-Assassin's Creed පරිණාමය(2008-2018)-

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Assassin's Creed පරිණාමය-
    (2008-2018)

    k4d1pZqFX5nuC3hyYdSq5f5roBZ3YbyAqqVtpUZxbc2c2e9xMfctdSNIQOM85LkT9SIZT6U=s0-d-e1-ft

    Hi Elakiriyanzla!
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft

    ඔන්න අපේ Games සෙල්ලම් කරන යාළුවෝ ගොඩක් දෙනෙක් ගොඩක් ආසාවෙන් සෙල්ලම්
    කරන Game Series එකක අලුත් Game එකක් නිකුත් වෙන්නයි හදන්නේ
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    Assassin's Creed කිව්වාම අපේ යාළුවෝ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වෙච්ච series එකක්නේ
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    Z1ygAW9nTLb6a92jd9f1vPcsACWHcYpgMaCkOlYN3x5K4RhgGxxK_2k4Bd31ydKWRo9kuN7droO5DWQX_vN6AyEkZRuBVnD5pP4lmDAh=s0-d-e1-ft
    කොටින්ම කිව්වොත් ඔයා Games සෙල්ලම් කරන කෙනෙක්නම් Assassin's Creed series එකේ එක game එකක්හරි සෙල්ලම් කරන්න ඇති
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    එතරමටම ගොඩක් අපි අතරට සමීප වෙච්ච series එකක් Assassin's Creed කියන්නේ
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    ඉතින් ඔන්න Assassin's Creed series එකේ අළුත්ම game එක අද නිකුත් වෙනවා
    uobCf_qEodsWapGcgFoFrI0TheQ4PBP6XC-GCtRRxN68DToBLaF2D6uPEKYhQ8h8UIww0quASZzIzH38cscfq9qISDSTytTDn2ZuNT98oJM0wwpQ=s0-d-e1-ft
    Game එක තමයි Assassin's Creed Odyssey
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    මේ තියෙන්නේ
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft

    ZfmMAvkDcbPYY1MHPZwMNlu_Bt-G0CFivuEKu56Gb5SIljGJ8Yu34Vflro8-szJM4ATd23U=s0-d-e1-ft

    ඉතින් Assassin's Creed Odyssey ගැන කතා කලොත් හේතු 2කක් නිසා විශේෂ වෙනවා
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    එකක් තමයි මේ අව්රුද්දෙන් පස්සේ Assassin's Creed series එක පොඩි විරාමයක් ගන්නවා.ඒ කිව්වේ ලබන වසරේදී අලුත් Assassin's Creed game එකක් නිකුත් වෙන්නේ නැහැ
    yx7jV9gbXY9UDqcA76S-h2r4u07106YjYJa1_JwehuhyioOraQDLdnHWGntOTRaJzC8i445C520I9BySlD59tHVSzxABXkgJ25UrTBlhbA=s0-d-e1-ft
    එනිසා ඔන්න කල් අරගෙන සෙල්ලම් කරන්න තියෙන්නේ
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    Openworld නිසා ඒ වැඩේ කරන්න බැරි කමකුත් නැහැනේ නේද
    uobCf_qEodsWapGcgFoFrI0TheQ4PBP6XC-GCtRRxN68DToBLaF2D6uPEKYhQ8h8UIww0quASZzIzH38cscfq9qISDSTytTDn2ZuNT98oJM0wwpQ=s0-d-e1-ft
    Side Quest එහෙම ඇති ඕන තරම්
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    මම කිව්වනේ හේතු 2කක් තියනවා කියලා.අනිත් හේතුවනම් ගොඩක් විශේෂයි
    NrGzlmB2aZQjtFRPcXK4Gk9vE2ws4DgKHFB3zSrxbG9ruThCSA77Zbn07LcJhZ4Rhl1zA7poPOWPacf_D3ZdMXoAOZBDTNiD=s0-d-e1-ft
    Assassin's Creed games සෙල්ලම් කරපු අපේ යාළුවෝ දන්නවා ඇති මීට කලින් අපිට Game එකේදී හසුරුවන්න ලබාදෙන Character එහෙමත් නැත්නම් චරිතයම තමයි අපිට හසුරුවන්න වෙන්නේ
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    තෝරාගැනීමක් තියලා අපිට අපි කැමති කෙනෙක් තෝරාගන්න අවස්ථාවක් ලැබුනේ නැහැ
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft
    හැබැයි මේ සැරේ ඔන්න එහෙම වෙන්නේ නැහැ..අපිට Game එක ආරම්භයේදීම අවසථාවක් දෙනවා අපිට Game එකේදී හසුරුවන්න කැමති කෙනාව තෝරාගන්න
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    හැබැයි ඔන්න වැඩිය නැහැ....දෙන්නයි ඉන්නේ.ඒ 2න්නගෙන් කෙනෙක් තමයි තෝරාගන්න වෙන්නේ
    uobCf_qEodsWapGcgFoFrI0TheQ4PBP6XC-GCtRRxN68DToBLaF2D6uPEKYhQ8h8UIww0quASZzIzH38cscfq9qISDSTytTDn2ZuNT98oJM0wwpQ=s0-d-e1-ft

    එක්කෙනෙක් තමයි Alexios.අනිත් කෙනා තමයි Kassandra
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    ඉන්නකෝ ෆොටෝ කැල්ලක් පෙන්නන්න.එතකොට ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්නේ පැහැදිලිවම
    NrGzlmB2aZQjtFRPcXK4Gk9vE2ws4DgKHFB3zSrxbG9ruThCSA77Zbn07LcJhZ4Rhl1zA7poPOWPacf_D3ZdMXoAOZBDTNiD=s0-d-e1-ft
    මෙන්න මේ දෙන්නගෙන් කෙනෙක් තමයි අපිට තෝරාගන්න තියෙන්නේ
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft

    d27yOSjt9KTsFVBaPbO1uaDUI5-zd3-fbXpb5ggwMcr2joen-UQyoWMVci3WOHMjYSEyP-4=s0-d-e1-ft

    හරි දැන් කියන්න බලන්න ඔයගොල්ලෝ Game එක සෙල්ලම් කරන්න තෝරාගන්න කෙනා කව්ද කියලා
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    uobCf_qEodsWapGcgFoFrI0TheQ4PBP6XC-GCtRRxN68DToBLaF2D6uPEKYhQ8h8UIww0quASZzIzH38cscfq9qISDSTytTDn2ZuNT98oJM0wwpQ=s0-d-e1-ft
    මමනම් තෝරාගන්නේ Kassandra
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    වෙනසකටත් එක්ක හොදයි නේ..........ආහ් නැද්ද?
    NrGzlmB2aZQjtFRPcXK4Gk9vE2ws4DgKHFB3zSrxbG9ruThCSA77Zbn07LcJhZ4Rhl1zA7poPOWPacf_D3ZdMXoAOZBDTNiD=s0-d-e1-ft

    යාළුවනේ මම කිව්වනේ Odyssey එකෙන් පස්සේ පොඩි විරාමයක් ගන්නවා කියලා Assassin's Creed series එක.ඉතින් අපි පොඩ්ඩක් Assassin's Creed Series එක ගැන කතා කරමු.....මේ වෙනකම් ආපු ගමන් මග ගැන පොඩ්ඩක් අයෙත් හැරිලා බලමු.හිතනවා ඔයගොල්ලෝ කැමති වෙයි කියලා
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft

    ඉතින් අලුතෙන් නිකුත් වෙන Assassin's Creed Odyssey එකත් එක්කම 2008 ඉදලා අද වෙනකම් Assassin's Creed Games 12ක් නිකුත් වෙලා තියනවා.රුප සටහනක් විදියට ගත්තොත් මෙන්න මෙහෙමයි
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    බලන්න ඔයගොල්ලෝ හැමෝම මේවා සෙල්ලම් කරලා තියනවා නේද කියලා
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft

    QJW941qo34PO33absHIGaWtjJyE9lTVzkgS82i8Y3zzG0WDwdlDug2M2B7L1aytMl9LS5pI=s0-d-e1-ft

    මෙතැනදී ඔයගොල්ලන්ගෙන් අහන් නැතුවම ඉන්න බැරි ප්‍රශ්නයක් තියනවා......උත්තරයක් නම් ඕනෙමයි
    uobCf_qEodsWapGcgFoFrI0TheQ4PBP6XC-GCtRRxN68DToBLaF2D6uPEKYhQ8h8UIww0quASZzIzH38cscfq9qISDSTytTDn2ZuNT98oJM0wwpQ=s0-d-e1-ft
    මොකක්ද දන්නවද......මෙතෙක් ආපු Assassins Creed Games වලින් ඔයාට ගොඩක්ම හිතට වැදුණු game එක මොකක්ද?
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    මටනම් Assassin's Creed Black Flag තමයි Assassin's Creed Series එකෙන් මම ආසම game එක
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    ඊට අමතරව Assassin's Creed II,Assassin's Revelations සහ Assassin's Creed Origins Games වලටත් ගොඩක් ආසයි
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft

    ඒවගේම තමයි මේ Assassin's Creed Games ඔක්කොගේම අපිට මෙහෙයවන්න ලැබුණු චරිත මේ වෙලාවේ කතා නොකරම බැහැ
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    පළමුවැනි Assassin's Creed game එක එකිව්වේ 2008 වසරේදී නිකුත් වෙච්ච Assassin's Creed game එකේදී අපිට හසුරුවන්න ලැබුණේ.Altair
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    එතනින් අවුරුද්දකට පස්සේ තමයි ඒ කිව්වේ 2009 වසරේදී තමයි Assassin's Creed II නිකුත් වෙන්නේ
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft
    මේක දිගු බැදීමක ආරම්භයක් කියන්නත් පුළුවන්.මෙතැනදී තමයි අපිට Ezio Auditore හමුවන්නේ
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    එතැන් පටන් තවත් Assassin's Creed games 2කකදී අපිට Ezio Auditore හසුරුවන්න ලැබෙනවා
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    ඒ 2010 වසරේදී නිකුත් වෙච්ච Assassin's Creed Brotherhood හා 2011 වසරේදී නිකුත් වෙච්ච Assassin's Creed Revelations හරහාත්.මේ නිසාවෙන් Ezio Auditore ව Games සෙල්ලම් කරන අපේ යාලුවන්ගේ හදවත් වලට ගොඩක් සමීප උනා කිව්වොත් මම නිවැරදි
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    2009 සිට 2011 වසර දක්වා අපිට හසුරුවන්න ලැබුණු Ezio Auditore ට සමු දීල 2012 වසරේදී නිකුත් වෙච්ච Assassin’s Creed III game එකේදී අපිට හසුරුවන්න ලැබෙනවා Connor Kenway.එතැනින් පසුව 2012 වසරේදී නිකුත් වෙච්ච Assassin’s Creed III Liberation ගමේ එකේදී අපිට හසුරුවන්න ලැබෙන්නේ Aveline කියන කාන්තා චරිතය.2014 වසරේදී ආපු Assassin’s Creed IV Black Flag game එකේදී අපිට හමුවෙනවා Edward Kenway
    Z1ygAW9nTLb6a92jd9f1vPcsACWHcYpgMaCkOlYN3x5K4RhgGxxK_2k4Bd31ydKWRo9kuN7droO5DWQX_vN6AyEkZRuBVnD5pP4lmDAh=s0-d-e1-ft
    Edward Kenway කියන්නෙත් මගේ කැමතිම චරිතයක් Assassin's Creed Series එකේ
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    එතනින් පස්සේ 2014 නිකුත් වෙච්ච Assassin’s Creed: Unity game එකේදී Arno Dorian වත් 2015 වසරේදී නිකුත් වෙච්ච Assassin’s Creed Rogue game එකේදී Shay Patrick Cormac ව තමයි අපිට හසුරුවන්න ලැබුනේ
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    එතනින් පස්සේ 2015 වසරේදී තමයි නිකුත් වුනේ Assassin’s Creed Syndicate.මේකෙදි අපිට වරින් වර චරිත 2කක් මෙහෙයවන්න ලැබුණා
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    ඒ තමයි Jacob Frye සහ Evie Frye
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft
    අපේ Games සෙල්ලම් කරන යාළුවන්ට මේකත් ටිකක් වෙනස් විදියේ අත්දැකීමක් වුණා
    uobCf_qEodsWapGcgFoFrI0TheQ4PBP6XC-GCtRRxN68DToBLaF2D6uPEKYhQ8h8UIww0quASZzIzH38cscfq9qISDSTytTDn2ZuNT98oJM0wwpQ=s0-d-e1-ft
    අවසාන වශයෙන් පසුගිය වසරේ නිකුත් වෙච්ච Assassin’s Creed Origins Game එකේදී Bayek තමයි හසුරුවන්න ලැබුනේ
    Z1ygAW9nTLb6a92jd9f1vPcsACWHcYpgMaCkOlYN3x5K4RhgGxxK_2k4Bd31ydKWRo9kuN7droO5DWQX_vN6AyEkZRuBVnD5pP4lmDAh=s0-d-e1-ft
    Origins සෙල්ලම් කරපු අපේ යාළුවන්ට Senu කියන රාජාලියාවත් අමතක නැතුව ඇති
    uobCf_qEodsWapGcgFoFrI0TheQ4PBP6XC-GCtRRxN68DToBLaF2D6uPEKYhQ8h8UIww0quASZzIzH38cscfq9qISDSTytTDn2ZuNT98oJM0wwpQ=s0-d-e1-ft

    ඒවගේම තමයි මම මුලින් මතක් කලා වගේම අද නිකුත් වෙන Assassin's Creed Odyssey එකේදී ඔයගොල්ලන්ට Alexios සහ Kassandra හමුවෙනවා
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft

    මම මෙහෙම දෙයක් ඔයගොල්ලන්ගෙන් ඇහැව්වොත්.....මෙතෙක් ආපු Assassin’s Creed games ඔක්කොගෙන්ම ඔයාගේ හිතට ගොඩක්ම සමීප වුනු චරිතය මොකක්ද කියලා ඔයගොල්ලන්ගේ උත්තරය මොකක්ද?
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft
    මටනම් කිසිම සැකයක් නැහැ අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ගේ උත්තරය Ezio Auditore වෙන්න පුළුවන්
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    ඒ තරමටම Ezio Auditore ගොඩක් සමීප වුණා අපේ හිත් වලට Assassin's Creed II,Brotherhood හා Revelations හරහා
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    මගෙත් කැමතිම චරිතයක් තමයි Ezio Auditore.ඒවගේම තමයි Assassin’s Creed Black Flag Game එකේ අපිට හසුරුවන්න ලැබුණු Edward Kenway ත් මම ගොඩක් ආසම චරිතයක්
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft

    Continue to the next post.........
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඉතින් අපි මේ කතා කරපු අපේ Assassins Creed series එකේ අපිට හසුරුවන්න ලැබුණු චරිත එක තැනකට ගත්තොත් තවත් පැහැදිලිනේ
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft
    එහෙනම් මේ තියෙන්නේ Assassins Creed series එකේ අපිට මෙහෙයවන්න ලැබුණු චරිත
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft

    qWH2hy15f-3M3uzsnjaUYKMCHX0HvUw-8tPg-53Z0LXEashO0QppU5Hqbjmf3gycU5VIJ-c=s0-d-e1-ft

    තවත් අමතක කරන්නම බැරි දෙයක් තියනවා
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft
    ඒ තමයි Assassins Creed Series එක පුරාවටම Music උනත් ගොඩක් හොද මට්ටමක තිබුණා
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    Tracks ගොඩක් තිබ්බා තදින්ම හිතට කාවැදුණු
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    ඒ අතරින් ඔයගොල්ලන්ට මතක ඇති Assassin's Creed II Game එකේ තිබුන Ezio's Family Sound track එක
    Z1ygAW9nTLb6a92jd9f1vPcsACWHcYpgMaCkOlYN3x5K4RhgGxxK_2k4Bd31ydKWRo9kuN7droO5DWQX_vN6AyEkZRuBVnD5pP4lmDAh=s0-d-e1-ft
    එක ගොඩක් අපේ හිත් වල තැන්පත්වුනු Track එකක්.ඉතින් මම මේ වෙලාවේ එක මතක් කරන්න තව විශේෂ හේතුවක් තියනවා
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft
    ඒ තමයි අපේ යාළුවෙක් Ezio's Family Soundtrack එකක් Share කරලා තිබුණා තවත් Group එකක් විසින් කරලා තියන
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft

    මේ තියෙන්නේ ඒ Video එක
    Z1ygAW9nTLb6a92jd9f1vPcsACWHcYpgMaCkOlYN3x5K4RhgGxxK_2k4Bd31ydKWRo9kuN7droO5DWQX_vN6AyEkZRuBVnD5pP4lmDAh=s0-d-e1-ft
    ඔයගොල්ලොත් අහලා බලන්නකෝ.ඇත්තටම ගොඩක් ලස්සනයි.
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft

    Multiplayer Ensemble plays "Ezio's Family" from Assassin's Creed II

    ඉතින් යාළුවනේ පහුගිය වසර 10 පුරාවටම Assassin's Creed series එක ගොඩක් අපිට සමීප වුණා
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    කොටින්ම කිව්වොත් ආයෙත් කවදද අලුත් Assassins Creed Game එකක් එන්නේ කියලා ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න තරම් අපි Assassin's Creed series එකට ආදරය කරනවා
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    ඉතින් මේ වෙලාව හොදයි කියලා හිතුනා පහුගිය Games ටික ගැනත් පොඩ්ඩක් මතක් කරන්න
    Z1ygAW9nTLb6a92jd9f1vPcsACWHcYpgMaCkOlYN3x5K4RhgGxxK_2k4Bd31ydKWRo9kuN7droO5DWQX_vN6AyEkZRuBVnD5pP4lmDAh=s0-d-e1-ft
    හිතනවා අපේ යාළුවොත් කැමති වෙයි කියලා පරණ මතකයන් අලුත් කරගන්න
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft

    ඒවගේම තමයි තවත් ආරාධනයක් තියනවා ඔයගොල්ලන්ට කරන්න
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    Assassin's Creed series එක ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් මේ Thread එකට එකතු කරන්න
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft

    Continue to the next post.........
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එහෙනම් පටන් ගමු 2008 වසරේදී පළමු වරට නිකුත් වෙච්ච Assassins Creed Game එකෙන්ම
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft

    -
    Assassin's Creed I-

    AkapUs6EF5cx1ZR8EYI_vClTBJPmK1UC0bWZs4NqVHx8ZdxON7sgmZECdKF0Lgj3S4m49u4=s0-d-e1-ft

    t084m84wvpiN38wzqy3gho8XMx7agS5xLgOG8C7oukDeX464YOOLrHxEODHd53_FbjFhLs8=s0-d-e1-ft

    Release Date
    -08.04.2008

    System Requirements:-
    Core 2 Duo 2.2 GHz, 2 GB RAM, graphic card 512 MB (GeForce 7800 or better), 8 GB HDD, Windows XP/Vista

    Assassin's Creed I Trailer

    Gameplay Screens

    sbvGvR6v8cOC4Z90BIXv41soSRHtrrlIGi8dg0jJA0CM_eU2aUZh_YkYgAhGCCTKjikQ7IM=s0-d-e1-ft

    DtdxHHQDl5vbkdEosXXgppGsdzcwSA_VV7uetLL8yGeFi5MJuCmD0H6fqRpdNHedqMWEXZE=s0-d-e1-ft

    --------------------------------------------

    -Assassin's Creed II
    -

    3qKB_6fPpYfgVuuMmyePrV5GqfTSLgJCKGVbb8nS3FgTYk1PhGD2JzPYkWswclB6Cs3N4C0=s0-d-e1-ft

    JRx2vgB2aDLPytmCtr1sef8Ud_mwWlVe-KsXR109sS0RE5Bm5dVC5NweCEfgB7g7bqaRefU=s0-d-e1-ft

    Release Date:-04.03.2010

    System Requirements:-
    Core 2 Duo 2.6 GHz, 1.5 GB RAM, graphic card GeForce 8800 or better, 8 GB HDD, Windows XP/Vista/7

    Assassins Creed 2 - Official E3 Trailer

    Gameplay Screens

    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft

    x2DKomaJAj-nYBkrPMM0sEHjbIgfdgnkXAIt6O2LDPe_wbJvONoLOZvGp5e0eIFa9_tCkOQ=s0-d-e1-ft

    vIVXoiIfG5_cuLf7BTtVlly1gXFXFBOG4YUhekEq0aWB6j-3mZvyKmXXm__env4FEQASPhY=s0-d-e1-ft

    Q8KY3A8nQd8Z31RPtCdXmbuHXyM2DT9ZwQv7y4WnnuKb-v51BYM_AI950af1SLzgVlLI1oU=s0-d-e1-ft

    VNSOShcp1AGIQwgBLTMf8AHRpJKD-K_FkJZw0QBO-MwszuWcGu5q6VHyghDHt_NyHbydtYM=s0-d-e1-ft

    3JKIBD_p8Nno_iKqtgbnyQQFjl3KJ2vUYAW2vMt-fhZlfCP6quP1nlOyAKPGiTs01WQqAzg=s0-d-e1-ft

    37MaO53R0Ih4igVcgH_NA6lRMB7ZhpDQnrMizBBrgutlH1Ur3036fhu4Yf3eqSELwQJE_Jo=s0-d-e1-ft

    yMeFYEujY4USmwIfROg_Qoe70zN2sWaKXbXpfZ4-obvohDjPveUWQeet-8hfq-Hip2htuqQ=s0-d-e1-ft

    gqLlWS3I8IL0rfK4FAm-SZPaoCQz9CHRDviO2FE1Danvhcef8YT6UkeNWjd5uoL_mTAiMwc=s0-d-e1-ft

    UeNbXBZoAZqLjs5WNwJ4Uut6j2gkDuN-6B3YFuICEjWgy-T5bqMNjg0CR4eFCLklPPmLUZQ=s0-d-e1-ft

    --------------------------------------------

    -Assassin's Creed Brotherhood-

    uqnEp2lNqj_o7aqG61gNREFBNSladF62v6tIvVaIsk7gI_v9wt8pl4hmYy-UG-Kpm7UF35w=s0-d-e1-ft

    Ve8wddR-OuDURwc5aeGeqtY1B7Uh_-vAWwWfUP5MdT4YYTRWQu9J3Fr43PkInG1Zv95A4Yk=s0-d-e1-ft

    Release Date:-17.03.2011

    System Requirements:-
    Core 2 Duo 2.6 GHz, 1.5 GB RAM, graphic card 512 MB (GeForce 8800 or better), 8 GB HDD, Windows XP/Vista/7

    Assassin's Creed Brotherhood E3 Trailer

    Gameplay Screens

    U7IbUuqAS51EWty5Pd_xbxxUUBhs0suWkn0cr3qkcQeC8JnEUalNE0K7BYs8luEQ1FmbhBA=s0-d-e1-ft

    ewlWhNZpzmYV9r17C1yvhbG-Ydor521HZ7ivvq1cvhG8muIs3ms555AjyCtNQA_f_8DUAcM=s0-d-e1-ft

    wgATEr05vsBjwhYdMD_7E5ddAxfTjJKqxmJrEnDKyZ3MA_plqRkMtccFUhXAG1_sa7Kinjs=s0-d-e1-ft

    _ZwnjWuh8bKls0ZucE6mou8LTkIR6yXO6ZtEOhvmI44sU3vWc-x73NVv24z2nA2ycw6vfiA=s0-d-e1-ft

    MzVcq7hd_E4NKrL2JVsF9wRJ-g9WmqA-uFPkTOodFq4B265G7vO_pqzPWlyazSX0Qd8cIe0=s0-d-e1-ft

    UFDNKgRZVKhTxavsVFgQvCYPNgTRpCsTiFSTBz8-OJ5uNZEk8LHmUfdqHs2cDv-Juw6z9AQ=s0-d-e1-ft

    -Gz-iKWPqXDpHaECF2aao2ieibERzpA-yJsKxY2_Qcugs2fvC6zCbhE9KQroN01uQgBDy84=s0-d-e1-ft

    dHJPlW95eVJP0MUk8Luj2Fu9TnJxzp4O7qq-rQcDxIwnt1zbvXphBoFjlRH0aXlm-Ly2JdQ=s0-d-e1-ft

    QCGImLprIrMYZpplt0Ph_lMiGpA9OqWLVy-zlTFAEf3vzxzEEa-BnNUMSVaemMPuJ59T9EY=s0-d-e1-ft

    hK5MDkinlIEKW4C1jF9_g9RX5ime4tmH-0QJ3IEetnBTx7PpHvaHT8e9aqkfJnuPse3J4rI=s0-d-e1-ft

    --------------------------------------------

    -Assassin's Creed Revelations-

    fKEJVHAI15W1CWXfrIo8yoMOimXmn-TTfegcFDFS_yZdy_vh3d6eHrrgQzhq_CyKIBBNWA0=s0-d-e1-ft

    U3SdelbWROzNuKl2NXNTPC63xIB9wSsAABJ5bGsnvMflELY4SG0qbtcjs1J-X83LFeOSzNg=s0-d-e1-ft

    Release Date:-29.09.2011

    System Requirements:-
    Core 2 Duo 2.6 GHz, 1.5 GB RAM (2 GB RAM - Vista/7), graphic card 512 MB (GeForce 8800 GT or better), 12 GB HDD, Windows XP/Vista/7, Internet connection

    Assassin's Creed: Revelations - Official E3 Trailer

    Gameplay Screens

    Revelations සෙල්ලම් කරපු යාළුවන්ට මතක ඇති.Revelations එකේදී Assassins Creed පළමුවැනි Game එකේදී හසුරුවන්න ලැබුණු Altair ගෙන් ඔහුගේ මතකයේ කොටසක් සෙල්ලම් කරන්න තිබුණා
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft

    c2R14QE9KgPjKmSDbt6q2cqCsIthyOChKMQHeysGIHVyG6rhlIY7KXc0TDwBHd8mnHMzZZY=s0-d-e1-ft

    6-aLVJ1JgBzsrFDyqQwsY5cUYNfPArK13Y-A5hnJceRnlErAmOjmj4PZ4336zWiP6Ra_J0w=s0-d-e1-ft

    MynfDhBmgqO9IRLyOxRO3Kj-W-M9tZLb9MRaIk3BOHfApxgZMBc_W4JGXWNQTjt7L20ivzo=s0-d-e1-ft

    IK8tqqpHxD0V5-yYcVOU2JKXLYKXymXVc3CAPmUmniG3QNB7_h9pOwpSZU2rELL_sxOu7U8=s0-d-e1-ft

    EQ9aP1dETElzhKhEWs-y2sC4-5FzQF1Gln6SOEvHGDhJD6cCgScNvitPkx2FB4UhHyURnLo=s0-d-e1-ft

    ez3BWBlCtkpwciSQoTLJ8Y8-hHQXxSFPlDN_xz2bpvAdDRal8TekODCErlAlexWjUZr1P6o=s0-d-e1-ft

    zctMjmdK0qO4Ax8Qr2styr_ok1t4ZvI501nj31s-BkN0OtcTN4ub5eSk8sEenLZ3w_0RJoM=s0-d-e1-ft

    LDkmwqiD64lmFVWrZ7G3R2nZZdvlQHrDl4VRb30cd4Kjj6yU6eDbp_Bi9wnjYCa-WWXYp5A=s0-d-e1-ft

    lOdeuVL5e8kkHlUMc3eQ7_McPR-j3AbNeEYD7LaYIULMNJl8V5DcQspnuxtaHxxxOLyVJy0=s0-d-e1-ft

    Ezio Auditore ගේ චරිතය අවසන් වෙන්නේ මෙන්න මෙතනින් තමයි.
    RKr6oASNswQNjZ5jxO1gHEdMn8LJ4mSoT2v5reja8q22etOgDu0scfO6J1oEgTkqLLLJaayMP0vKf8LEzUao6j8LMvGKyxUbCUIsWNcpSzU=s0-d-e1-ft

    e1-EW5sXXDltv5mlVuVeCOQd5-Rc6WxpQCXRUSwWxHOUfaTNr_AiJE2iAVQRJ3sqy-0h1l0=s0-d-e1-ft

    Continue to the next post.........

    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Assassin's Creed III-

    na1qf7hVT6gFBFGkqt64TqVY6l-lCt2GneH-o-CjefwK5A9rGlN9hF9ag9XOnLFPjruIxt0=s0-d-e1-ft

    49kbwZqLShR_Xqr6eLv3eL45zCKbR-dT-DhwNfHeyib_uuUvv7AEK4CRW4P4BZ27KV40L6U=s0-d-e1-ft

    Release Date:-22.09.2012

    System Requirements:-
    Core 2 Duo 2.66 GHz, 4 GB RAM, graphic card 512 MB (GeForce 8800 GT or better), 17 GB HDD, Windows Vista(SP2)/7(SP1)/8

    Assassin's Creed 3 - E3 Official Trailer

    Gameplay Screens

    yLh9ppkbJ0XqMQAAECZuYxR-IKO04peQ2p8OmZNDNDKq1Am80ro514x_Q2zBNQxD20mPdKw=s0-d-e1-ft

    -OA3KbAjGFfpAmH236s9jJSsLGd_QkrfuDDxpda7-TzWrLWYoty2Od6QI0utOAeBTP1_etU=s0-d-e1-ft

    O8Zb22rPYynVGUSdLsT-WbBUpzQ9bObARCrnpY5rvRYSbJp9nEV7l4uoenzw9n00ufamLP8=s0-d-e1-ft

    -tauobwr7ZI4F656NaLPTSCV86Bns5cZFRd8Rd6XZ5hSnkQayii_-CWweAwYs9bZ5B3cmsI=s0-d-e1-ft

    l9Knqo_rlFNowbYx8rjq5Qb6o_lmqHcmDMlzZxr4HGsnX_bQ6aGzHFUuhdDcFP2twa2_Kaw=s0-d-e1-ft

    mWm_EVWY1gRYJjuOsxwhmgTs0UKsjG6EAQvjNTmWxMNjr6tJyDRvu7dIJLl9e2tt8haP--I=s0-d-e1-ft

    d3cD4RiTzvUeoKTX4NzWyGLIwHcMQ5GGhz_GXQl74gFzaXbfrRk4-QgbKrWVRurb1gFV12E=s0-d-e1-ft

    LTbMjLIYnzE00zJKpITHQNuNgQv3oNjG99n_N52KFLThwZee9dpg7Mrp4_4qELWy2edZhPo=s0-d-e1-ft

    6NWQPB2fL7Bhz2S6l8OLhj3FHD2NfvGp4VQC6VE5RanEpbqhgQ5zOYuh4qSjMBMCzV_3PbE=s0-d-e1-ft

    TDxcAgSDjMkQyN0oB3lMVgh7Ol8n8zqAN4SuRI1K-4kQ2x1iSBjdOHDZAuu8ZFoDc9VQE6g=s0-d-e1-ft

    --------------------------------------------

    -Assassin's Creed Liberation-

    qmBUF3KzjfZ9tX_pMiezwPgAtTeNsT1DQH2NqdfjobSCx1-Eo8erUa4phBfFvFXinOWVAG4=s0-d-e1-ft

    k1M9VA7GYktcg2zlCCjRgN3cMzcl8q-Le9FdmCiOwM2tjdsg-Mp__lvQTMdPeHSiboFjIo0=s0-d-e1-ft

    Release Date:-14.01.2014

    System Requirements:-
    Core i5 2.5 GHz, 4 GB RAM, graphic card 1250 MB (GeForce GTX 570 or better), 3500 MB HDD, Windows Vista(SP2)/7(SP1)/8

    Assassin's Creed® Liberation HD

    Gameplay Screens

    -kLSgrPfRkgtxVQZ0pP2nC_lwEwyvBIO14eul9hKUMS9ZPolee9VgrAQfm6ey1o6Gdt5mgA=s0-d-e1-ft

    L2wtDtmcvtXVFl1wR5gHhro7qV7StbT_K76a2QboGJ9LgtKkpm6_t9__mOVW8cW4Dgtdjx4=s0-d-e1-ft

    uqjVsrmz3fDgzZL7C8ITY6Y2QPshfFauD_MuZWIoFYlSFTwd4ztN4bqplR29DSu3byDrtyM=s0-d-e1-ft

    v6yHcAP3isIytzRM5OSdEXe0vl5BlOcJGEMx3eicqsrQxMImKtAeN4vKplUZt0AqR78l4i8=s0-d-e1-ft

    bOO6QZd3Qgqmbj_ld1NtqrE1HWvF8h24sqvWZUdsY_i7hdRqHk525rEeSt-Yq4LkVZ_qvt0=s0-d-e1-ft

    ExD4lnNzEGVar2nr9UY5VTSIvmCM2UM-AB9dNEmQeCVJFF3fZKWzSVY4IvTn-2wVvsah8Ls=s0-d-e1-ft

    0gRUDzlkn98M0vTyC9aqs2VSI2unZmEJ_Ie-ywnjJsguyHt0w8CwA37Oq23-h-FbKptH48w=s0-d-e1-ft

    2F-sRyY2efgsu_Mg3QjDVD8aWIaaE-9JzhbrVPhzOwBXHPSdRs-Y0rUCLtmtACS13PgsXwc=s0-d-e1-ft

    JC7hgEuwGLWcTjMmWXAc-C0SIGxnTkQM0qMp8yy9MuECVGEQ-YR5OfTZNx9DN8VGNFlUPWU=s0-d-e1-ft

    KIdqY7A2h5HN1N8ktOUFD65zbLIbN-YE1Ao7c73mG8xa-FcSxzrFYFVHkjT_OkQ-OWP6uBc=s0-d-e1-ft

    Continue to the next post.........

    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Assassin's Creed ඉතිහාසය පුරාවටම Assassin's Creed Black Flag තමයි මම ආසම game එක
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft

    -
    Assassin's Creed Blackflag-

    Zw_bebzX81VxteJY60Lm1fjQfWTDUeiFWX4JdvTmTlVZ-zLomcDGw8PNRyY2F3eTUo6-jCI=s0-d-e1-ft

    67ZouSzDf3IQ768n9ZGjoYkzrpp_5c3ovHCvXZClpkmfvDnkzcPeufXjLEhcuChADyqiAuY=s0-d-e1-ft

    Release Date:-19.11.2013

    System Requirements:-
    Core i5 2.5 GHz, 4 GB RAM, graphic card 1 GB (GeForce GTX 460 or better), 30 GB HDD, Windows Vista(SP1)/7(SP1)/8

    E3 Cinematic Trailer - Assassin's Creed 4 Black Flag

    Gameplay Screens

    nf6S5Ja91QasYCIPripWDWDmWCwRlPmvV84224jbKfLmIiHuyjLIoS_ruJTffWwV9xp-8S4=s0-d-e1-ft

    xRwgu3ojx6p8GYSVIEEoymyovShR-U0z8-8HKN4-2cDV0iAM5OOA6y1GFt009MqR1sYALD4=s0-d-e1-ft

    gc-5NfV6EmN5IIqqyVwQisdwWk2ROtk61xRqhX_z1un116Le4KoUIVlAwA4EsBmFMPw9F88=s0-d-e1-ft

    vSugryn-618lO93ZQWzvKjFMGAUVD0U6OL35ooiPccQfr8KNucyR-B-ha40SmnAGJfG8qmw=s0-d-e1-ft

    RurdkK1egJ77F19JYQlzUOA56WKNExXVIU-wcn1Ut1CTi4nXpppCcxpVfUgCtlEaMlXqUuE=s0-d-e1-ft

    JrqHEyXcxTjXT8njXSREY9r7SwJI5Hctg6O9NZ2VpuYJpUwVzdBHf4zpSbXG6fW05ToWrlc=s0-d-e1-ft

    vf8HwK2nDyXNe6dNqPs2Vl-1nOydpuwsUCnaFpr9DEADVDT-PaZQFURdL696vbDmWt0pD0c=s0-d-e1-ft

    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft

    qITYNOReZGHpoS4smw0PCh5umP9yjRi0IB_TKS4lBYB6bHhRWiwP1RrcaiBM5zd29vzn1kw=s0-d-e1-ft

    bmfrjXUGhaA-cTnPfQQEnnaMpQn5FJjRf54lXJDJhYkqI8rOpfq_iFZBVCp40Q5ivgRlsA8=s0-d-e1-ft

    _bCZHcGp_6jqD-rA48MwxspfOlHfsZkxadMcmSIxHtprr97fL8YDQD_h9_0htYO7s3eIYsQ=s0-d-e1-ft

    ඒවගේම තමයි Black Flag අවසානයත් ගොඩක් සංවේදී එකක් වුණා
    RKr6oASNswQNjZ5jxO1gHEdMn8LJ4mSoT2v5reja8q22etOgDu0scfO6J1oEgTkqLLLJaayMP0vKf8LEzUao6j8LMvGKyxUbCUIsWNcpSzU=s0-d-e1-ft
    RKr6oASNswQNjZ5jxO1gHEdMn8LJ4mSoT2v5reja8q22etOgDu0scfO6J1oEgTkqLLLJaayMP0vKf8LEzUao6j8LMvGKyxUbCUIsWNcpSzU=s0-d-e1-ft
    RKr6oASNswQNjZ5jxO1gHEdMn8LJ4mSoT2v5reja8q22etOgDu0scfO6J1oEgTkqLLLJaayMP0vKf8LEzUao6j8LMvGKyxUbCUIsWNcpSzU=s0-d-e1-ft
    cuE416M90bRHP428XHJsElT-RP3jzF7yGY53fuDsy2vsSmAp7ei6v9WZqQSMs_7GWQrcqOE=s0-d-e1-ft

    --------------------------------------------

    Assassin's Creed Unity

    GDEXamkAbbxT7o0DbnilfQeVNVjOXr6hc5PcrwHXGKw-KfJ3R8y4Zq6VFizbhtXHdiEladg=s0-d-e1-ft

    zSLB0pjk-0wHritFcDBk1Wp9QcqfquIffM0fvjiRLg72ovfHaqcAFTK2vM47EvICXbBTCC4=s0-d-e1-ft

    Release Date:-11.11.2014

    System Requirements:-
    Intel Core i7-3770 3.4 GHz/AMD X8 FX-8350 4.0 GHz, 8 GB RAM, graphic card 3 GB Geforce GTX 780/Radeon R9 290X or better, 50 GB HDD, Windows 7(SP1)/8/8.1 64-bit + additionally: Intel Core i5-2500K 3.3 GHz/AMD Phenom II x4 940 3.0 GHz, 6 GB RAM, graphic card 2 GB GeForce GTX 660/3 GB Radeon HD 7970 or better, 50 GB HDD, Windows 7(SP1)/8/8.1 64-bit

    Assassin's Creed Unity World Premiere Cinematic Trailer

    Gameplay Screens

    9Z6BZkEfUh20ng6FcY2MN1WZa1RCRdOnb0R8lG-xDdB1Au5bCkNehJT-gW2KnWsBPJgNJKc=s0-d-e1-ft

    pRRbbx5MgBrcvKJlFNkO__S6JlwedbYdBV_ptHJ-fUGQIQKE6ML7JI9gx_8rICeDGLgFSL0=s0-d-e1-ft

    PTBtyxciltoIJNln5_A6jEqtEVlDTPBEN7nS0tIa7PYhGNXAvoH_Au4gTH2ZtxkZqK5sQzg=s0-d-e1-ft

    3l48TKfqzf0fPjMtehxZ_3SUIcl3iPmztwG3OChSh3f_yFPQ421BzPvLiK86mi7pj7ejEaw=s0-d-e1-ft

    ELIras-65zKtcS1Q2nQeohtyvH_NuRcZLBYh08pfUH8oqt3l-WioGDG9hGis3QzY3XYszOI=s0-d-e1-ft

    mLS_WlkKxVGbAM_setz51nKgRLda-Y7ddfGDICREhokn_lIK148uhrkllqSNIW6j-6MDUmg=s0-d-e1-ft

    hI683qFpWKh08iFiCo5m4mySrmO-vKlr-DM2TzU4TRaFPd-Sk9B8IUDW59Wk8QK5E__Mjb8=s0-d-e1-ft

    ZywjjRftuZAE1sPX_5UG0-0bNTTJNFmFXejHCJBBrXA3zwCCAV3UVZHjaG-U-x0AaCrKs2w=s0-d-e1-ft

    qOarV5VTp3VLaesD9Uy1qz32RboDV3GEBUfuRavq6qUi6GoEA075kRIQrz-UEJlbmEslcvM=s0-d-e1-ft

    EL1YzcovlqB6RW0tIKLCHh42MXtITfam1SrdqDtpVUU-HmYS8H4vt6zmydIQ9A0kjPeA6mY=s0-d-e1-ft

    CgEEiP-Sgewn-g78thY1BDblXRRSBve_SdfFIKeZ2XYCKT1oSG3vlZc3wGLA7WSLNIVfWAc=s0-d-e1-ft

    I5zz5PWlo1732VqckyETqFLoQboHkuAestvdZ1nhND-fbDPi_ziS51dzTrHZFFKuq7AUo7w=s0-d-e1-ft

    GTicx2glVBFxdYW-_T4CyY-hxR4xYteX_-NDEJyRGdLOu5muUERhXH77uQuPfQXVqII91fs=s0-d-e1-ft

    m-8QFqeW4pQKzBsLIu22xfz9bzc_9ahOM0t77p44yxbNsWn-1rf85eafHcmCSMOc97qQcKo=s0-d-e1-ft

    Continue to the next post.........

    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Assassin's Creed Rogue-

    zAzLLUUvfG9yEsRcosVM29NorUcTN344L9x7q8iw_W6VinLyDOZ3mf84XpMnq0QjXJej0iQ=s0-d-e1-ft

    Ye-IsmgJVhZE1l11wg0QVaGHsDr4wr7l__deXjkzrAf9u-cHuYzVH68ppCNQIpgMUYvf4EA=s0-d-e1-ft

    Release Date:-11.11.2014(X360 & PS3)(PC Release Q1 2015)

    System Requirements:-

    Recommended: Intel Core i5 2400 2.5 GHz/AMD FX-6100 3.3 GHz, 4 GB RAM, graphic card 1 GB GeForce GTX 560 Ti/Radeon HD 6870 or better, 12 GB HDD, Windows 7/8.1 64-bit

    Minimum: Intel Core 2 Quad Q6600 2.4 GHz, 2 GB RAM, graphic card 1 GB Geforce 450 GTS/Radeon HD 5670 or better, 11.4 GB HDD, Windows 7(SP1)/8/8.1

    Assassin’s Creed Rogue Cinematic Announcement Trailer

    Gameplay Screens

    ZFHk_XKJjjHG7eSdfidHvmbvVyBEDoAbnyBarEG8tSReNHwX1eQYvUzFwSlu4Vp4jQkm2jo=s0-d-e1-ft

    8d97Xv14YF5q8b6Ah369Q3PfvXwzi7noHplL8F37SC9mrn6Q4afthOiHpx8ysea8Toj2qxU=s0-d-e1-ft

    z_AFP_Zbfy-bVLOEJLt6DU51QYUwQ4G1qKvieLSyw0mOsXqurZoX-3XLBbYWX1_8e-oxVzI=s0-d-e1-ft

    ZKuO7p2P4ibG5BdceI_MmgT3e7VyajAk7bAIAW-NzTmSP309z8V1WFJ5w4O__gZdvUThyb8=s0-d-e1-ft

    AsklAb45ZAkK92cq-vXsyCNJsnNgvKSblYIdm5gmlNZyxE9Qj-2WAlaa-RLEmbpFbcpWkY4=s0-d-e1-ft

    Fpk9Hk5PyP2PonOm8-nUabbHGJ5CLko4iMddfeGueTpiCLvHx1cKmHGfa_KMDRPs4AEAfAQ=s0-d-e1-ft

    wuLTdteUYp-KwW0XHm2-AeYjCWVKcr-S2zh83Ozgua8UOlyHPtK7m_P_V2uhg795vOi6Uqk=s0-d-e1-ft

    M-LGi_z4PtWTeRB1-OSZugSGVG0CFU47KkL7OIy7MBxyVpUtSjwFUVl4zAQvJpRk0ISYsUA=s0-d-e1-ft

    TzqosLRrW0EPvaasGpwtnDYHzukMvtpW6fvsX1LasBe-yQC67zyE2LGkyypElaAzfIcidMs=s0-d-e1-ft

    fG3yfYbEaj_YUaZtTTVL0sb9NDhdN3aIHxaG-0fajDd0AMyn7vllFSq1Z2jLIeACU4ZLAbU=s0-d-e1-ft

    6jYj-v0-VsC4Fg-oIpJr2zSiZUxvxHpVnvBa-6V3Wtdgl_f2JVTBFncyYALK-_Sxi47nIQU=s0-d-e1-ft

    --------------------------------------------

    -Assassin's Creed Syndicate-

    4U-h9tQ0oBa-cuEBBdqQ41IbfoHlBxiVqR54E-tdcPj8OOy_o7oLtUz_Ht03Sojl5TX9zRc=s0-d-e1-ft

    WWiJl0h8SqexVGuHah5WCB-8OUuaikqbiSKx8xeJ4GZxnf6vx178zXLSnNtVRQQZ2cTjII0=s0-d-e1-ft

    Release Date:-23.10.2015(XONE & PS4)(PC Release 19.11.2015)

    System Requirements:-

    Recommended: Intel Core i7 3770 3.5 GHz/AMD FX-8350 4.0 GHz, 8 GB RAM, graphic card 4 GB GeForce GTX 760/Radeon R9 280X or better, 50 GB HDD, Windows 7(SP1)/8.1/10 64-bit

    Minimum: Intel Core i5 2400 2.5 GHz/AMD FX-6350 3.9 GHz, 6 GB RAM, graphic card 2 GB GeForce GTX 660/Radeon R9 270 or better, 50 GB HDD, Windows 7/8/10 64-bit

    Assassin’s Creed Syndicate Cinematic Trailer

    Gameplay Screens

    XEKtLHAgK7iQ5R9KIAZK2cE277V3m9uom96orzoCjCyC6lThTz6uqBBPvk8WlrLVfynHs-8=s0-d-e1-ft

    jyrEpsBZ9U8mJw9gnlArA1yZy6SUrijP2X_8I7tCHYe0_kGB667K75dIkG9zowRUQjDDa_8=s0-d-e1-ft

    eT7oFbCWyeISuvl9-j_zUCLaCxnGy3B5I-cIIND6st8eY2-dNlsLq6aC2tsn6XKtCaUdBDY=s0-d-e1-ft

    DFf1s8lvGbpbylfMEoASYIfw8949Id5SYNIc0SV8DMfldytj0b5hBs3v4GmcvRu-15f_XM4=s0-d-e1-ft

    dWaIrXEGpO8ihPmFINVdkJiLRLDE3_CnOgXIUG6XGrwnNIAy8ws3G6Ifc7NFTbeyNP2u4QQ=s0-d-e1-ft

    yDXYzPNJ_5uWomhIqTvIjMwe2G45Vhau_rsrPD0oFYn1KmBwjXLnfmKVOjTD9VIwNOn5swo=s0-d-e1-ft

    IocmZN1OD_HoE0D_dtIVo9hB7Lb9gy56HH25Jly_cGJDZZXmV9kyYWM74org2aix1PQkB-M=s0-d-e1-ft

    f_AC6qf-mNSC2QI0LyR423sA-6HqNsv88g3WWBFv2suDUcObV7HfKltuwxaYR3Ni-6UCpFI=s0-d-e1-ft

    n_KLFdOJklLUNlM-VA1st_xkGif0jmOq6rZBenmcmJTSLtIxqxE5oqaLxuXOVpnYnbKzwBw=s0-d-e1-ft

    Gf8x8kYRoJLjD3hkxfQF8U_KwQeLK5gg9VBru2HV25W0VNNGIpCWUqHqrdv0SJEUla3Ue4s=s0-d-e1-ft

    F5x6OqJQD6PlNzxd2Z4Vj2YlaKtjbG2hRY5JmiCJq4fNm5ccfgN8KWp1CghxbL_aisR_7SI=s0-d-e1-ft

    aekDnnnwVNNBhhkEsVJB7IrXOPpoGy5fTpF62svYiw-yEbrPDoF3anRux-jMgR95vFpzLs4=s0-d-e1-ft

    4w6j11G7iav7XrNqAJCBg3SFbRXTgDqNmsejno2iYZYbpFz0ECiB-6op-YFfRYkUS7hBnoY=s0-d-e1-ft

    Hr_AiVrvPi1Bj2eDxjhyjXtBMVCcx3UUP0C5SYlNniP7xdRqtV25rSHRqNA8xq0YMuEWIc0=s0-d-e1-ft

    CUJejdqAWj_BYPh5Aak3ISyR18pbLxSSST51k0RQHRkCGmiFYmdaBbuRZ69qOHIp6jqmUhg=s0-d-e1-ft

    Continue to the next post.........

    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Assassins Creed Origins-

    FD89_eY83LaOz216Byv0gkJ06r03zH9DZE2UUMHd3vVAEWZr-ZMpCzzjLi2jjEkqLWVrtJE=s0-d-e1-ft

    Oi6eSBkUkWOuxGFbx1hApHV_aHLhtZzCq5fDb5R5ArwpNhXTu3l1wrvSUZ6iIi6T0xfCtcY=s0-d-e1-ft

    Release Date:- 2017.10.27

    System Requirements:-

    Minimum System Requirements

    OS: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
    Processor: Intel Core i5-2400s @ 2.5 GHz or AMD FX-6350 @ 3.9 GHz or equivalent
    Video Card: Nvidia GeForce GTX 660 or AMD R9 270 (2048 MB VRAM with Shader Model 5.0 or better)
    RAM: 6GB
    Resolution: 720p
    Video Preset: Lowest

    Recommended System Requirements

    OS: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
    Processor: Intel Core i7- 3770 @ 3.5 GHz or AMD FX-8350 @ 4.0 GHz
    Video Card: Nvidia GeForce GTX 760 or AMD R9 280X (3GB VRAM with Shader Model 5.0 or better)
    RAM: 8GB
    Resolution: 1080p
    Video Preset: High

    Assassin's Creed Origins: E3 2017 Official World Premiere Gameplay Trailer

    Assassin’s Creed Origins: Gamescom 2017 Cinematic Trailer

    Screens

    Igk2GBldZmWsYNgodpTIzYua9nTXg5vg9BHoxtN6y3HhG8gnNTxtOerdKJfk29Wu_Aa2K6M=s0-d-e1-ft

    D6tehme3MF_ZJacXAx4DsAaR8zIz_vAvZuGIVK-kX3nkXwaWRtGLmGRIdH_uQDs_mgbPKxE=s0-d-e1-ft

    vRUZcxi_8lsm7J6Guk6I3qJ2lrEA6keBx29hAibYIlfyixAs0pa8jOSt3E-os2caWWr7sno=s0-d-e1-ft

    mdM_UQESAyT_7X5FXYAwK87Iv-fx543A4dLTWtLXrOMkUlcz_aBiAqv21MiuyVF6xlKfLbc=s0-d-e1-ft

    Bvp1CTjdKGjDZAHi5l2VsBqAKfPxUNqEVZjRpfREfuDK3LCwpIq_favQ1Dg5wZtJM9E3z1s=s0-d-e1-ft

    ChhL6HNJX72FYeg7uuL0ndPjx0_TMJMBnEGFtC60yyZEJhHUlPSibkD3OX2TaumP0Ncpgbs=s0-d-e1-ft

    7OYIov5qDrjRlJDui9QTQ5R92vmhPAVX4kdssCdHP4SdsoqSMDCNFw_uwq9a-oxvX6DO2A0=s0-d-e1-ft

    2KCwwenWDRaauSGlEOZ6RfC3Wh401R_W0qx_-TQ_KIMfc3sIIeoVCbQ1KwuuaATd9oEmd2E=s0-d-e1-ft

    5jOJH2e50XbYMzqqv7Q-_VafY9Td6pPV3takFN6XyLnhVZfyFW5jhsTgO5ILMZ72__V6CTI=s0-d-e1-ft

    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft

    ZKU1goOvY2vj5FuEVDk3m0l58l_6ytVP1UT2BpZ_tmdMvfBpnl8quzxsJMpBP_N30ibTpQ8=s0-d-e1-ft

    aM385BWN7TldWXNsOiDchOEwkcNzTIUgmwNfdRwLOHjDgM7EuOeuVOH39EwijoVSnOXN6zE=s0-d-e1-ft

    iwFky2O_e2fvnuX5KDfISZpIw9Yp4I1LoZBNHYPHypgx-ITK48CpP8MAjkMF3HyhpwMFS3M=s0-d-e1-ft

    cdZywymgt6rh0VOrcdN1hWgX10cO_MHEuKKCy7aczLmD73z19goo_Cy2WpqNUsYBR3W3SPc=s0-d-e1-ft

    ORzrnMMj1vpNAi4XxTLD5WpovlBlP6hg8HrucqLvPZKyi_L1SlXcbufPkI_uOPHuDitVa2U=s0-d-e1-ft

    Assassin's Creed Origins සෙල්ලම් කරපු අපේ යාළුවන්ට මතක ඇති Origins එකේ ජුලියස් සීසර් සහ ක්ලියෝපැට්රාත් හිටියා
    uobCf_qEodsWapGcgFoFrI0TheQ4PBP6XC-GCtRRxN68DToBLaF2D6uPEKYhQ8h8UIww0quASZzIzH38cscfq9qISDSTytTDn2ZuNT98oJM0wwpQ=s0-d-e1-ft

    zElaVVUrNgzhLyC6qsaf7JC4VyqDl7fn1MdHDwvFXUbI-cCh-AvsuI2Bl4dSCN9rP6ohZDU=s0-d-e1-ft

    r3HtXyrBLFBcrdoFmWxj0jJ0m9WlRrqh3MDycxXSIip9jkzdO9A6ahpCY70SCKo_gupkChI=s0-d-e1-ft

    V3j0uf7ITudWDfUJ3l842xnm8ZW0ZW_1mohAJWxhsSY4T6bEEHimvhjltwUOCWnf3WoK_hA=s0-d-e1-ft

    NPszad4rVRCPELCjpFsO7mS8AFQkW5f0yxxgt-_IBqRf50Fve0K-9QuE9NWM4EF-FBAQfWQ=s0-d-e1-ft

    Continue to the next post.........

    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Assassin's Creed Odyssey-

    YcBnbUlgZ7Y4ZLjO401E2fPxhJ3duRinR1vlbUfJg-sjFMsM0dbxcU6pjuKAIgKahpIe2Dw=s0-d-e1-ft

    vi8WHRgQeAmj182qmHCeh66xz83AjqEOsQHV2_ZBieTSJ4MayyhpZ4me07YmSaC9ujmJ3TA=s0-d-e1-ft

    Release Date
    - 2018.10.05

    --------------------------------

    System Requirements

    --------------------------------

    Minimum:

    • OS: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64bit versions only)
    • Processor: AMD FX 6300 @ 3.8 GHz, Ryzen 3 - 1200, Intel Core i5 2400 @ 3.1 GHz
    • Memory: 8 GB RAM
    • Graphics: AMD Radeon R9 285, NVIDIA GeForce GTX 660 (2GB VRAM with Shader Model 5.0)
    • DirectX: Version 11
    • Storage: 46+ GB available space
    • Additional Notes: Video Preset: Lowest (720p)
    Recommended:

    • OS: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64bit versions only)
    • Processor: AMD FX-8350 @ 4.0 GHz, Ryzen 5 - 1400, Intel Core i7-3770 @ 3.5 GHz or better
    • Memory: 8 GB RAM
    • Graphics: AMD Radeon R9 290, NVIDIA GeForce GTX 970 (4GB VRAM with Shader Model 5.0) or better
    • Storage: 46+ GB available space
    • Additional Notes: Video Preset: High (1080p)
    --------------------------------
    ASSASSIN'S CREED ODYSSEY: LAUNCH TRAILER
    --------------------------------

    මේ තියෙන්නේ Assassin's Creed Odyssey වෙනුවෙන් නිකුත් වෙච්ච Trailer එකක්.
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    බලන්නකෝ කොහොමද කියලා
    HM2SEB594lGowyCQdyeet-DbCZCwbHNIezcgUcQP5T-96x00quUsb20exYYYbBH6zRTnn_LrFh3gvxvlgDi-8zfDk7DVIvJpq7ozQZj3ovLBfg=s0-d-e1-ft

    --------------------------------
    Assassin’s Creed Odyssey: Alexa Meets Alexios | Ubisoft
    --------------------------------

    --------------------------------
    Screens
    --------------------------------

    wyH_ELvZs-tPaGN7obhQ9WPKMLu_vnWkeDxOfp1HKGidUGJmMnOtHf7QZU6u4x5U982TVew=s0-d-e1-ft

    YtlG9lBlb8mTmXFKbhJOLrZJwkcN559KQwitHafhMU4gNM5XXREafq2KVXHxKxKr8tlRXSo=s0-d-e1-ft

    yqqYE7p7fdwtp53OklwEdsCbEw3inyVjwLLkPL-v4g0qGPIcMDdxGo_YhCbGpYDYiRLXBcE=s0-d-e1-ft

    KMOYyNQBGaF4wpq8cUa55Y98IhVcumZzkUydpAdxlqdj5cwk0xg-V2gNaD59dPE43IZC5Uk=s0-d-e1-ft

    JLwWjdDNQcY9nFo0yRst15qnyO8Him-GM4n5wtnf8VO-X86UNduQFtV30rrhQEqMHwYB_fw=s0-d-e1-ft

    uCd9rpMwmNV8VTvlcyOK1mY3paaEkBS72XQAgBxycSfrDjZCWaM3rleajJflzjAAwloOf0k=s0-d-e1-ft

    QsXlCS0YK6rrmNTUF-XjCx15eVaPRQCsQYkfQZTM-yGwyCpOstnDpBGqetjJkVBi3wryHlU=s0-d-e1-ft

    2ptbP5vJ525jVWKyKzC21Zic1vQ_o9aJR4J9JUbSjwqLg3e_ZZRNwE3pjlH5cR3Yhpzmih0=s0-d-e1-ft

    69OkOFfvTBWE58ApN9124dpmt3BFccEF27d8e76d2O-s749MOsTCNuXrZGc0_DMIS564RHs=s0-d-e1-ft

    NexV9qXfd2R_hGVyaDVg8X6pm2WibC4pWsCiBwJstXEZFEg86PBV4UYu35SZV2W-ONCkm7w=s0-d-e1-ft

    LTrdN3Yt5jB0drzGDaEI6WrTNGDY7wuNXR8P3dqU4QQPnTH2KQhr2nW3NAhcZcU204Ven9k=s0-d-e1-ft

    vv9i43EyT3M35pq5Te0c9cnQAP922DdZVJWM3X4r_gY_XAuxmZn0xD6AGIJHgzDqteJYOhQ=s0-d-e1-ft

    IfiXlLsbdlZJDOkjgHOCk16asrU7pOTwaJ0T0UgCowYfsiOnib2UGRLGVLv2aPKz_0xZscs=s0-d-e1-ft

    ඔන්න ඔහොම තමයි Assassins Creed Series එක අද වෙනකම් ඉස්සරහට ආවේ අලුත් අලුත් ගුණාංග එකතු වෙමින්
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    Assassin's Creed Series එක පටන් ගත්තු මුල් කාලයත් එක්ක බැලුවම ඔයගොල්ලන්ටම පේනවා ඇති කොච්චර ලොකු වෙනසක් වෙලා තියනවද කියලා
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    තව දෙයක් මට විශ්වාසයෙන් කියන්න පුළුවන්
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft
    දවසින් දවස Assassin's Creed series එක අපේ හිත් වලට තව තවත්
    සමීප වේවි
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft

    ඉතින් යාළුවනේ ආරාධනා කරනවා ඔයගොල්ලන්ට අද නිකුත් වෙන Assassin's Creed Odyssey සෙල්ලම් කරන්න කියලා
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft
    ඒවගේම තමයි මම කළින් මතක් කලා වගේම Assassin's Creed series එක ගැන ඔයාගේ අදහස් මේ Thread එකටම එකතු කරන්න
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft

    Thread එකත් එක්ක එකතු වෙච්ච අපේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි!
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    Z1ygAW9nTLb6a92jd9f1vPcsACWHcYpgMaCkOlYN3x5K4RhgGxxK_2k4Bd31ydKWRo9kuN7droO5DWQX_vN6AyEkZRuBVnD5pP4lmDAh=s0-d-e1-ft
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කියන්න සතුටුයි මමත් ඕක ලඟදි ඉඳල තමයි ගහන්න ගත්තේ :P

    ත්‍රෙඩ් එක පට්ට මචන් සුපිරි :love::love:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mara widihata mahansi wela thread eka dala thiyenawa. :yes:

    mama hatharak naththan pahak thmai gahala aththe.

    odyssey crack eka labana mase anthima wage ei neh :confused:
     
    • Like
    Reactions: Wolverine GTR