කැබිනට් මණ්ඩලය පිළිබඳ මගේ මතය...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මේක උඹේ මතය නෙවෙයිනේ බුකියේ චාටර් වුනු අභීත කියන පොන්ස්ගේ මතය

    කව්ද බන් ඔය අභීතයා ..එවහන්කෝ බලන්න ලින්ක් එකක් උගේ....:yes::yes::yes::yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ජාතිවාදියා;17729976 said:
    මේක උඹේ මතය නෙවෙයිනේ බුකියේ චාටර් වුනු අභීත කියන පොන්ස්ගේ මතය

    :lol::lol::lol::lol::lol:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,686
    2,542
    113
    නිධානයක් උඩ
    ඇමතිවරු ගණන අඩු කරන්න නම් ස්ථාවර ආණ්ඩු සෑදියහැකි චන්ද ක්‍රමයක් හදුන්වා දිය යුතුයි.
    ඒ වගේම අමාත්‍යංශ ව්‍යවස්ථාවට ඇතුලත් කල යුතුයි.
    මේවා ගැන ව්‍යවස්ථා සංශෝදනයෙදී සලකා බැලිය යුතුයි.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Machannla me N Shriyantha kiyana ekaaa maara wadayakane.. muu ekama eka 30 polaka withara daala meka kanawane.. ignore list ekata daana heti kiyapanko. ai ban muu wage spam karana euwnwa admin ban karala daane neththe??:no:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතිවාදියා;17729976 said:
    මේක උඹේ මතය නෙවෙයිනේ බුකියේ චාටර් වුනු අභීත කියන පොන්ස්ගේ මතය

    :lol::lol: මාත් දැක්ක බන් සින් එක. මුකුත් කිවුවේ නැහැ. රෙප්කුත් දුන්න. කොපි කරලා හරි වදගත් දෙඅක් දම නිසා. අභීත මහා කාලකන්නික්.:lol::lol:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ගැලපෙනම ඇමතිකම් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ(අවංකම මිනිසෙක්)
    මහා භාන්ඩාගාර සතොස වගේ වහන්න වෙයි මුදල් ඇමති රවී කරුණායක(පට්ට හොරෙක්)

    හෙට බැසිල්ට නාමල්ට විරුද්දව පැමිණිලි කරන්න යනවා වගේ ශාක්ෂි තියනවනම් රවීටත් විරුද්දව පැමිණිල්ලක් දාන්න කියහන්කෝ අල්ලස් එකට
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පොඩි අවුලක් කලකිරීමක් තියෙනවා සුජීව සේනසිංහ ,හරිෂට මිටවඩා තැනක් ලබා දිය යුතුව තිබුනා ඒවගේම රන්ජන්ටත් අමාත්‍යාංශයක් ලැබිය යුතුව තිබුනා .......... නමුත් මචං මෙතන දවස් 100 තාවකාලින කැබිනට් එකක් හදාගන්නේ ... දවස් 100න් මැති ඇමැති වරුන්ට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නැ දවස් 100ය රන් කරන්නේ රනිල් විතරයි ...දවස් 100න් පාර්ලමේන්තුව විසුරුවා හැරියාට පස්සේ ඔය දීපු ඇමැතිකම් වෙන අයට යනවා .. තනතුරුවලට දගලන නාකි පා ---ලා ටිකට තමයි අද ඔය තනතුරු දුන්නේ මොකද නැත්නම් උන් පිස්සු කෙලිනවා නේ ... වැඩ කරන්න පුළුවන් අය නිකන්ම මැතිවරණයෙන් තේරීපත් වෙන නිසා එයාලා ගැන වැඩි සැලකීමක් කරලා නැ ,, සුජීව ,රන්ජන් ,හර්ෂ වගේ අය මැතිවරණයෙන් උඩින්ම එන අය ඊටපස්සේ එයාලාට සුදුසු අමාත්‍යාංශ ලබලා දෙයි ... මේ දින 100ය ඇතුලත පත්කරලා තියෙන අය බොහෝදුරට රූපමය මාධ්‍යක් විතරක් වේ .. දින 100න් පස්සේ තමයි නියම වැඩකාරයෝ ටික එලියට දාන්නේ .... ඒ නිසා මේවා ගැන වැඩිය හිතන්න එපා මොකද ගිවිසුම් ගහලා සහය දීපු අය කිහිපදෙනක් ඉන්න නිසා උන් පොඩක් චුන් කරලා ගන්න තමයි ඔය සිනිබෝල දීලා තියෙන්නේ ... නියම අමාත්‍යාංශ ලැබෙන්නේ 100යින් පස්සේ මචං.... .. දින සිය ඇතුලත සිදුවෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන වැඩ ටික කරන එක එකට ඔය බොරුවට මැති ඇමැතිවරුපත්කරගත්තාට උන්ට කරන්න පුළුවන් දෙයක් නැ වැඩේ රන් කරන්නේ මහමොලකාරයා ... නිකන් පොඩක් කාඩාගෙන ආපු අයයි පරණ සෙට් එකයි සතුටුකරන්න ඕන නිසා ඔය පත්වීම් දුන්නේ නැතුව සදහටම නෙවේ ...
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අපෝ උඹලා දෙතුන් දෙනා තාම පර්සිගේ බිම ඇනගත්තු පුක වැලි පිහිද පිහිදා ලෙව කනවද? :sorry: