය මවගෙන් කිරි බොමින් සිටියදී සොයා ගෙන හික්කඩුව වනජිවි කාර්යාලයට බාරදී ඇත. වේයන් වැනි කුඩා සතුන් ආහාරයට ගන්නා මේ සතා දැන් ලංකාවේ දුර්ලභ සතෙකි.
    මාස දෙකක් පමණ වන පැටවා කිරි ආහාර පමණක් ආහාරයට ගනී. වනජිවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ උපදෙස් මත දෙහිවල සත්වෝද්‍යානයට බාර දීමට යයි.​
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    වඳවී ගෙන යන සතෙකු ලෙස සැලකෙන කැබැල්ලෑවා පැටවකු මවගෙන් කිරි බොමින් සිටියදී සොයා ගෙන හික්කඩුව වනජිවි කාර්යාලයට බාරදී ඇත.

    :shocked: Aei ithin kiri bona patiya genawe?
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    :no:
    ඒකනේ බන්.මහා පවු වැඩ ඒවා නම්. එක්කෝ අම්මවත් දෙන්න ඕනේ. දැන් වනජීවී එකේ උන්ගෙන්ද කිරි බොන්නේ?
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    වඳවී ගෙන යන සතෙකු ලෙස සැලකෙන කැබැල්ලෑවා පැටවකු මවගෙන් කිරි බොමින් සිටියදී සොයා ගෙන හික්කඩුව වනජිවි කාර්යාලයට බාරදී ඇත.

    mona huyannakda bang... me ai...