කැමති ද ....එහෙනම් එන්න....!!!!
මේක මම දැම්මේ මම කරපු වැඩේ කියලා රෙප් ගන්න නෙවෙයි සහෝලා...මම මේක කතාවක් විදියට දැම්මේ මට දැනිච්ච දේ ඔයාලටත් දැනෙන්න ඔනේ හන්දා.....නිකම්ම උදව් කරන්න කිව්වා නම් මේ ඔයගොල්ලන්ට දැනෙන්නේ නැහැ එච්චර....ඒ හන්දා මට රෙප් දීමෙන් වලකින්න...
.
මේක කොහෙන්වත් කොපි කරලා ගත්ත එකක් නෙවෙයි....මේක මගේ පුද්ගලික අත්දැකීමක්....ඔයාලට තියෙන්නේ සංවේදි හදවතක් නම්...මම ඉල්ලන්නේ මේකේ අන්තිම වෙනකං පුලුවන්නම් කියවන්න...
ආ ඔය අහන්නේ සංඛ ගැන වෙන්නැති..(අපි එයාට දැනට සංඛ කියලා කියමු) . ඉන්නේ අපේ අල්ලපු වැටේ..මේ දවස් ටිකේම ඔය වඅටේ එල්ලිලා මේ පැත්ත තමයි ඉන්න එක තමයි වැඩේ...මොනවා කරන්නද මල්ලි. එයගේ තාත්තා නැහැනේ...
ඒ මොකෝ.. ප්රශ්නය මගෙනි...
තාත්තා එල්ලිලා මැරුණා....
මොනවා.....?
ඒක දිග කතාවක් මල්ලි..ගෙදර ඉන්නේ අම්මයි එයාගේ මල්ලියි අක්කයි විතරයි...අම්මා කුලී වැඩකරලා හම්බ කරන සොච්චම ගෙදරට කන්න බොන්නවත් මදි...ඉතිං ඉස්කොලෙන් දෙන පොත් ලිස්ට් එක ගන්න තියා හිතන්නවත් බැහැ..
ඇයි පොත් විතරක්ද....අනිත් දේවල්..බෑග්/සපත්තු මේස්/ඇඳුම් මහන්නත් ඔනේ..... මොනව කරන්නද මල්ලි අපිත් පුලු පුලුවන් විදියට උදව් කරනවා.....
මගේ සිත දැවී ගියා... ඒ පොඩි එකගේ ඇස්වල තිබ්බ ඒ දේ මගේ හිතට වාවන්නේ නැතුව ගියා... ඒ පොඩි එකා අනිත් පොඩි එවුන් අම්මලාගේ තාත්තලාගේ අත්වල එල්ලිලා පොත් අරන් යනවා බල හිටපු හැටි.......කොහොම දරා ගන්නද...ඒ කුඩා මනස කොහොම තේරුම් ගන්නද.
අපි පොත් ටික අරන්දෙමුද.....බිරිඳ හැමදාමත් වගේ මගේ හිතේ තිබ්බ එකම කිව්වා...
මට දෙපාරක් හිතන්න ඔනේ වුනේ නැහැ....පුංචි පණිවිඩයකින් සංඛගේ අම්ම ඉක්මනින්ම ආවා පොත් කඩේට...
අක්කේ පොඩි එවුන්ගේ පොත්ටික ගත්තද....තිලක් අයියා ඇහුවා.....
තාම නැහැ මල්ලි....
සංඛගේ අම්මාගේ බිම බලාගෙනම හිස කසමින් උත්තර දුන්නා...
මේ මහත්තයයි නෝනයි ඇවිත් ඉන්නේ සංඛට පොත් ටිකක් අරන්දෙන්න...
ආ.....සංඛගේ අම්මගේ ඇස් ප්‍රීතියෙන් දිලිසුනා...
එතකොට අනිත් අයගේ පොත්
ඒ ගොල්ලොංගෙත් ගන්න ඔනේ මල්ලි..අරයා (ඒ කියන්නේ සංඛගේ තාත්තා වැඩ කරපු තැන) හිටපු තැන් මහත්තයත් උදව් කරන්නම් කිව්වා...(නිකටම හිතපල්ලකෝ බලන්න රු 250කින් විතර පොත් කීයක් ගන්න පුලුවන්ද කියලා )
හරි අක්කේ අපි දැනට සංඛගේ පොත් ටික බලමුකෝ...
කෝ පොත් ලිස්ට් එක....
ඉන්න මම පුතාගෙන් අහලා ගේන්නම්.....
සංඛව කැඳවු අම්මා කෝ පුතේ අර ටීච දීපු පොත් කොලේ..(සංඛගේ අම්මා ඇහුවේ එහෙම)
ඒක නැහැ...සංඛ දුන්නේ මුරන්ඩු උත්තරයක්...
ඒ ඇයි....
මම ඒක ඉරුවා....
මොනවා උඔ මොකද ඒක ඉරුවේ....අම්මා අපි ඉස්සරහම සංඛට සැර කරා..
මොකටද නිකං තියාගෙන ඕක....සංඛ ගේ ඒ උත්තරය කියා පෑවේ සැඟවුනු දුක්බර යථාර්ථයක්.....
දැන් මොකද කරන්නේ......අපි මූණට මූණ බලා ගත්තා
ඒ පැනයට උත්තරේ තිලක් අයියාගෙන්....අර පිටිපස්සේ ගෙදර ඉන්න මලිත් ඉන්නෙත් ඔයාගේ පන්තියේ නේද.....එයගේ එකවත් තියෙනවා නම් එකවත් අරන් එන්නකෝ බලන්න..මොකද එකම පොත් ලිස්ට් එකනේඇත්තේ...
ඉන්න මම ගේන්නම්..සංඛගේ අම්ම වැටෙන් රිංගුවා.. විනාඩියකින් පොත් ලිස්ට් එක අපේ අතේ... වැඩි වෙලාවක් යන්න කලින් නියමිත පොත් ගොන්න සංඛගේ අතේ තියන්න අපිට පුලුවන් වුනා...
එහෙනම් මටත් පොත් හම්බ වුනා...අලුත්ම පොත්..සංඛගේ දෑස් වල තිබ්බ ප්‍රීතිය / ඒ පුංචි ඇස් කතා කරපු දේවල් කියන්න මගේ වචන මදී....
එදා ඉඳලා මේ දක්වාම සංඛගේ පොත් අරන් දෙන්න අපිට පුලුවන් වුනා.. ඒත් පොත් විතරක් මදි..ඔනෙම පොඩි එකෙක් ආසයි අලුත් පොත් බෑග් එකක් / අලුත් පැන්සල් පෙට්ටියක් /අලුත් වතුර බෝතලයක් / අලුත් සපත්තු දාගෙන ඉස්සෙල්ලාම දවසේ ඉස්කොලේ යන්න...
හොඳයි නැද්ද කිහල්ලා බලන්න..කවුද ඒකට අකැමති... ඒත සංඛලගේ පවුලේ කිසිම කෙනෙකුට ඒ වාසනාව උරුම නැහැ...කවුරු හරි ගිය අවුරුද්දේ දාපු සපත්තු දෙකක්...දාගෙන (කැඩිලා එහෙම තිබ්බොත් එහෙන් මෙහෙන් අණ්ඩ දාපු) කාගේ හරි පරණ පොත් බෑග් එකක් ඉල්ලගෙන තමයි ඉස්කෝලේ යන්න වෙලා තියෙන්නේ..අනිත් යාලුවෝගේ බෑග් සපත්තු දිහා ආසාවෙන් බලබල ...
නිකමට හිතන්න ඔයාල ඉන්නේ සංඛගේ තත්වෙ නම් සංඛලට හිතෙන්නේ මොනවද කියලා...
මට මීට වැඩිය කරන්න අමාරුයි යාලුවනේ..මමත් දුප්පත් රජයේ සේවකයෙක්නේ...අනික අපිට අවුරුද්දේ අන්තිමට බෝනස් මොකුත් නැහැ...මේ පාර අපේ කන්තොර්වෙන් දුන්න ලස්සන බෝනස් එකක් අවුරුද්ද අන්තිමේදී. ටිකට් පොත් වගයක් එවලා විකුණන්න කියලා සල්ලි පඩියෙන් කපා ගත්තා....ඒ විතරක් නෙවෙයි තව තව බොන්ස් මට හම්බ වුනා.. වැස්ස දවස්වල වත්තේ මඩුවට ආපු බලු පැටව් දෙන්නා කන්න දීපුව මදි හන්දා මගේ අලුත් සෙරෙප්පු දෙක කාලා....තව තියෙනවා හම්බ වෙච්ච බෝනස්...පෙරේදා මගේ පවර් සප්ලයි එක ඩෝං ගෑවා....මගේ ෆෝන් එක ඊයේ රෑ ඉඳලා ඕන් වෙන්නේම නැහැ...(මගේ පුංචි දෝණිට පින් සිද්ධ වෙන්න) ඔන්න මට හම්බ වෙච්ච අවුරුද්ද අන්තිම බෝනස් ටික...
ඒත් අපි සැලෙයි ඔව්වට...නේද....
ඒ පුංචි කොල්ලට මට පුලුවන් උපරිමේ කරා....
ඒ දැනිච්ච සතුට තමයි මගේ බෝනස් එක.
.
ඉතිං මම අලේ එළකිරි සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලන්නේ ඔයාලට පුලුවන්නම් පුංචි උදව්වක් මේ අසරණ නංගිටයි මල්ලිලා දෙන්නටයි කරන්න.....ඔයාලො කරන පුංචි කැප කිරීමකින් වුනත් ඒ අසරණ ජීවත වලට පුංචි සතුටක් දෙන්න පුලුවන්.....මහලොකු දෙවල් නෙවෙයි....එක රුපියල් 50කින් පුලුවන් පිටු 80 පොත් දෙකක්ම අරන් දෙන්න....අනික අපිට එකතු වුනොත් කරන්න බැරි දෙයක් නැහැ නේද...?
කැමති අය මේ ත්‍රෙඩයේ ඒ බව සඳහන් කරන්න....මම විස්තර කියන්නම්...
***මට මේක දැන් දැන ගන්න ලැබුනේ....ඊයේ එක තාත්තා කෙනෙක් 1929ට කෝල් කරලා කියලා තියෙනවා ඉස්ඉස්සෙලාම මේ 2013දී ඉස්කෝලෙ යන්න ඉන්න පුංචි පැට්ටෙක්ව ඇඳුම් පොත් ගන්න සල්ලි නැති හන්දා යවන්න විදියක් නැහැ..ඒ හන්දා උදව් කරන්න කියලා (පදියතලාවේ පැත්තේ) මේ ගංවතුර ඒ තාත්තගේ හේන නැත්තටම නැති කරලා...ඊට පස්සේ එහෙන් අපේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීට දැනුම් දුන්නා...එයගෙන් මම දැන් ගත්තේ දැන්....මෙහෙම අසරණ අය ඉන්න බව මතක් කරන්නයි මම මේ කතාව කිව්වේ...නිකමට හිතන්න අයියලා අක්කලා එක්ක අතේ එල්ලිලා කිරි කොකෙක් වගේ ඉස්කෝලේ යන්න හීන මවපු පුංචෙක්ටමෙහෙම දෙයක් වුනාම කොහොම දැනේවිද කියලා..හිතන්න ඒ ඔබ වුනොත්...!!
කියවපු හැම කෙනෙක්ම පුලුවන් නම් බම්ප් එකක් හරි දා ගෙන යන්න බලන්න..මොකද ඔයාලගේ බම්ප් එකට පුලුවන් ඒ අසරණයින්ගේ ජීවිතේ තියෙන කඳුලු පිහිදාලා දාන්න.....
මෙන්න මේකයි කතාව කෙටියෙන්...
දිනය 2010 දෙසැම්බර් මස අග භාගයේ යම් දිනයක...
ස්ථානය – ප්‍රදේශයේ ග්‍රාමීය පොත් කඩයක් අසල..
වෙලාව – සවස 4 ට පමණ...
මමයි බිරිඳත් පොත් කඩයට ගියේ ඕනේ කරන පොතක් ගන්න..අවුරුද්ද අන්තිමේ හන්දා පාසැල් දරුවෝ අම්මලා තාත්තලා එක්ක ,ඉස්කෝලෙන් දෙන පොත් ලැයිස්තුව ගන්නම පොත්කඩයේ ගොඩක් හිටියා.....ඉතිං අපි අවශ්‍ය පොත් අරගෙන යතුරු පැදීයේ පණගන්නන්න යතුර ට අත තිබ්බා විතරයි...අපි දැක්කේ පොත් කඩයේ කම්බිවැටෙහි එල්ලීලා ගොඩක් ලොකු ටී ෂර්ටයකින් සැරසිලා (කුඩා කලිසම නොපෙනෙන තරමටම) පොත් සාප්පුව දෙස දෑස් අයාගෙන සිටින වයස අවුරුදු 8ක පමණ පොඩි කොලු පැට්ටෙක්.එයගේ දෑස් යොමු වෙලා තිබ්බේ..පොත් ගොඩවල් තුරුලුකරගෙන අම්මලා තාත්තලා එක්ක සතුටින් ඉපිලී ඉගිල යන ඔහු වැනිම කුඩා දරුදැරියන් දිහාට...එයාගේ බැල්මේ තිබු යමක් තේරුම් ගත්ත අපි දෙන්නා යතුරු පැදියෙන් බැස පොත් කඩයේ අයියා වෙත ගොස් රහසේම ඒ පොඩි එකා ගැන විමසුවා. දිනය 2010 දෙසැම්බර් මස අග භාගයේ යම් දිනයක...
ස්ථානය – ප්‍රදේශයේ ග්‍රාමීය පොත් කඩයක් අසල..
වෙලාව – සවස 4 ට පමණ...
ආ ඔය අහන්නේ සංඛ ගැන වෙන්නැති..(අපි එයාට දැනට සංඛ කියලා කියමු) . ඉන්නේ අපේ අල්ලපු වැටේ..මේ දවස් ටිකේම ඔය වඅටේ එල්ලිලා මේ පැත්ත තමයි ඉන්න එක තමයි වැඩේ...මොනවා කරන්නද මල්ලි. එයගේ තාත්තා නැහැනේ...
ඒ මොකෝ.. ප්රශ්නය මගෙනි...
තාත්තා එල්ලිලා මැරුණා....
මොනවා.....?
ඒක දිග කතාවක් මල්ලි..ගෙදර ඉන්නේ අම්මයි එයාගේ මල්ලියි අක්කයි විතරයි...අම්මා කුලී වැඩකරලා හම්බ කරන සොච්චම ගෙදරට කන්න බොන්නවත් මදි...ඉතිං ඉස්කොලෙන් දෙන පොත් ලිස්ට් එක ගන්න තියා හිතන්නවත් බැහැ..
ඇයි පොත් විතරක්ද....අනිත් දේවල්..බෑග්/සපත්තු මේස්/ඇඳුම් මහන්නත් ඔනේ..... මොනව කරන්නද මල්ලි අපිත් පුලු පුලුවන් විදියට උදව් කරනවා.....
මගේ සිත දැවී ගියා... ඒ පොඩි එකගේ ඇස්වල තිබ්බ ඒ දේ මගේ හිතට වාවන්නේ නැතුව ගියා... ඒ පොඩි එකා අනිත් පොඩි එවුන් අම්මලාගේ තාත්තලාගේ අත්වල එල්ලිලා පොත් අරන් යනවා බල හිටපු හැටි.......කොහොම දරා ගන්නද...ඒ කුඩා මනස කොහොම තේරුම් ගන්නද.
අපි පොත් ටික අරන්දෙමුද.....බිරිඳ හැමදාමත් වගේ මගේ හිතේ තිබ්බ එකම කිව්වා...
මට දෙපාරක් හිතන්න ඔනේ වුනේ නැහැ....පුංචි පණිවිඩයකින් සංඛගේ අම්ම ඉක්මනින්ම ආවා පොත් කඩේට...
අක්කේ පොඩි එවුන්ගේ පොත්ටික ගත්තද....තිලක් අයියා ඇහුවා.....
තාම නැහැ මල්ලි....
සංඛගේ අම්මාගේ බිම බලාගෙනම හිස කසමින් උත්තර දුන්නා...
මේ මහත්තයයි නෝනයි ඇවිත් ඉන්නේ සංඛට පොත් ටිකක් අරන්දෙන්න...
ආ.....සංඛගේ අම්මගේ ඇස් ප්‍රීතියෙන් දිලිසුනා...
එතකොට අනිත් අයගේ පොත්
ඒ ගොල්ලොංගෙත් ගන්න ඔනේ මල්ලි..අරයා (ඒ කියන්නේ සංඛගේ තාත්තා වැඩ කරපු තැන) හිටපු තැන් මහත්තයත් උදව් කරන්නම් කිව්වා...(නිකටම හිතපල්ලකෝ බලන්න රු 250කින් විතර පොත් කීයක් ගන්න පුලුවන්ද කියලා )
හරි අක්කේ අපි දැනට සංඛගේ පොත් ටික බලමුකෝ...
කෝ පොත් ලිස්ට් එක....
ඉන්න මම පුතාගෙන් අහලා ගේන්නම්.....
සංඛව කැඳවු අම්මා කෝ පුතේ අර ටීච දීපු පොත් කොලේ..(සංඛගේ අම්මා ඇහුවේ එහෙම)
ඒක නැහැ...සංඛ දුන්නේ මුරන්ඩු උත්තරයක්...
ඒ ඇයි....
මම ඒක ඉරුවා....
මොනවා උඔ මොකද ඒක ඉරුවේ....අම්මා අපි ඉස්සරහම සංඛට සැර කරා..
මොකටද නිකං තියාගෙන ඕක....සංඛ ගේ ඒ උත්තරය කියා පෑවේ සැඟවුනු දුක්බර යථාර්ථයක්.....
දැන් මොකද කරන්නේ......අපි මූණට මූණ බලා ගත්තා
ඒ පැනයට උත්තරේ තිලක් අයියාගෙන්....අර පිටිපස්සේ ගෙදර ඉන්න මලිත් ඉන්නෙත් ඔයාගේ පන්තියේ නේද.....එයගේ එකවත් තියෙනවා නම් එකවත් අරන් එන්නකෝ බලන්න..මොකද එකම පොත් ලිස්ට් එකනේඇත්තේ...
ඉන්න මම ගේන්නම්..සංඛගේ අම්ම වැටෙන් රිංගුවා.. විනාඩියකින් පොත් ලිස්ට් එක අපේ අතේ... වැඩි වෙලාවක් යන්න කලින් නියමිත පොත් ගොන්න සංඛගේ අතේ තියන්න අපිට පුලුවන් වුනා...
එහෙනම් මටත් පොත් හම්බ වුනා...අලුත්ම පොත්..සංඛගේ දෑස් වල තිබ්බ ප්‍රීතිය / ඒ පුංචි ඇස් කතා කරපු දේවල් කියන්න මගේ වචන මදී....
එදා ඉඳලා මේ දක්වාම සංඛගේ පොත් අරන් දෙන්න අපිට පුලුවන් වුනා.. ඒත් පොත් විතරක් මදි..ඔනෙම පොඩි එකෙක් ආසයි අලුත් පොත් බෑග් එකක් / අලුත් පැන්සල් පෙට්ටියක් /අලුත් වතුර බෝතලයක් / අලුත් සපත්තු දාගෙන ඉස්සෙල්ලාම දවසේ ඉස්කොලේ යන්න...
හොඳයි නැද්ද කිහල්ලා බලන්න..කවුද ඒකට අකැමති... ඒත සංඛලගේ පවුලේ කිසිම කෙනෙකුට ඒ වාසනාව උරුම නැහැ...කවුරු හරි ගිය අවුරුද්දේ දාපු සපත්තු දෙකක්...දාගෙන (කැඩිලා එහෙම තිබ්බොත් එහෙන් මෙහෙන් අණ්ඩ දාපු) කාගේ හරි පරණ පොත් බෑග් එකක් ඉල්ලගෙන තමයි ඉස්කෝලේ යන්න වෙලා තියෙන්නේ..අනිත් යාලුවෝගේ බෑග් සපත්තු දිහා ආසාවෙන් බලබල ...
නිකමට හිතන්න ඔයාල ඉන්නේ සංඛගේ තත්වෙ නම් සංඛලට හිතෙන්නේ මොනවද කියලා...
මට මීට වැඩිය කරන්න අමාරුයි යාලුවනේ..මමත් දුප්පත් රජයේ සේවකයෙක්නේ...අනික අපිට අවුරුද්දේ අන්තිමට බෝනස් මොකුත් නැහැ...මේ පාර අපේ කන්තොර්වෙන් දුන්න ලස්සන බෝනස් එකක් අවුරුද්ද අන්තිමේදී. ටිකට් පොත් වගයක් එවලා විකුණන්න කියලා සල්ලි පඩියෙන් කපා ගත්තා....ඒ විතරක් නෙවෙයි තව තව බොන්ස් මට හම්බ වුනා.. වැස්ස දවස්වල වත්තේ මඩුවට ආපු බලු පැටව් දෙන්නා කන්න දීපුව මදි හන්දා මගේ අලුත් සෙරෙප්පු දෙක කාලා....තව තියෙනවා හම්බ වෙච්ච බෝනස්...පෙරේදා මගේ පවර් සප්ලයි එක ඩෝං ගෑවා....මගේ ෆෝන් එක ඊයේ රෑ ඉඳලා ඕන් වෙන්නේම නැහැ...(මගේ පුංචි දෝණිට පින් සිද්ධ වෙන්න) ඔන්න මට හම්බ වෙච්ච අවුරුද්ද අන්තිම බෝනස් ටික...

ඒත් අපි සැලෙයි ඔව්වට...නේද....

ඒ පුංචි කොල්ලට මට පුලුවන් උපරිමේ කරා....

ඒ දැනිච්ච සතුට තමයි මගේ බෝනස් එක.
. ඉතිං මම අලේ එළකිරි සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලන්නේ ඔයාලට පුලුවන්නම් පුංචි උදව්වක් මේ අසරණ නංගිටයි මල්ලිලා දෙන්නටයි කරන්න.....ඔයාලො කරන පුංචි කැප කිරීමකින් වුනත් ඒ අසරණ ජීවත වලට පුංචි සතුටක් දෙන්න පුලුවන්.....මහලොකු දෙවල් නෙවෙයි....එක රුපියල් 50කින් පුලුවන් පිටු 80 පොත් දෙකක්ම අරන් දෙන්න....අනික අපිට එකතු වුනොත් කරන්න බැරි දෙයක් නැහැ නේද...?

Last edited: