උගේ වයස එක්ක හොදම දේ හොටෙල් සයිඩ් එක්ක රටයන්නත් පුලුහන් ඒගැන ටිකක් හොයල බලපන්
එළකිරි මචන්, මම ඒ පැත්ත ගැන හොයල බලන්න ඕනේ... මේ මාසේ SLITHM එකේ කෝස් පටන් ගන්නවා මගේ හිතේ...
උගේ වයස එක්ක හොදම දේ හොටෙල් සයිඩ් එක්ක රටයන්නත් පුලුහන් ඒගැන ටිකක් හොයල බලපන්
මුලින්ම කරපු job එකේ office එකෙන් off වෙන්නෙ රෑ 9න් පස්සෙ. සෙනසුරාද ත් 7ට විතර.
ඊලඟ එකේ වැඩ කරනකොට මට ටිකක් අසනීප වෙලා දවස් කීපයක් වැඩට යන්න බැරුව හිටිය.. මගේ වැඩ වගයක් miss වෙලා තිබිල ඊලඟ දවසෙ ගියාම අයින් කලා.. ඔය ඔය වගේ කේස් බන්... අනික මේ field එකේ වැඩකරන්නෙ අමුතුම මිනිස්සු කට්ටියක්... මම මෙහෙම කිව්වට හොඳට වැඩ කරගෙන යන මගේ යාළුවොත් ඉන්නව.
මේ හැම දේම තිරණය වෙන්නෙ අපි ගාව තියෙන attitudes අනුව බන්

එකෙන්ම එපා,,ඔය දෙන්න යන සල්ලි වලින් දානයක් දීපන් පිනක් ලෑබෙනවා...
මොකද ඔය කෝස් එක කරපු බෑජ් 3කට වඩා ගෙවල් වල ඉන්නවා ජොබ නෑතුව...
machan 28 years kiyanne uba oya course 1 karala wadak na
karana hama ekatama job 1 hambenneth na..
and oka kara kiyala otanin ehata yamakuth na...
wena mokak hari professional 1k karapan macho
මේ වගේ එකක් කලොත් field එකේ ඕනම section එකක job එකක් හොයාගන්න පුළුවන් මචන්... නැත්නම් SLITA එකේ එහෙම තියෙනව වෙන වෙනම ඒ ඒ අංශයට අදාල courses.. ඒ වගේ එකක් කලත් හොඳයි...Mageth podi idea ekak thienawa Clothing technology & mgt course ekak karanna padi hoda nisa mona wage jobs walatada ban yanna puluwan me wage course ekak karala.![]()
අඩෝ උඹව අඳුරගන්න ලැබීමත් සතුටක්.. මාත් trainee merchandiser ඉඳල assistant merchandiser වෙලා තමයි අයින් වෙන්න උනේ.. මුල් කාලෙ trim cards හදන්නයි.... අරවද මේවද පිස්සු වැඩ නෙ මචන් තියෙන්නෙපිස්සු හැදෙනවා බන්, garment ෆීල්ඩ් එකේ merchandising කරනවානම් පටි තද කරගෙන ඉන්න ඕනේ... හැබැයි ඔකේ බැහැල හිටිය කෙනෙක්ට නම් ටික දවසක් යනකොට ඇඟට වදිනවා... මමත් trainee merchandiser ඉඳල බන් අයින් උනේ... අමුතු වැඩ ගොඩක් තියෙන්නේ, රට යන්න බලාගෙන අයින් උනේ... අවුරුදු 1 1/2 ක් ගියා තාම මුකුත් හරිගියේ නෑ බන්...![]()
.. උඹ කොහෙඩ වැඩ කලේ....මේ වගේ එකක් කලොත් field එකේ ඕනම section එකක job එකක් හොයාගන්න පුළුවන් මචන්... නැත්නම් SLITA එකේ එහෙම තියෙනව වෙන වෙනම ඒ ඒ අංශයට අදාල courses.. ඒ වගේ එකක් කලත් හොඳයි...
අඩෝ උඹව අඳුරගන්න ලැබීමත් සතුටක්.. මාත් trainee merchandiser ඉඳල assistant merchandiser වෙලා තමයි අයින් වෙන්න උනේ.. මුල් කාලෙ trim cards හදන්නයි.... අරවද මේවද පිස්සු වැඩ නෙ මචන් තියෙන්නෙ.. උඹ කොහෙඩ වැඩ කලේ....
හොටෙල් management හොඳයි, මටත් දැන් හිතෙනවා බන් එහෙමවත් කරන්න...
දැන් නං SLITHM (සිලෝන් හොටෙල් ස්කුල්) එකේ මේ පාර කෝස් එකට කට්ටිය අරං ඉවරයි.

mama macho brandix hitiye... casualwear, umba koheda? ow ban trim card හදන්නයි, සාම්පල් බලන්නයි, හැබැයි මචන්, උඹ කිව්වා වගේ attitudes ටිකත් හදාගෙන ඉස්සරහට යන්න තිබුන, දැන් තමයි අපරාදේ කියල හිතෙන්නේ...
හොටෙල් ස්කුල් එකේ 24 නේද උපරිම වයස ? එහෙම එකක් නැද්ද? ටිකක් විස්තර කියපල්ල දන්නා එකෙක්.
මමත් ආසයි හොටෙල් / ට්‍රැවල් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. දැන් නම් මම ඉලෙක්ට්‍රොනික් හුටපට කරන්නේ එපා වෙනව බං
මම brandix එකෙත් වැඩ කලා finishing එකේ... පස්සෙ jay jay mills then Crystal Martin එකේ ..mama macho brandix hitiye... casualwear, umba koheda? ow ban trim card හදන්නයි, සාම්පල් බලන්නයි, හැබැයි මචන්, උඹ කිව්වා වගේ attitudes ටිකත් හදාගෙන ඉස්සරහට යන්න තිබුන, දැන් තමයි අපරාදේ කියල හිතෙන්නේ...
දැන් ඒව කියල වැඩක් නෑ බන්... අපි ඒ අයින් වෙන වෙලාවෙ යම්කිසි හේතුවක් නිසා අයින් උනේ..ado aparadene mchn brandix eken awe...
මම brandix එකෙත් වැඩ කලා finishing එකේ... පස්සෙ jay jay mills then Crystal Martin එකේ ..
එහෙම අතීතය ගැන වර්තමානයෙ දුක් වෙලා වැඩක් නෑ බන්.. ආයිත් හදන්න බෑ නෙ උන වරදවල්.. අනාගතේ ගැන උදම් අනල වත් බලාපොරොත්තු වත් තියාගෙන වැඩකුත් නෑ... එකම දේ අපි ජීවත් වෙලා ඉන්නෙ වර්තමානය නිසා.. මෙන්න මේ අවස්තාවෙදි ඔලුව කල්පන කරල වැඩ කරන එක.. උබ වයස වැඩී ද අරවද මේවද හිතන්නෙපා.. ඉක්මනට වැඩ කරගමු.. මට මොකක් හරි දෙයක් ආරන්චි උනොත් කියන්නම්කො උඹට..
අතේ සල්ලි කීයක් හරි තියෙනව නම් business එකකට බැහැපන් මචන්.. ඒකෙ ලොකු ප්‍රතිලාභයක් තියෙනව...
දැන් ඒව කියල වැඩක් නෑ බන්... අපි ඒ අයින් වෙන වෙලාවෙ යම්කිසි හේතුවක් නිසා අයින් උනේ..
හොටෙල් ස්කුල් එකේ 24 නේද උපරිම වයස ? එහෙම එකක් නැද්ද? ටිකක් විස්තර කියපල්ල දන්නා එකෙක්.
මමත් ආසයි හොටෙල් / ට්‍රැවල් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. දැන් නම් මම ඉලෙක්ට්‍රොනික් හුටපට කරන්නේ එපා වෙනව බං
මම brandix එකෙත් වැඩ කලා finishing එකේ... පස්සෙ jay jay mills then Crystal Martin එකේ ..
එහෙම අතීතය ගැන වර්තමානයෙ දුක් වෙලා වැඩක් නෑ බන්.. ආයිත් හදන්න බෑ නෙ උන වරදවල්.. අනාගතේ ගැන උදම් අනල වත් බලාපොරොත්තු වත් තියාගෙන වැඩකුත් නෑ... එකම දේ අපි ජීවත් වෙලා ඉන්නෙ වර්තමානය නිසා.. මෙන්න මේ අවස්තාවෙදි ඔලුව කල්පන කරල වැඩ කරන එක.. උබ වයස වැඩී ද අරවද මේවද හිතන්නෙපා.. ඉක්මනට වැඩ කරගමු.. මට මොකක් හරි දෙයක් ආරන්චි උනොත් කියන්නම්කො උඹට..
අතේ සල්ලි කීයක් හරි තියෙනව නම් business එකකට බැහැපන් මචන්.. ඒකෙ ලොකු ප්‍රතිලාභයක් තියෙනව...
දැන් ඒව කියල වැඩක් නෑ බන්... අපි ඒ අයින් වෙන වෙලාවෙ යම්කිසි හේතුවක් නිසා අයින් උනේ..
ath dan no job no money company eke banThat's true mchn heta mareida danne nane so past future gena onawata wada hitha hitha idala wedak ne....present movement eke tiyena de tamai karanna one...uba 23 age ekata sahenna work karalane ban?