තාම මුකුත් වැඩිය කරේ නෑ JB කරන්න බලන්න ඕන , cam එකේ එහෙම settings නැනේ බන් අරව වල පුරුදු වෙලා එක පාරම තම case වගේ , අනික අර වගේ com එකෙන් ෆොටෝස් දාන්න බැනේ බන් ෆොන් එකට , itunes වලින් දාපුව ෆෝන් එකෙන් delete කරන්නත් බැනේ

RIP iOS 

![]()

ඉපදුන ගමන් ඇවිදින්න බෑ යකෝ පොඩ්ඩක් ඉවසල හිටු පුරුදු වෙනකන් 
මමත් එහෙම තදට පාවිච්චියක් කරලා නෑ.
හැබැයි අමුතු වෙනසක් ගතියක් තියානවා එකේ!
![]()
මම ගොඩක් කැමති key pad එකක් ඔහොම එළියේ තියන ඒවාට.
පාවිච්චි කරලා බලන්න අසයි බ්ලැක් බේරී එකක්. professional වැඩ වලට තමා මම හිතන්නේ ගොඩක් ම target කරලා තියෙන්නේ. style එකක්![]()
EMINƎM;18234338 said:blackberry තරම් මැසේජ් කොටන්න සුපිරි ෆෝන් ලොවෙත් නෑ බන්. අපිට කෙටි යෙදුම් පවා දාගන්න දෙනවානේ. පට්ටම ෆෝන් එකක් මන් යුස් කරපු. එත් ඩේටා යුස් කරනකොට එච්චර පට්ටක් නෑ මොකද blackberry data plans යුස් කරන්න වෙනවනේ.

ඔවු මචන්. මට කලින් තිබුනා nokia e72 එකක්. ඒවගේ key pad එක txt කරන්න සුපිරි තමයි.
Blackberry වල තියන අවුල් මොනාද බන්? මොකද මමත් ආසයි එකක් ගන්න.
GPS එහෙම සුපිරියට වැඩ කියලා අහන්න ලැබුනා. මොන වගේ වාසි අවාසි ද බන් තියෙන්නේ?![]()

Should use dialog or mobitel 'Blackberry internet packages'
Windows is just fine...
පුරුදු උනත් ඔච්චර තමා.. ඕකට ලේසියෙන් මුකුත් දාගන්නත් බෑ ශෙයා කරනත් බෑ. sync වෙලා තියෙන කම් පෙන්නන photos ටික තමා. කේබල් එක ගලෝපුවා, උබ ඩිලිට් කරන්න හදන ඉමේජ් කොහොමත් නෑ.ඉපදුන ගමන් ඇවිදින්න බෑ යකෝ පොඩ්ඩක් ඉවසල හිටු පුරුදු වෙනකන්
![]()

තාම මුකුත් වැඩිය කරේ නෑ JB කරන්න බලන්න ඕන , cam එකේ එහෙම settings නැනේ බන් අරව වල පුරුදු වෙලා එක පාරම තම case වගේ , අනික අර වගේ com එකෙන් ෆොටෝස් දාන්න බැනේ බන් ෆොන් එකට , itunes වලින් දාපුව ෆෝන් එකෙන් delete කරන්නත් බැනේ
පුතේ අපි ජීවිතේ තියෙන බරපතල ප්‍රශ්ණ වලට උත්තර හොයාගෙන තියෙන්නේ. online forum එකක මම්බෙර් කෙනෙක් වචන තුන හතරක් කිව්වට දැනෙන්නේවත් නැහැ.උබට එහෙම කියද්දි රිදෙනව නෙහ්..![]()
matanam fixed keyboards hariyanne na ban. podi keys ne thiyenne owa press karanna yanawa kiyanne ithin bus ekaka ehema athule iwarama thamai.ඔවු මචන්. මට කලින් තිබුනා nokia e72 එකක්. ඒවගේ key pad එක txt කරන්න සුපිරි තමයි.
Blackberry වල තියන අවුල් මොනාද බන්? මොකද මමත් ආසයි එකක් ගන්න.
GPS එහෙම සුපිරියට වැඩ කියලා අහන්න ලැබුනා. මොන වගේ වාසි අවාසි ද බන් තියෙන්නේ?![]()
umba phone ekak gaththa gaman karanne handiye kade podi eka wage sindu, photo share karana eka da?පුරුදු උනත් ඔච්චර තමා.. ඕකට ලේසියෙන් මුකුත් දාගන්නත් බෑ ශෙයා කරනත් බෑ. sync වෙලා තියෙන කම් පෙන්නන photos ටික තමා. කේබල් එක ගලෝපුවා, උබ ඩිලිට් කරන්න හදන ඉමේජ් කොහොමත් නෑ.![]()
matanam fixed keyboards hariyanne na ban. podi keys ne thiyenne owa press karanna yanawa kiyanne ithin bus ekaka ehema athule iwarama thamai.
tikak purudu unaama ok! 