කැමරන්ට කෙලවෙන්න හේතුව..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කැමරන්ට කෙලවෙන්න හේතුව..?

    මචංලා,
    උඹලා හිතන්නේ කැමරන්ට මෙහෙම වුනේ ඇයි..?

    13516737_1099604530110940_9033637672873065985_n.jpg

    එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වියයුතුද නැද්ද තීරණය කිරීමට ඊයේ 23දා පැවති ජනමත විචාරණයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ පිල පරාජයට පත්වීම අධිරාජ්‍යවාදයට කත් නොඅදින සියලු දෙනාට සතුටට කරුණකි.​

    එය අපට ප්‍රවෘත්තියක් වන්නේ ඇයි?

    පසුගිය වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිටරට සවාරියකින් අනතුරුව ලංකාවට ගොඩ බැස්සේ ජාත්‍යන්තරයද එක්සේසත් කරගෙන බවට උදම් අනමිනි. එංගලන්ත ජනතාවගෙන් තමන්ට​
    පුදුමාකාර පිළිගැනීමක් ලැබුණ බවත් අගමැති ඩේවිඩ් කැමරන් එළියට පැමිණ කාරයෙන් බහින තැනටම පැමිණ අතට අතදීම සහ එහි කූටප්ප්‍රාප්තිය ලෙස මහ රැජිණ සුදු මේස් ගලවා තමන්ට අතදුන් ආකාරය නොබෙල් ත්‍යාගය ලැබුණාටත් වඩා ඉහළින් වර්ණනා කළ ආකාරය ඔබටත් මතක ඇති .

    ඉන් පසු මෛත්‍රීපාලත් රනිල් වික්‍රමසිංහත් කටයුතු කලේ මේ අධිරාජ්‍යවාදීන්ගේ ගැත්තන් ලෙසය.
    අප සිංහල අවුරුද්ද මෙන්ම වෙසක් උත්සව පවා සැමරිය යුත්තේ කෙසේද යන්න ගැන නිවේදන මගින් උපදෙස් දුන් අය අතර මිලිබෑන්ඩ් සහ ඩේවිඩ් කැමරන් පෙරමුණේම සිටී. මිලිබෑන්ඩ් එක් ජන වර්ගයකට පමණක් කොතරම් හිතෛෂීවීද යත් ඔහු අවරුද්දට සුබ පැතුවේ දෙමළ ජනයාට පමණි.

    එපමණක් නොව ඊට පෙර යුධ සමයේ උතුරේ මානුෂිය මෙහෙයුම නවත්වන ලෙස ඇඹිලිපිටියට ගොස් හිටපු ජනාධිප මහින්ද රාජපක්ෂට තරවට්ටු කළේය. ඊට අවනත නොවූ විට අප සමග වෛර බැඳ ගත්තේය .මේ අය එදා සිට කටයුතු කලේ මේ රටට එරෙහි ද්‍රෝහීන්ගේ කදවුර නියෝජනය කරමිනි.

    යහපාලන ආණ්ඩුවද බලයට පත්වූ විගස කලේ අපට උදව් කළ මිත්‍ර රටවල් පවා නොතකා මේ අධිරාජ්‍යවාදීන්ගේ පදයට නැටීමයි. රටක ස්වරීත්වයත් නොතකා ඔවුන්ට එතරම්ම හීලෑවීමට හේතුව මේ ඇතිකරපු වෙනසේද ස්වාමිවරුන් ඔවුන් නිසා විය යුතුය.

    මෛත්‍රීපාලගේ අශිර්වාදයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කැමරන්ගේ ඡන්ද ව්‍යාපාරයේ ගොම්පස් ඇල්ලීමට මෙරටින් නියෝජිතයන් යවන්නේද ඊට හිලව් වශයෙන් කැමරන්ට කළගුණ සැලකීමටය.

    රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා තෝරාගෙන තිබෙන්නේ හරීන් ප්‍රනාන්දු,හර්ෂද සිල්වා, රෝසි සේනානායක යනමහත්ම මහත්මීන් ඇතුළු පිරිසකි. හරීන් ප්‍රනාන්දු කවුද? මේ මොහොතේ රගදක්වන දේශපාලන ගොන්පාට් වැඩ අතින් ඔහු දෙවැනි වන්නේ රන්ජන් රාමනායකට පමණය.ඒ අතින් ඔහු රන්ජන්ගේ නිවුන් සහෝදරයාය. ඔහු ජාත්‍යන්තරයේ වඩාත් ප්‍රකටව ඇත්තේ දේශපාලන සංවාද වලදී තම ප්‍රතිවාදියගේ කන් කඩා කෑමට උපන් හපන්කමක් ඇති පුද්ගලයකු වශයෙනි. එංගලන්තයේ ඡන්ද දිනවීමට ඔහු තෝරා ගන්නට ඇත්තේ එංගලන්තයත් බදුල්ල වගේ කියාදැයි නොදනිමු.

    ඊළගට තමන්ගේ ඡන්දයවත් දිනාගෙන පාර්ලිමේන්තුවට යාමට නොහැකි වූ රෝසි සේනානායක එංගලන්තය දිනවීමට යාම තවත් විහිළුවකි..මහජනතාවගේ මුදලින් ඔවුන් මේ මහද්වීපික ජය ගන්න යන්නේ මෙරටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසදලා වෙන කරන්න දේවල් නැති නිසා විය යුතුය.

    නිදහස් චතුරශ්‍රයේ සිකුරිටි අයියලා හීලෑ කළ ආකාරයට එංගලන්ත අයියලා හීලෑ කිරීමට නොහැකි බව මේ පරාජයෙන් හර්ෂද සිල්වාද තේරුම් ගත්තා නම් ඒකත් ලොකු දෙයක්. එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වියයුතු බව අවධාරණය කරමින් පැවති ජනමත විචාරණ ජයග්‍රහණය ඊට විරුද්ධවූ කැමරන්ගේ පරාජයක් පමණක්ම නොව අධිරාජ්‍යවාදීන්ගේත් ඊට ගොම්පස් ඇල්ලීමට ගිය රෝසි ,හරීන් හර්ෂ ඇතුළු කණ්ඩායමේත්, බටහිරට උවමනාවටත් වඩා ගැතිකම් කරන රනිල්-මෛත්‍රී ගේත් පරාජයකි.

    (උපුටා ගැනීමකි)

    13393968_654791974671543_3350600773532683118_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: hakalanmulla

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් පැරදිලා තියෙන්නේ ඔය කිව්ව තුන් හතර දෙනාද? ඉස්සරහා මාස දෙක තුන යනකොට තෙරෙයි දින්නේ කවුද පැරදුනේ කවුද කියලා.. රනිල්ට වැඩකුත් නැ. ඔය කිව්ව රොසි, හරීන් හර්ශ කියන උන්ට වැඩකුත් නැ. ඔකෙන් අන්තිමට පරාජය වෙන්නේ ලන්කාවේ බ්‍රේක්සිට් කියාන්නේ මොකක්ද මොන රටේ තිබ්බ එකක්ද කියලවත් නොදන්න සාමාන්ය මිනිස්සු.. ඔක දේශපාලනීකරනය කරලා නිකන් තෙරුමක් නැ..
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    යකො උන් ගියේ අපිට වාසියට... 30-40% අපනයනය වෙනසක් අපිට වෙන හින්ද. මොනව වුනත් දාපු උත්සාහය හොදයි..
    බයියන්ට UNP එකෙක් පඩයක් ඇරියත් බෝම්බ ගහනව වගෙ වෙලානෙ බං...
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    දැන් පැරදිලා තියෙන්නේ ඔය කිව්ව තුන් හතර දෙනාද? ඉස්සරහා මාස දෙක තුන යනකොට තෙරෙයි දින්නේ කවුද පැරදුනේ කවුද කියලා.. රනිල්ට වැඩකුත් නැ. ඔය කිව්ව රොසි, හරීන් හර්ශ කියන උන්ට වැඩකුත් නැ. ඔකෙන් අන්තිමට පරාජය වෙන්නේ ලන්කාවේ බ්‍රේක්සිට් කියාන්නේ මොකක්ද මොන රටේ තිබ්බ එකක්ද කියලවත් නොදන්න සාමාන්ය මිනිස්සු.. ඔක දේශපාලනීකරනය කරලා නිකන් තෙරුමක් නැ..

    uba dang keeweni parada samu aran aye enne???

    ai bang mehema boru karanne???
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තම කතාව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වෙන එක අපට පාඩුයි. විශේෂයෙන් අපේ අපනයන වලට. ඒක නිසා රනිල් කැමරන් ගෙ මතයට උදව් කරපු එක සාධාරණයි. මනුස්සය යූඑන්පී වුනාට කර දේ හරි නං ඒක හරියි කියන්න තරං කොන්දක් හදා ගනිමු කලින් ම.

    නමුත් මෙතන දි අදාල වෙන දෙයක් තමා රනිල් ඇතුළු පිල නියෝජනය කරන ජාත්‍යන්තරවාදය බ්‍රිතාන්‍ය යේ මිනිසුන් පරාජය කිරීම. කොටින් ම ජාත්‍යන්කරවාදය ගැන අපට ලෙක්චර් දෙන බටහිරයන්වත් ඒක විශ්වාස නොකරන බවට/ පිළි නොගන්න බවට මේක සාධකයක්.

    දැන් කරන්න තියෙන්නේ අපි අපිට යන කලක් බලා ගන්න එක. බ්‍රිතාන්‍යය එක්ක ද්විපාර්වික වෙළද ගිවිසුම් වලට රජය වහා එළඹිම තමා කරන්න තියන එක ම දේ. ඒවා අපට වාසි සහගතව සිදු කර ගැනීම ගරු අගමැතිතුමා/විදේශ ඇමතිවරයා(මම නං මංගල ඒ තරම් හපනෙක් කියල හිතන්නේ නෑ) සහ නියෝජ්‍ය විදේශ ඇමති වෙච්ච ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ වැඩක් (අන්න ඩොක්ටර් හර්ෂ නං ටිකක් හරි මොළයක් තියන මනුස්සයෙක්)
     
    • Like
    Reactions: qihansa

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67

    Mahindata weed gena gödåk unta mole kaladaka ne ban puludama set ekak. atta athi satiyen dakinna be hama ekatama deshapalane adagena boruwata ke gahanawa. mata nam dakalama appiriyay ban lanakwe bahutharayak inne harak ... wereadila hari me wage deawal walätä utta dunnnoth UNP karayek or Toyyek kiyala label gahanna unta eken thora lokayak ne..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇත්තම කතාව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වෙන එක අපට පාඩුයි. විශේෂයෙන් අපේ අපනයන වලට. ඒක නිසා රනිල් කැමරන් ගෙ මතයට උදව් කරපු එක සාධාරණයි. මනුස්සය යූඑන්පී වුනාට කර දේ හරි නං ඒක හරියි කියන්න තරං කොන්දක් හදා ගනිමු කලින් ම.

    නමුත් මෙතන දි අදාල වෙන දෙයක් තමා රනිල් ඇතුළු පිල නියෝජනය කරන ජාත්‍යන්තරවාදය බ්‍රිතාන්‍ය යේ මිනිසුන් පරාජය කිරීම. කොටින් ම ජාත්‍යන්කරවාදය ගැන අපට ලෙක්චර් දෙන බටහිරයන්වත් ඒක විශ්වාස නොකරන බවට/ පිළි නොගන්න බවට මේක සාධකයක්.

    දැන් කරන්න තියෙන්නේ අපි අපිට යන කලක් බලා ගන්න එක. බ්‍රිතාන්‍යය එක්ක ද්විපාර්වික වෙළද ගිවිසුම් වලට රජය වහා එළඹිම තමා කරන්න තියන එක ම දේ. ඒවා අපට වාසි සහගතව සිදු කර ගැනීම ගරු අගමැතිතුමා/විදේශ ඇමතිවරයා(මම නං මංගල ඒ තරම් හපනෙක් කියල හිතන්නේ නෑ) සහ නියෝජ්‍ය විදේශ ඇමති වෙච්ච ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ වැඩක් (අන්න ඩොක්ටර් හර්ෂ නං ටිකක් හරි මොළයක් තියන මනුස්සයෙක්)

    හැම එකාම උබ වගේ හිතනවනම් ලන්කාව කොච්චර ඉස්සරහට යයිද? දවස් 100යි, අවුරුදු 5යි කිය කිය දින දෙන්න ඔනා නැ.. මේ වගේ හැමදෙයක්ම බුද්දිමත්ව හිතුවොත් රට කරවන උන්ට බාල් නටන්න බැ.. බ්‍රිටිශ් උන් පෙන්නුවෙත් ඒක.. උන්ට උන්ගේ රට නැති වෙනවා කියලා තෙරුන නිසා ආර්තිකේ පවුම වට්ටලා හරි රට බේර ගත්තා.. උන් හරි.. ලන්කාවේ මිනිස්සුන්ටත් ඔවා ආදර්ශ.. මොනවා කරන්නත් රට ඉතුරු වෙන්න ඔනා. ආර්තිකේ, බඩු මිල මෙව්වා හදාගන්න පුලුවන් කාරනා..
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දැන් පැරදිලා තියෙන්නේ ඔය කිව්ව තුන් හතර දෙනාද? ඉස්සරහා මාස දෙක තුන යනකොට තෙරෙයි දින්නේ කවුද පැරදුනේ කවුද කියලා.. රනිල්ට වැඩකුත් නැ. ඔය කිව්ව රොසි, හරීන් හර්ශ කියන උන්ට වැඩකුත් නැ. ඔකෙන් අන්තිමට පරාජය වෙන්නේ ලන්කාවේ බ්‍රේක්සිට් කියාන්නේ මොකක්ද මොන රටේ තිබ්බ එකක්ද කියලවත් නොදන්න සාමාන්ය මිනිස්සු.. ඔක දේශපාලනීකරනය කරලා නිකන් තෙරුමක් නැ..

    ගොන් කථා නොදා හිටපන්..
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    යකො උන් ගියේ අපිට වාසියට... 30-40% අපනයනය වෙනසක් අපිට වෙන හින්ද. මොනව වුනත් දාපු උත්සාහය හොදයි..
    බයියන්ට UNP එකෙක් පඩයක් ඇරියත් බෝම්බ ගහනව වගෙ වෙලානෙ බං...

    ගිය් එක නෙමෙයි, ගිය උන් තමා ප්‍රස්නේ.. ඔය වගේ එකකට ගං සෙවලයෝ යවලා හරියන්නෙ නෑනේ, එක්කෝ අගමැති, නැත්තං විදේශ ඇමති, එහෙමත් නැත්තං අපේ වස්සා( ආප්ප සිරා) ව යවන්න ඕන. අනික අපේ මහා පරිමාණ අපනයන සිද්ද වෙන්නෙ නෑ නේ, එංගලන්තෙට
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    ඇත්තම කතාව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වෙන එක අපට පාඩුයි. විශේෂයෙන් අපේ අපනයන වලට. ඒක නිසා රනිල් කැමරන් ගෙ මතයට උදව් කරපු එක සාධාරණයි. මනුස්සය යූඑන්පී වුනාට කර දේ හරි නං ඒක හරියි කියන්න තරං කොන්දක් හදා ගනිමු කලින් ම.

    නමුත් මෙතන දි අදාල වෙන දෙයක් තමා රනිල් ඇතුළු පිල නියෝජනය කරන ජාත්‍යන්තරවාදය බ්‍රිතාන්‍ය යේ මිනිසුන් පරාජය කිරීම. කොටින් ම ජාත්‍යන්කරවාදය ගැන අපට ලෙක්චර් දෙන බටහිරයන්වත් ඒක විශ්වාස නොකරන බවට/ පිළි නොගන්න බවට මේක සාධකයක්.

    දැන් කරන්න තියෙන්නේ අපි අපිට යන කලක් බලා ගන්න එක. බ්‍රිතාන්‍යය එක්ක ද්විපාර්වික වෙළද ගිවිසුම් වලට රජය වහා එළඹිම තමා කරන්න තියන එක ම දේ. ඒවා අපට වාසි සහගතව සිදු කර ගැනීම ගරු අගමැතිතුමා/විදේශ ඇමතිවරයා(මම නං මංගල ඒ තරම් හපනෙක් කියල හිතන්නේ නෑ) සහ නියෝජ්‍ය විදේශ ඇමති වෙච්ච ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ වැඩක් (අන්න ඩොක්ටර් හර්ෂ නං ටිකක් හරි මොළයක් තියන මනුස්සයෙක්)

    Toyek bayyek nowi yatharthaya dakima gana... santhosai...
    Harasha de silvata mudal mathikama dunnanm hodai kiylai mage mathaya....
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Exactly, UK don't wanna bail out every sucker in EU, so they left and now Germany wants to do the same. How ironic.

    germany won't leave the eu. They've quite a lot of advantages from the union.

    And I think Brexit will turn the other way around. It is said that some people are regretting voting for Brexit.