කැමතිම මෙනූ එක

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    සුදු බත්,පරිප්පු(කොච්ච් දාලා),කරවල තෙල් දාලා,පොල් සම්බෝල (ගලේ අඹරලා):love::love::love::love:

    Gale ambaranna mamath asayi ban
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    චූටි සම්මා හාල් එක්ක සූදු අවුමිරිස් සම්බොලේ එක්ක කරවල කැල්ලක් කර කරලා, මිරිස් කරලකුත් බැදලා අයිශ් අම්මා ගුන්ඩූ සනි ලියොන් අවත් හිට පන් කෙල්ලේ නැත් නම් පල කලා ඉවර වෙනකන් කියනවා අම්මපා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චූටි සම්මා හාල් එක්ක සූදු අවුමිරිස් සම්බොලේ එක්ක කරවල කැල්ලක් කර කරලා, මිරිස් කරලකුත් බැදලා අයිශ් අම්මා ගුන්ඩූ සනි ලියොන් අවත් හිට පන් කෙල්ලේ නැත් නම් පල කලා ඉවර වෙනකන් කියනවා අම්මපා.
    අවුමිරිස් කියන්නෙ මොනවද උට්ටො :confused::confused::confused: මිරිස් කොහොමත් අවුව නැත්තම් හරියට හැදෙන්නෙ නෑ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    අවුමිරිස් කියන්නෙ මොනවද උට්ටො :confused::confused::confused: මිරිස් කොහොමත් අවුව නැත්තම් හරියට හැදෙන්නෙ නෑ
    ඌ ඒවා කන්නෙත් සම්මා හාල් එක්ක
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    බත්, ඌරුමස් මිරිසට ,දෙල් කිරට,අඟුණ කොළ සම්බෝලේ
     
    කැකුළු හාලෙ බතට, දෙහි ඇඹුල් දාපු සම්බොලෙයි, තම්බපු කොස් ටිකකුයි(ඇටත් එක්ක), හින්දලා හදාපු පරිප්පු වෑන්ජනේකුයි, පැශන් දළු කවලම් මැල්ලුමකුයි, තව අල බැදුමකුත් තිබ්බනම් (හම්මේ ඉතින් බඩ නිකන් ටොයින් ටොයින් ගානවා)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොකොල උට්ටියේ

    ගෝවා කොළද බන්?

    images
     
    Last edited:

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මෙම ත්‍රඩය මගින් පෙනීයන්නෙ....බොහො කිරි වාසීන් සම්බොල කැමට මහත් රුචිකත්වයක් දක්වන බවයි....:lol:
    (කොච්චි දාපු ,ගලෙ අඹරපු,සුදුවට හදපූ,දෙහි ඇඹුල් දාපු ):baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    කැකුළු හාලෙ බතට, දෙහි ඇඹුල් දාපු සම්බොලෙයි,


    මේ දෙකයි කොස් මාළුවයි තක්කාලි හොදි / ගොරකා හොදි / කිරිහොදි
    :love::love::love::love::love::love::love:
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    1.පොල් සම්බෝල .සම්බා හාල.කරලව බැදලා.

    2.පොල්සම්බෝල. සම්බා හාල .කරවල තෙල් දාලා.

    3.චිකන් .සම්බා හාල.චීස් කෑල්ලක්

    4.බිත්තර හොදි .සම්බා හාල.කරවල තෙල් දාලා.

    5.මික්ස් රයිස් .සමග චීස් කෑල්ලක්.

    හැම වෙලේම බත් උනුවේන් තියෙන්න ඔනේ.

     
    • Like
    Reactions: Alu kurulla