ඩොකර් එකක් හදන් තියාගන්න. ඕනි උනාම ගන්න පුළුවන් අප්ඩේට් කරන්නත් ලේසියිඔය සයිට් වල ෆ්රී දෙන්නේ උන්ගේ platform එක හිට් කරගන්නකන් විතරයි...SD රන් කරන්න GPU, ලොකු resources එහෙම ඕනේ...උන්ට කොහොමත් ඕවා ෆ්රී දෙන්න බැහැ ඒ නිසා..ටික දවසක් තිබිල නැති වෙලා යයි...
මම මගේ ලෝකල් සෙටප් කරගෙන හිටපු models ඔක්කොම මැකුව ඔහොම ඔන්ලයින් එකක් සෙට් වෙලා,,අන්තිමට මාසයක් විතර පස්සේ උන් ඔක්කොම pricing වෙනස් කරලා මට ආයේ මුල ඉදල මැෂින් එකේ ඔක්කොම දාගන්න වුනා...රෙද්ද
ඩොකර් එකක් හදන් තියාගන්න. ඕනි උනාම ගන්න පුළුවන් අප්ඩේට් කරන්නත් ලේසියි
ita passe thawa thawa wena models one ewa ehema..wisthara kiyapan thawaAutomatic1111 eka bn use karanne...eke loku amaruwak naha...
models download karanna giyama thamai epa wune...GB 12k withara sdxl base model ekai, refiner ekai, 1.5 eka ayema 6GB witharaita passe thawa thawa wena models one ewa ehema..
lap eke ida nathi nisa clear karala damma gona wage,,
local setup kara ganne kohomada banඔය සයිට් වල ෆ්රී දෙන්නේ උන්ගේ platform එක හිට් කරගන්නකන් විතරයි...SD රන් කරන්න GPU, ලොකු resources එහෙම ඕනේ...උන්ට කොහොමත් ඕවා ෆ්රී දෙන්න බැහැ ඒ නිසා..ටික දවසක් තිබිල නැති වෙලා යයි...
මම මගේ ලෝකල් සෙටප් කරගෙන හිටපු models ඔක්කොම මැකුව ඔහොම ඔන්ලයින් එකක් සෙට් වෙලා,,අන්තිමට මාසයක් විතර පස්සේ උන් ඔක්කොම pricing වෙනස් කරලා මට ආයේ මුල ඉදල මැෂින් එකේ ඔක්කොම දාගන්න වුනා...රෙද්ද
ow kiyapanko matath wala poto hadagannaona..local setup kara ganne kohomada ban
local setup kara ganne kohomada ban
me video eke thiyena comfyUI eka tikak advanced machan,,eka samanyen aluth ekekta karanna amarui,,,but igena gannawa nam supiri,,,as you will know what exactly happens 
ow kiyapanko matath wala poto hadagannaona..
Ubage card eka ehema mokakda ?
RTX 3060 12GBAutomatic1111 kiyana eka clone karagena, (podi tweaks tikak thiyenawa,,ubage spec eka anuwa samahara ewa disable karala ehema karaganna one)
eka run karapan,
models tika download karala e e folder walata damma, echaraime video eke thiyena comfyUI eka tikak advanced machan,,eka samanyen aluth ekekta karanna amarui,,,but igena gannawa nam supiri,,,as you will know what exactly happens
Macbook Pro M2
------ Post added on Feb 15, 2024 at 10:29 AM
RTX 3060 12GB
athi weida wadeta