කැබිනට් මණ්ඩලය
අද කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කරනවනෙ.
නිමල් සිරිපාලද සිල්වා,
අණුර යාපා,
සුසිල් ප්‍රේමජයන්ත කට්ටියටත් අැමතිකම් ලැබෙන කතාවක් තියෙයි.
ශ්‍රි.ල.නි.ප. ව්‍යවස්ථාවෙ තියෙයිලු එම පක්ෂයෙන් ජනාධිපතිවුණ කෙනෙක් පක්ෂෙ සභාපති වෙනවලු.
මේකනම් අැත්තද දන්නෑ. දන්න කවුරුහරි ඉන්නවද ?