කැමති නොම්බරේ

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
පියවර 1 : 10 යට අඩු කැමති අංකයක් සිහියට නගා ගන්න.
පියවර 2 : එම අංකය 3න් වැඩි කරන්න.
පියවර 3 : ලැබෙන පිලිතුරට 6ක් එකතු කරන්න.
පියවර 4 : ලැබෙන පිලිතුර 3න් බෙදන්න.
පියවර 5 : ලැබෙන පිලිතුරින් මුලින් ඔබ සිහියට නගා ගත් අංකය අඩු කරන්න.
පියවර 6 : ලැබෙන පිලිතුර 2ක නම් රේප් එකක් එහෙම දීල සලකන්න


:rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
Last edited:

Thilina Sandaruwan

Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    ඕක වෙන්නේ මෙහෙමයි
    සිහියට නගා ගත් අංකය x ලෙස ගනිමු.
    එම අංකය 3න් වැඩි කරන්න. 3x
    ලැබෙන පිලිතුරට 6ක් එකතු කරන්න. 3x+6
    ලැබෙන පිලිතුර 3න් බෙදන්න. (3x+6)/3 = x+2
    ලැබෙන පිලිතුරින් මුලින් ඔබ සිහියට නගා ගත් අංකය අඩු කරන්න. x+2-x = 2
    එමනිසා සේමවිටම ලෙබෙන පිළිතුර 2 වේ.

    අනික මේක ඕනෑම සංඛ්‍යාවක් සඳහා වලංගු වේ.

     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඕක වෙන්නේ මෙහෙමයි
    සිහියට නගා ගත් අංකය x ලෙස ගනිමු.
    එම අංකය 3න් වැඩි කරන්න. 3x
    ලැබෙන පිලිතුරට 6ක් එකතු කරන්න. 3x+6
    ලැබෙන පිලිතුර 3න් බෙදන්න. (3x+6)/3 = x+2
    ලැබෙන පිලිතුරින් මුලින් ඔබ සිහියට නගා ගත් අංකය අඩු කරන්න. x+2-x = 2
    එමනිසා සේමවිටම ලෙබෙන පිළිතුර 2 වේ.

    අනික මේක ඕනෑම සංඛ්‍යාවක් සඳහා වලංගු වේ.


    :rolleyes: aththa nennam....