කැමතිද You Tube එකේ snake game එක play කරන්න???

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කැමතිද You Tube එකේ snake game එක play කරන්න???

    ඔයාල කැමතිද You Tube එකේ snake game එක play කරන්න??? :rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් මෙච්චරයි කරනන් තියෙන්නේ. You Tube එකෙන් video එකක් play කරන්න , එක load:oo: වෙනකොට video screen එක මැද්දේ එක පාරක් click කරලා ඔයාලගේ key board එකේ up arrow එක press කරන්න. එතකොට බලන්න:angry: video screen එකේ වෙන්නේ මොකක්ද කියල.. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ game එක :lol:play කරන්න. එත් මතක තියාගන්න snake ගේ health එක තියෙන්නේ එක:baffled: පාරයි.. එක පාරක් හැප්පුනොත් game එක :no:ඉවරයි.. හරිනේ... එහෙනම් ඔයාල play කරලම බලන්නකෝ.. :P



    video එකක් load වෙනකම් නිකන් බලන්න ඉන්න එකේ මේකෙන් පොඩි අතල්:P:P එකක් ගන්න පුළුවන් කම්මැලි කමට... hikz :rofl:



    youtube_logo.jpg


    මේක බලල නිකම්ම යනන්ත් එපා ඉතින් හොඳේ..... :P:P:P
     
    Last edited: