කැමතිද ඔබ මගේ වෙන්න ?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :)
    Uba Music ehema karanawa da ? :nerd:

    Owata melodiyak ehema dala ganinko.... :yes:

    Lawata record parak dala, net ekata atharala daapan.. ;)

    Echara Quality wenna onea na...
    Mamath oya eka eka ewa danawa.
    Audio quality na...
    http://soundcloud.com/nohim-ys

    Dala balapan Feedback kohomada kiyala.. :D

    ok machan.. ill try..
    සින්දු ලියන්ඩ නං ලොකු දැනීමක් නෑ බං..
    උත්සහ කරලා බලන්නං.. :):)
    ස්තූතියි

    11.gif
     

    nethudx

    Member
    Oct 16, 2011
    62
    18
    0
    kandy
    මන් කදුලක්‌ ආදරේට...

    වරාමලක්‌ වගේ හෙමින්
    පාවී - පාවී ඈත ඔහේ
    නුඹේ දෙතොලේ හැපී එතී
    දෙපෙති ලිහී බිමට වැටී...

    පෙම් කලාට මේ තරම්ම
    කිම දඩුවම් ආදරේට
    වරාමලේ නුඹ නාඩන්
    සුළග යන්නෙ හරිම දුකින්...:(

    නුඹේ පයට දූවිලි වී
    මන් මියෙනෙමි දිනක මෙහෙම
    සුළග වගේ ඈත නොයන්
    මන් කදුලක්‌ ආදරේට...
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    11.gif
    1.gif
    ස්තූතියි...

    වරාමලක්‌ වගේ හෙමින්
    පාවී - පාවී ඈත ඔහේ
    නුඹේ දෙතොලේ හැපී එතී
    දෙපෙති ලිහී බිමට වැටී...

    පෙම් කලාට මේ තරම්ම
    කිම දඩුවම් ආදරේට
    වරාමලේ නුඹ නාඩන්
    සුළග යන්නෙ හරිම දුකින්...:(

    නුඹේ පයට දූවිලි වී
    මන් මියෙනෙමි දිනක මෙහෙම
    සුළග වගේ ඈත නොයන්
    මන් කදුලක්‌ ආදරේට...

    නියමයි.. :D ++++

    patta machan
    1.gif
    තෑන්ක්ස් මචං..