කැමතියි කියලත් මග අරිනවා...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    kello ohoma thamai bung ! vishvasa karanna beri dial la tikak.... uba nikan hitahan avath ekai giyath ekai vage.... katha kaloth tikak sad vage katha karapan... netham ganan ganna epa :D simple as that :D

    :shocked::shocked:parissamen kollo

    ow machanla...dan mama ekige yaluwekta kiwwa ekige 4n eka wada kerenne na kiyala..eki kiyala balannam kiwa..
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    looks like a fraud. can be even a boy. whatever. what is the tel no? i will find details if dialog. pm me. and dont take it serious. the more you try to call her the more she will play with it.
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    මචන්.. කවදාවත් හම්බෙලා නැති ෆේස් බුක් එකෙන් විතරක් දැකපු කෙල්ලන් ව වැඩිය විශ්වාස කරන්න යන්න එපා..:yes::no::no:
    උබ දැන් එකී ව හම්බෙන්නත් ගිය නම් ඉතින් අවුලක් නෑ...:yes::yes:
    උබ කරලත් තියෙන්නේ ලොකු අවදානම් වැඩක්..:yes:
    කවදාවත් දැකල නැති ෆේස් බුකියෙන් හම්බුන කෙල්ලෙක් ව එක පාරට බලන්න යන එක..
    ගොඩක් වෙලාවට ඔය කෙල්ලෝ ඔහොම එන්න කියල රස්තියාදු කර වන්න පුළුවන්..:frown:
    නැත්නම් තැනකට එන්න කියල වලියක් සෙට් කර වන්නත් පුළුවන්..:oo: කෙල්ලෙක් වගේ කතා කරන වෙනත් කණ්ඩායමක් වෙන්න පුළුවන්..:baffled:
    මචන් මේක උබ කියවද්දී හිතන්න පුළුවන් මම මේ පිස්සු කියවනව් කියලා, :confused::confused::yes::yes:
    මචන් අපිට වුනු ඇත්ත සිද්දියක් කියන්නේ..:yes::yes:
    එදත් අපිට වුනේ ඕක.. හොද වෙලාවට අපේ කට්ටිය හිටියා එදා.. කොහොම වුනත් මචන් කොල්ලෙක් ඉන්නවද කියලා හොයල බලන්න..:love::dull::dull:
    තව එය ගැනත් වෙන යාලුවෝ දැම්මල හොයල බලන්න..:yes::yes:
    මම දන්නවා උබේ හිතෙත් දැන් එය ගැන ඇති වුන සිහින මාලිගා තියෙනවා..:P:P
    එහෙම වුනාම එයා ගේ වැරදි පේනවා අඩුයි..:yes:
    එක නිසා දැන් හිතට එන හැගීම් වලට ඉඩ නොදී බුද්ධියෙන් තීරණ ගන්න බලන්න..:yes::yes:
    කරන්න අමාරුයි:yes::yes: එත් මචන් අනාගතේ ගැන හිතල එහෙම කරපන්.. ඔය ෆෝන් එක වෙලා වකට වැඩ කරන්නේ නෑ කියන්නේ එකී ගාව Sim Card එක කට වඩා තියෙනවද දන්නේ නෑ නේ... :dull::dull::oo:
    උබට දුන්නේ වෙන සිම් එකක නොම්බරයක් ද දන්නේ නෑ නේ:baffled: .. එකී ට ඕන වෙලාවල් වලට සිම් මාරු කරලා කතා කරනවද දන්නේ නෑ..:baffled::baffled:
    ඒවගේම මචන් කවදාවත් කාවවත් සම්බන්ද කර ගත හැකි විදිය Mobile Phone Number එක කට විතරක් සීමා කරන්න එපා.. තව විදියකුත් තිය ගන්න... :yes::yes:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මචං
    ඔය ප්‍රශ්නෙ ෆෝන් එකෙන් විසදගන්න යන්න එපා.....
    පුලුවන් තරම් ඉක්මනට කෙල්ලව හම්බවෙයන්..........
    හම්බවෙලා ගොඩක් ආදරෙන් මේ ප්‍රශ්නෙ විසදගන්න බලපං....
    ආදරෙන් අහපං ඇයි එහෙම වෙන්නේ කියලා........
    සමහර වෙලාවට වෙනමොකක් හරි සම්බන්ධයක් කෙල්ලගේ තියනවා නම් ඒවා අත් ඇරලා කෙල්ල උඹේ ලගටම එන්න තරම් උඹේ ඒ වෙලාවට දාන වචන ටික වැදගත්.........
    හම්බවෙලාම විසදගනින්................
    AniwAh :yes: