කැමතිම_Mobile_OS_එක_මොකද්ද?

කැමතිම Mobile OS මොනවද?

  • Total voters
    241

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    තාම මුකුත් වැඩිය කරේ නෑ JB කරන්න බලන්න ඕන , cam එකේ එහෙම settings නැනේ බන් අරව වල පුරුදු වෙලා එක පාරම තම case වගේ , අනික අර වගේ com එකෙන් ෆොටෝස් දාන්න බැනේ බන් ෆොන් එකට , itunes වලින් දාපුව ෆෝන් එකෙන් delete කරන්නත් බැනේ
    :lol::lol: RIP iOS :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    220px-Symbian_logo_4.svg.png
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මමත් එහෙම තදට පාවිච්චියක් කරලා නෑ.
    හැබැයි අමුතු වෙනසක් ගතියක් තියානවා එකේ! :yes:

    blackberry-20140619.jpg

    මම ගොඩක් කැමති key pad එකක් ඔහොම එළියේ තියන ඒවාට. :love:

    පාවිච්චි කරලා බලන්න අසයි බ්ලැක් බේරී එකක්. professional වැඩ වලට තමා මම හිතන්නේ ගොඩක් ම target කරලා තියෙන්නේ. style එකක් :cool:

    blackberry තරම් මැසේජ් කොටන්න සුපිරි ෆෝන් ලොවෙත් නෑ බන්. අපිට කෙටි යෙදුම් පවා දාගන්න දෙනවානේ. පට්ටම ෆෝන් එකක් මන් යුස් කරපු. එත් ඩේටා යුස් කරනකොට එච්චර පට්ටක් නෑ මොකද blackberry data plans යුස් කරන්න වෙනවනේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    EMINƎM;18234338 said:
    blackberry තරම් මැසේජ් කොටන්න සුපිරි ෆෝන් ලොවෙත් නෑ බන්. අපිට කෙටි යෙදුම් පවා දාගන්න දෙනවානේ. පට්ටම ෆෝන් එකක් මන් යුස් කරපු. එත් ඩේටා යුස් කරනකොට එච්චර පට්ටක් නෑ මොකද blackberry data plans යුස් කරන්න වෙනවනේ.

    ඔවු මචන්. මට කලින් තිබුනා nokia e72 එකක්. ඒවගේ key pad එක txt කරන්න සුපිරි තමයි. :yes:

    Blackberry වල තියන අවුල් මොනාද බන්? මොකද මමත් ආසයි එකක් ගන්න.

    GPS එහෙම සුපිරියට වැඩ කියලා අහන්න ලැබුනා. මොන වගේ වාසි අවාසි ද බන් තියෙන්නේ? :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්ඩ්‍රිඔයිඩ් , මොකද මම පාවිච්චි කරල තියෙන්නෙ ඒක විතරයි.
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    ඔවු මචන්. මට කලින් තිබුනා nokia e72 එකක්. ඒවගේ key pad එක txt කරන්න සුපිරි තමයි. :yes:

    Blackberry වල තියන අවුල් මොනාද බන්? මොකද මමත් ආසයි එකක් ගන්න.

    GPS එහෙම සුපිරියට වැඩ කියලා අහන්න ලැබුනා. මොන වගේ වාසි අවාසි ද බන් තියෙන්නේ? :oo:

    Should use dialog or mobitel 'Blackberry internet packages'
    Windows is just fine...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    :angry::angry: ඉපදුන ගමන් ඇවිදින්න බෑ යකෝ පොඩ්ඩක් ඉවසල හිටු පුරුදු වෙනකන් :P
    පුරුදු උනත් ඔච්චර තමා.. ඕකට ලේසියෙන් මුකුත් දාගන්නත් බෑ ශෙයා කරනත් බෑ. sync වෙලා තියෙන කම් පෙන්නන photos ටික තමා. කේබල් එක ගලෝපුවා, උබ ඩිලිට් කරන්න හදන ඉමේජ් කොහොමත් නෑ. :lol::lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තාම මුකුත් වැඩිය කරේ නෑ JB කරන්න බලන්න ඕන , cam එකේ එහෙම settings නැනේ බන් අරව වල පුරුදු වෙලා එක පාරම තම case වගේ , අනික අර වගේ com එකෙන් ෆොටෝස් දාන්න බැනේ බන් ෆොන් එකට , itunes වලින් දාපුව ෆෝන් එකෙන් delete කරන්නත් බැනේ

    Cam ekata hardware support maximum thiyenawa ne ban stock Camera app eke. resolution adu karala filters ehema dala ganna eka post processing ne. Lightroom, Snapseed wage apps walin karanna puluwan.

    Focus, white balance wage ewa stock app eken wenas karanna puluwan. Aperture/shutter size/length wenas karanna nam baha eth Camera+ wage apps walin puluwan.

    JB karama wenama USB disks hadanna options thiyenawa. pwntunes wage tweaks dagaththoth usb transfer karannath puluwan.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උබට එහෙම කියද්දි රිදෙනව නෙහ්.. :lol:
    පුතේ අපි ජීවිතේ තියෙන බරපතල ප්‍රශ්ණ වලට උත්තර හොයාගෙන තියෙන්නේ. online forum එකක මම්බෙර් කෙනෙක් වචන තුන හතරක් කිව්වට දැනෙන්නේවත් නැහැ.

    ඈස් ඕල්වේස්, නෝ හාඩ් ෆීලින්ග්ස් බ්‍රෝ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔවු මචන්. මට කලින් තිබුනා nokia e72 එකක්. ඒවගේ key pad එක txt කරන්න සුපිරි තමයි. :yes:

    Blackberry වල තියන අවුල් මොනාද බන්? මොකද මමත් ආසයි එකක් ගන්න.

    GPS එහෙම සුපිරියට වැඩ කියලා අහන්න ලැබුනා. මොන වගේ වාසි අවාසි ද බන් තියෙන්නේ? :oo:
    matanam fixed keyboards hariyanne na ban. podi keys ne thiyenne owa press karanna yanawa kiyanne ithin bus ekaka ehema athule iwarama thamai.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පුරුදු උනත් ඔච්චර තමා.. ඕකට ලේසියෙන් මුකුත් දාගන්නත් බෑ ශෙයා කරනත් බෑ. sync වෙලා තියෙන කම් පෙන්නන photos ටික තමා. කේබල් එක ගලෝපුවා, උබ ඩිලිට් කරන්න හදන ඉමේජ් කොහොමත් නෑ. :lol::lol:
    umba phone ekak gaththa gaman karanne handiye kade podi eka wage sindu, photo share karana eka da?

    Aragena balapan kagehari iPhone ekak cable eka gahala photos ehema ganna puluwan da kiyala. iOS 7+ wala keycode eka gahanna one. Naththam PC eka trust karanna one.
    iTunes match thiyenawanam, iTunes radio thiyenawanam one sinduwak ahanna puluwan. Ajith Muthukumarana ge sindu nam ithin download karanna wenawa wenama.

    Anith ewun kiyana katha ahanna epa ban. iPhone ekak use karanna one tikak kal ekata asa hithenna. Balapan adatath iPhone use karana ewun awurudu ganak iPhone use karapu ayama thamai.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    matanam fixed keyboards hariyanne na ban. podi keys ne thiyenne owa press karanna yanawa kiyanne ithin bus ekaka ehema athule iwarama thamai.

    ee key pad wala wegen type karanna puluwan saho. txt karanawa nam wegen eeka thama niyama. :yes: tikak purudu unaama ok! :yes:

    mama maara kamathi menna me wage eewata saho. :(
    dan ehema enne naha ne :(
    blackberry witharai.. :(

    xperia-pro-4.jpg