කැමති ද ....එහෙනම් එන්න....!!!!

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඒ ගොල්ලන්ඟෙ බැංකු ගිනුමක් තිබ්බා නං අපිටත් පුලුවං විදියට උදව් කරන්න පුලුවං..

    ඔය කියන ජාතිය නං ඒ ගොල්ලන්ට තිබිලම නැහැ මම හිතන්නේ....:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබට උම්ම දීගෙන දීගෙන යන්න හිතෙනව :yes::yes:
    11.gif

    එල වැඩක් බන්..
    අපිත් එහෙම තමා//
    හැබැයි ඉතිං ළමයි කරේ ගහන ගෙවල් වලට එන අයට නම් උදව් කරන්න ඉස්සෙල්ල හොයල බලන්න වෙන්ව.. ළමය වෙන කාගේවත්.. අම්මට ආතක් පාතක් නෑ.. අපේ ගෙදර කස්ටියගේත් දත් දෙක තුනක් ගැලවිලා තියනව.. අපේ ගෙදරත් මාසයක් ගානෙ එන කට්ටියක් ඉන්නව.. උදව් බලාගෙන අපි නම් ඉතිං බැහැල උදව් කරනව.. මොකෝ අපිත් දුක් විදල තියන නිසා ;)


    11.gif
     
    ඒ වැඩේට ඔයාට ගොඩක් පින් ලොක්කා මටනම් මහලොකු ආර්තිකයක් නැ ඒත් පුලුවන් සපෝට් 1ක් මම දෙන්නම් මොකක්හරි උවමනාවක් තියනවනම් PM පාරක් දාන්න:yes::yes::yes::yes: