පොඩි අවුලක් කලකිරීමක් තියෙනවා සුජීව සේනසිංහ ,හරිෂට මිටවඩා තැනක් ලබා දිය යුතුව තිබුනා ඒවගේම රන්ජන්ටත් අමාත්‍යාංශයක් ලැබිය යුතුව තිබුනා .......... නමුත් මචං මෙතන දවස් 100 තාවකාලින කැබිනට් එකක් හදාගන්නේ ... දවස් 100න් මැති ඇමැති වරුන්ට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නැ දවස් 100ය රන් කරන්නේ රනිල් විතරයි ...දවස් 100න් පාර්ලමේන්තුව විසුරුවා හැරියාට පස්සේ ඔය දීපු ඇමැතිකම් වෙන අයට යනවා .. තනතුරුවලට දගලන නාකි පා ---ලා ටිකට තමයි අද ඔය තනතුරු දුන්නේ මොකද නැත්නම් උන් පිස්සු කෙලිනවා නේ ... වැඩ කරන්න පුළුවන් අය නිකන්ම මැතිවරණයෙන් තේරීපත් වෙන නිසා එයාලා ගැන වැඩි සැලකීමක් කරලා නැ ,, සුජීව ,රන්ජන් ,හර්ෂ වගේ අය මැතිවරණයෙන් උඩින්ම එන අය ඊටපස්සේ එයාලාට සුදුසු අමාත්‍යාංශ ලබලා දෙයි ... මේ දින 100ය ඇතුලත පත්කරලා තියෙන අය බොහෝදුරට රූපමය මාධ්‍යක් විතරක් වේ .. දින 100න් පස්සේ තමයි නියම වැඩකාරයෝ ටික එලියට දාන්නේ .... ඒ නිසා මේවා ගැන වැඩිය හිතන්න එපා මොකද ගිවිසුම් ගහලා සහය දීපු අය කිහිපදෙනක් ඉන්න නිසා උන් පොඩක් චුන් කරලා ගන්න තමයි ඔය සිනිබෝල දීලා තියෙන්නේ ... නියම අමාත්‍යාංශ ලැබෙන්නේ 100යින් පස්සේ මචං.... .. දින සිය ඇතුලත සිදුවෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන වැඩ ටික කරන එක එකට ඔය බොරුවට මැති ඇමැතිවරුපත්කරගත්තාට උන්ට කරන්න පුළුවන් දෙයක් නැ වැඩේ රන් කරන්නේ මහමොලකාරයා ... නිකන් පොඩක් කාඩාගෙන ආපු අයයි පරණ සෙට් එකයි සතුටුකරන්න ඕන නිසා ඔය පත්වීම් දුන්නේ නැතුව සදහටම නෙවේ ...