අපි එකතු වෙමු මචං. හරියට එළකිරි ට්‍රැවලර් ටීම් එක වගේ. එකතු වෙලා මේ වගේ ළමයි අනන්තවත් ඉන්නවා ඒ අයට අපිට පුළුවන් විදියට උදව් කරමු.මමත් දුප්පත් රජයේ සේවකයෙක් මම දන්නවා එළකිරි එකේ මේකට කැමති අය ඉන්නවා අපි ටීම් එකක් හදා ගන්න බලමු.
ubata inne 1000 kin wath hoya ganna bari honda wife kenek uba hena lucky ee wage kenek labuna ekata hama gaanu kenaama oya wage naa thamange daruwa gana witharai hithanne
මේක කියෙවුවහම පුදුම සතුටක් අවේ මචෝ.... උබට ගොඩක් පිං.... මේක කියවන හැම කෙනෙක්ගෙම හිතේ ඇති වෙන පින උබට අනුමෝදම් වේවි.... තෙරුවන් සරණයි.....
උඹ කරල තියෙන්නෙ රත්තරං වැඩක් මචෝ. වැඩි වැඩියෙන් ලැබේවා

. උඹට පුලුවන්නම් සන්ඛගේ & අර පදියතලාවේ කෙනාගේ account details හොයල PM කරපන්.

,මට ගොඩක් ආඩම්බර හිතුන මේක දැක්කම

...ලොකුම ලොකු පිනක් අයියේ ඔය කරලා තියෙන්නේ,අනිත් දේ තමයි ඔයාට ගොඩක් හොඳ නෝනා කෙනෙක් ලැබිල තියෙන්නේ
,ගොඩක් ගෑනු හරි ලෝබයි ඔහොම දේවල් වලට, ඒ අතින් ඔය ගොඩක් ලකී 
දෙන්නටම වැඩි වැඩි ඔහොම පින් කටයුතු කරන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියල මෙන්න මගෙන් සුබ පැතුම්

,,, මාත් කැමති help 1ක් දෙන්න පුළුවන් විදියට 

කොහොමද එක කරන්නේ ??