e unata mehe godak thiyenne txl or txl v8 eka neda...
v8 kiyala witharak gahala thiyana eka adui...

රත්තරං;17363905 said:
ඔය v8 කියන්නේ බන් එයිට් සිලින්ඩර් කියන එක, මොඩල් එක j200
ඇන්ජින් 5ක් එනවා
ඩීසල් එක 4.5 (4500cc )ඒක ටර්බෝ
පෙට්‍රල් ඇන්ජින් 4 තමා
4000cc
4600cc
4700cc
5700cc
ඕකෙන් 4000cc එක සිලින්ඩර් හය. ඒකේ වී8 කියල ගහලා නෑ මොකෝ එක වී සික්ස්නේ![]()

EVO![]()
![]()
ඒත් evo x එකට වඩා evo 9 එකට මම කැමතියි
![]()
![]()
කවද හරි evo එකක් ගන්නවාමයි.
බැරිවුනොත් නෝමල් ලාන්සර් එකක් අරගෙන එන්ජිමක් තියල හදා ගන්නවා.![]()

EVO![]()
![]()
ඒත් evo x එකට වඩා evo 9 එකට මම කැමතියි
![]()
![]()
කවද හරි evo එකක් ගන්නවාමයි.
බැරිවුනොත් නෝමල් ලාන්සර් එකක් අරගෙන එන්ජිමක් තියල හදා ගන්නවා.![]()
machan meke ganan kohokmda? Loku athu allanna kalin mekak wath gannna balanna one![]()

original evo 9 wala ganan danne naa ban. convert karapuwa 35+ kiyanawa.
original evo x ekanam 10M+![]()
රත්තරං;17363905 said:
ඔය v8 කියන්නේ බන් එයිට් සිලින්ඩර් කියන එක, මොඩල් එක j200
ඇන්ජින් 5ක් එනවා
ඩීසල් එක 4.5 (4500cc )ඒක ටර්බෝ
පෙට්‍රල් ඇන්ජින් 4 තමා
4000cc
4600cc
4700cc
5700cc
ඕකෙන් 4000cc එක සිලින්ඩර් හය. ඒකේ වී8 කියල ගහලා නෑ මොකෝ එක වී සික්ස්නේ![]()

original evo 9 wala ganan danne naa ban. convert karapuwa 35+ kiyanawa.
original evo x ekanam 10M+![]()

10M+ ammo.. laksha 100 neh? sure na na wage