කැමතිම පළතුර !!!

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    කැමතිම පළතුර ම්ම්ම්ම්ම් ....
    ගඩුගුඩා ම්ම්ම්....
    ගහේ ඉදන්නම දීලා ඇද්දැහැකි...



    Gadu+Guda.jpg



    00020451.gif
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නියමෙට ඉදිච්ච කරුත කොළොම්ඹන් ම් ම් ම්:P:P

    Fruits_Mango_karthakolomban.jpg


    00020451.gif
    යම් යම් යම් ............
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    අන්නාසි,රඹුටන්,උගුරැස්සා,මැන්ගුස්,අඹ,ගස්ලබු,පේර,කෙසෙල්

    එකී මෙකී නොකී පළතුරු නම් ඔය ඕන එකක්......
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නොකන පලතුරක් නෑ බං...
    වැඩියෙන්ම කන්න ආස
    ෆෘට් සැලඩ් තමා..
    :dull::dull::dull:

    fruit-salad-ay-1909072-l.jpg

    ~අවුල් වගේ ද~


    අම්මට සිරි කැන්ඩියා පෙරහැර බලන්න එන
    එළකිරි කොල්ලො කෙල්ලෝ සෙට් එකට
    පලතුරු වලින් සලකන්නද යන්නේ එළකිරි...
    මෙහෙන් 22ක් දැනට එන්න ලක ලෑස්ති වෙලා ඉන්නවා...
    මම කියන්නම් උන්ට උඹ පලතුරු දන්සැලක් දෙනව කියුවා කියලා..