කැබින් ක්රූව් .... ?

MacroMP

Member
Mar 6, 2013
648
173
0
කැබින් ක්රූව් .... ?

මට කියන්න මචන්,
srilankan එකේ Cabin Crew කෝස් එක කරලා අවුරුදු 28 ක කෙනෙක්ට අනාගතයක් තියෙනවද... අනික කොහොමද පටන්ගන්නේ කියල විස්තර දීපල්ලකෝ... ලොකු උදව්වක් දන්නා කෙනෙක් ඉන්නවනම්... කොහොමද කෝර්ස් duration එක, ජොබ්ස් තියෙනවද එහෙම... කවදද පටන් ගන්නේ කියන විස්තර දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...
 
manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    28 නම් ඕක කරලා කිසිම වැඩක් නැ බන් අපරාදේ....
     
    • Like
    Reactions: MacroMP

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0

    28 නම් ඕක කරලා කිසිම වැඩක් නැ බන් අපරාදේ....

    එහෙනම් කියපන්කො බන් මොකක් වගේ දෙයක්ද කරන්න ගන්න හොඳ කියල...
    කෝස් එකක් නොකර දෙයක් පටන් ගන්න විදියක් ඇත්තෙත් නෑ... කෝස් කර කර ඉන්න කාලෙකුත් නෑ... මම හැදුවේ ඕක කරලා ඩුබායි වත් යන්න....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    cabin crew kiyanne dead end job ekak...podi kale loke wate yanna hodai...salaray stuck wenawa and naki wunata passe pyn gahala elawala dai...
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    cabin crew kiyanne dead end job ekak...podi kale loke wate yanna hodai...salaray stuck wenawa and naki wunata passe pyn gahala elawala dai...

    මම දැක්ක එමිරේට්ස් එහෙම 35 වලින් පස්සේ වෙනත් සෙක්ෂන් වලට දානවා කියල....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම දැක්ක එමිරේට්ස් එහෙම 35 වලින් පස්සේ වෙනත් සෙක්ෂන් වලට දානවා කියල....

    kellonwa nan arehena mehen dai mchn but cabin crew eken kollekta nan future ekak ne....uba karanawnaan ticketing wage course ekak karapan....ai mchn uba 28 wenakan mukuth kare nedda
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0

    kellonwa nan arehena mehen dai mchn but cabin crew eken kollekta nan future ekak ne....uba karanawnaan ticketing wage course ekak karapan....ai mchn uba 28 wenakan mukuth kare nedda

    කරා බන් එක එක ඒවා... management dip එකකුත් කරා... එත් තියෙන ජොබ්ස් මහා එපා වෙන ඒවා බන්... අනික පඩිත් මදි... ඩුබායි වගේ යන්න තමයි හිතාගෙන ඉන්නේ මොකක් හරි skill එකක් තියෙන කෝස් එකක් කරලා... උඹ කියන එක ඇත්ත, කෙල්ලෙක් නම් ඔය මොනාට හරි සෙට් කරයි, කොල්ලෙක්ට එහෙම නෑනේ ඉතින්... :(

    කරනවානම් පල්ලෙහා තියෙන ලින්ක් වල තියෙන ඒවා වලින් මොනා වගේද හොඳ කියල කියන්නකෝ... මම air port සයිඩ් එකෙන්ම බලන්නේ පඩි හොඳ නිසා... නැත්නම් වෙන සයිඩ් එකක් උනත් අවුලක් නෑ...

    http://www.srilankan.com/iaa/courses-we-offer/srilankan-airlines-courses
    http://www.srilankan.com/iaa/courses-we-offer/iata-courses
     
    eka nan atta marketing finance side nan epa wenawa ban...airport eka parata paninna be ban...uba podak logistics side ekath balapan eketh godak jobs tiyenwa mae wage epa wenne ne....
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    කරා බන් එක එක ඒවා... management dip එකකුත් කරා... එත් තියෙන ජොබ්ස් මහා එපා වෙන ඒවා බන්... අනික පඩිත් මදි... ඩුබායි වගේ යන්න තමයි හිතාගෙන ඉන්නේ මොකක් හරි skill එකක් තියෙන කෝස් එකක් කරලා... උඹ කියන එක ඇත්ත, කෙල්ලෙක් නම් ඔය මොනාට හරි සෙට් කරයි, කොල්ලෙක්ට එහෙම නෑනේ ඉතින්... :(

    කරනවානම් පල්ලෙහා තියෙන ලින්ක් වල තියෙන ඒවා වලින් මොනා වගේද හොඳ කියල කියන්නකෝ... මම air port සයිඩ් එකෙන්ම බලන්නේ පඩි හොඳ නිසා... නැත්නම් වෙන සයිඩ් එකක් උනත් අවුලක් නෑ...

    http://www.srilankan.com/iaa/courses-we-offer/srilankan-airlines-courses
    http://www.srilankan.com/iaa/courses-we-offer/iata-courses
    මටත් උඹගෙ සෙතේ ම තමයි බන්.. මාත් ලක්ශ ගානක් වියදම් කරල course එකක් කලා clothing technology & mgt .. එපා වෙනව වැඩ කරන්න ගියාම. මේ වෙනකොට තැන් 3කින් අයින් උනා... දැන් job එකක් කරන්නෙ නෑ.. අපි දුර්වල ඇති බන්.. ... මේ උඹ cabin crew එක ගැන දාල තියෙනකොට මටත් ආස හිතුන බන්.. මට 23යි.. මේකෙ job guarantee එකක් දෙන්න නෑ නේද බන්?
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මට කියන්න මචන්,
    srilankan එකේ Cabin Crew කෝස් එක කරලා අවුරුදු 28 ක කෙනෙක්ට අනාගතයක් තියෙනවද... අනික කොහොමද පටන්ගන්නේ කියල විස්තර දීපල්ලකෝ... ලොකු උදව්වක් දන්නා කෙනෙක් ඉන්නවනම්... කොහොමද කෝර්ස් duration එක, ජොබ්ස් තියෙනවද එහෙම... කවදද පටන් ගන්නේ කියන විස්තර දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...
    ඩුබායි යන්න ඔයමොකුත් කරන්න ඔනෙනැ බන් කඩ්ඩ ටිකක් හදාගත්නම් ඇති...
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    මචං,මගේ ලගම සහෝදරයෙක් ඉන්නේ ශ්‍රී ලන්කන්,කැබින් කෘව්. ඌ නං ඉස්කෝලෙන් අවුට් උන ගමන්ම කැබින් කෘව් කෝස් කරලා, හෙන ගේමක් දීලා ආවේ. ඉන්ටවිවී වලින් පාස් වෙන්න අමාරුයි. උබේ වසය 28 හින්දා කොහොමත් අමාරුයි. එහින්දා උබ කාලේ,සල්ලි වියදම් කරලා ඔය කෝස් එක කරන්නේ අපරාදේ.

    වෙන මොකක් හරි බලපන් මචං. මම මේ ගැන දන්නා හින්දා කිව්වේ.
    හොටෙල් මැනේජ්මන්ට් වගේ කලොත් හොද නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: MacroMP

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කරා බන් එක එක ඒවා... management dip එකකුත් කරා... එත් තියෙන ජොබ්ස් මහා එපා වෙන ඒවා බන්... අනික පඩිත් මදි... ඩුබායි වගේ යන්න තමයි හිතාගෙන ඉන්නේ මොකක් හරි skill එකක් තියෙන කෝස් එකක් කරලා... උඹ කියන එක ඇත්ත, කෙල්ලෙක් නම් ඔය මොනාට හරි සෙට් කරයි, කොල්ලෙක්ට එහෙම නෑනේ ඉතින්... :(

    කරනවානම් පල්ලෙහා තියෙන ලින්ක් වල තියෙන ඒවා වලින් මොනා වගේද හොඳ කියල කියන්නකෝ... මම air port සයිඩ් එකෙන්ම බලන්නේ පඩි හොඳ නිසා... නැත්නම් වෙන සයිඩ් එකක් උනත් අවුලක් නෑ...

    http://www.srilankan.com/iaa/courses-we-offer/srilankan-airlines-courses
    http://www.srilankan.com/iaa/courses-we-offer/iata-courses

    උගේ වයස එක්ක හොදම දේ හොටෙල් සයිඩ් එක්ක රටයන්නත් පුලුහන් ඒගැන ටිකක් හොයල බලපන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මටත් උඹගෙ සෙතේ ම තමයි බන්.. මාත් ලක්ශ ගානක් වියදම් කරල course එකක් කලා clothing technology & mgt .. එපා වෙනව වැඩ කරන්න ගියාම. මේ වෙනකොට තැන් 3කින් අයින් උනා... දැන් job එකක් කරන්නෙ නෑ.. අපි දුර්වල ඇති බන්.. ... මේ උඹ cabin crew එක ගැන දාල තියෙනකොට මටත් ආස හිතුන බන්.. මට 23යි.. මේකෙ job guarantee එකක් දෙන්න නෑ නේද බන්?

    ai mchn textile awulda?ai epa une
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ai mchn textile awulda?ai epa une
    මුලින්ම කරපු job එකේ office එකෙන් off වෙන්නෙ රෑ 9න් පස්සෙ. සෙනසුරාද ත් 7ට විතර.
    ඊලඟ එකේ වැඩ කරනකොට මට ටිකක් අසනීප වෙලා දවස් කීපයක් වැඩට යන්න බැරුව හිටිය.. මගේ වැඩ වගයක් miss වෙලා තිබිල ඊලඟ දවසෙ ගියාම අයින් කලා.. ඔය ඔය වගේ කේස් බන්... අනික මේ field එකේ වැඩකරන්නෙ අමුතුම මිනිස්සු කට්ටියක්... මම මෙහෙම කිව්වට හොඳට වැඩ කරගෙන යන මගේ යාළුවොත් ඉන්නව.
    මේ හැම දේම තිරණය වෙන්නෙ අපි ගාව තියෙන attitudes අනුව බන්
     
    apautudu uba monawada merchandising da owow sathu wage dial tikak innawa matath set wela tiyenwa.....
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මටත් උඹගෙ සෙතේ ම තමයි බන්.. මාත් ලක්ශ ගානක් වියදම් කරල course එකක් කලා clothing technology & mgt .. එපා වෙනව වැඩ කරන්න ගියාම. මේ වෙනකොට තැන් 3කින් අයින් උනා... දැන් job එකක් කරන්නෙ නෑ.. අපි දුර්වල ඇති බන්.. ... මේ උඹ cabin crew එක ගැන දාල තියෙනකොට මටත් ආස හිතුන බන්.. මට 23යි.. මේකෙ job guarantee එකක් දෙන්න නෑ නේද බන්?

    ඔව් බන් හැබැයි, උඹට නම් වයස තියෙනවා 23 ක් නම් දාන්න පුළුවන්... මම කියන්නේ මචන්, දැන් දැන්ම මොකකට හරි බැහැපන්... මමත් මේ කල් පනා කරන්නේ තව අවුරුදු හතරක්වත් ආපස්සට දාගන්න තියෙනවනම් කියල.... :( :(
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ඩුබායි යන්න ඔයමොකුත් කරන්න ඔනෙනැ බන් කඩ්ඩ ටිකක් හදාගත්නම් ඇති...

    ඉතින් මචන්, කඩ්ඩෙන් කරන්නේ මොනාද කියල අපිට හැකියාවක් හදාගෙන තියෙන්න ඕනේ නේද...
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මචං,මගේ ලගම සහෝදරයෙක් ඉන්නේ ශ්‍රී ලන්කන්,කැබින් කෘව්. ඌ නං ඉස්කෝලෙන් අවුට් උන ගමන්ම කැබින් කෘව් කෝස් කරලා, හෙන ගේමක් දීලා ආවේ. ඉන්ටවිවී වලින් පාස් වෙන්න අමාරුයි. උබේ වසය 28 හින්දා කොහොමත් අමාරුයි. එහින්දා උබ කාලේ,සල්ලි වියදම් කරලා ඔය කෝස් එක කරන්නේ අපරාදේ.

    වෙන මොකක් හරි බලපන් මචං. මම මේ ගැන දන්නා හින්දා කිව්වේ.
    හොටෙල් මැනේජ්මන්ට් වගේ කලොත් හොද නැද්ද?

    හොටෙල් management හොඳයි, මටත් දැන් හිතෙනවා බන් එහෙමවත් කරන්න...