කැමතිම මෙනූ එක

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    avatar375343_186.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ ත්‍රෙඩ් එක කියෝලා , පාන්දර දෙකහමාරට බඩගිනි ආව කියහන්කො ඉතින් :dull:

    :sorry::sorry::sorry: මටත් එහෙමමයි

    මම නම් ආස බත්, පරිප්පු, පොල් සම්බෝල, මාලු ඇඹුල් තියල් සහ වම්බටු මෝජු :love:


    xhsDu1t.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔන්න බලලා කෙල ගිලපන් :D:D:D මුගෙ ගොඩක් videos මම බලල තියෙනවා. හම්මේ ඉතින් :love:

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    උඹලා ඔක්කොගෙම වගේ මෙනු වල රතු මිරිස් දාපු කෑම. ඉතින් ඕවා කාලා බඩේ ගිනියමින් ඉන්න රටක් දියුණුවෙයිද පුතී?
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    මාර කරෝලයි සම්බොලයොයි ටිකක්නෙ ඉන්නෙ මේකෙ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැමතිම මෙනුව

    දේශීය - රතු කීරි කැකුළු බත්, බල මාළු ඇඹුල් තියල් සහ ගාන ලද පොල්

    ඉන්දියානු - කේරල ක්‍රමයට සැකසූ බේක් කරන ලද මාළු

    අග්නිදිග ආසියානු - මොංගෝලියානු පිලව් බත්, සිංගප්පූරු ක්‍රමයට සැකසූ කකුළුවන් සහ ටෙරියාකි සෝස් වල බහන ලද බදින ලද ටෝෆු
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    කැමතිම මෙනුව

    දේශීය - රතු කීරි කැකුළු බත්, බල මාළු ඇඹුල් තියල් සහ ගාන ලද පොල්

    ඉන්දියානු - කේරල ක්‍රමයට සැකසූ බේක් කරන ලද මාළු

    අග්නිදිග ආසියානු - මොංගෝලියානු පිලව් බත්, සිංගප්පූරු ක්‍රමයට සැකසූ කකුළුවන් සහ ටෙරියාකි සෝස් වල බහන ලද බදින ලද ටෝෆු

    මම නම් ඔන්න ඕක විතරය් ඕවයින් කාල තියෙන්නේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    චීස් ස්පෙගටි හෝ චීස් මැකරෝනි එකක් මවුන්ටන් ඩිව් එකක් එක්ක.
    :P:P:P:P:P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede