කැබිනට්ටුවේ තීරණ

neonz

Member
Mar 31, 2008
1,349
55
0
කැබිනට්ටුවේ තීරණ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ පළමු රැස්වීම පසුගියදා පැවැත්වුණා. එහිදි ගනුලැබූ තීරණ අද පස්වරුවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් දැනුම් දෙනු ලැබුවා. පහත දැක්වෙන්නේ එම පළමු කැබිනට් හමුවේදී ගනු ලැබූ තීරණයි.

http://offair.nethfm.com/article/11945
 
Last edited: