ගොඨාගෙ වියත් මඟෙන් දිනාපු සෙට් එකට පොඩි කැපිල්ලක් වැටිලා කියලා හිතෙන්නෙ නැද්ද ?
අනික කැබිනට් ඇමති ගොල්ලොන්ට පරණ හොරු ටිකම තමා ඇවිත් ඉන්නෙ ?
අළුත් මූණු ආවා කිව්වාට කිසි වෙනසක් නැහැ වගෙ
අධිකරණ ඇමති තම්බියෙක්
රාවුෆ් උන්නැහෙ ඔය ඇමතිකම කරපු කාලෙ මතකෙයි ?
කවුද බන් මෙ ලිස්ට් එක හැදුවෙ ?