කැමතිම ලන්කාවේ නිළිය කවුද​?

කැමතිම ලන්කාවේ නිළිය කවුද​?

ඔව්… අපි ආසම ලන්කාවේ නිළීයගෙ ෆොටෝ එක මෙතන පෝස්ට් කරමු.
සමාවෙන්න… ලන්ක්වාවේ අය විතරයි!

ඔන්න මම පටාන් ගත්තා.

මම නම් ආසම​…. ඒවගේම දැනට ඉන්න ලස්සනම නිළිය තමයි ශලනි තාරකා!


Photo-of-Shalani-Tharaka-1-.jpg


මේක තමයි ශලනිගේ ලස්සනම​ පෝස් එක​… ඇගිල්ල හපන එක​.. ශා…..
 
Last edited: