කැමරාවක් ගන්නවා නම්...

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ආයෙත් කියනවා 🍎13+

    අමතර උස්සං ගිහිං උණ්ඩි කර කර ෆොටෝ අරං පරිස්සන් කර කර හුරතල් කරලා ගෙදරත් අරන් ඇවිත් එඩිට් කර කර හැමිනෙනවට වඩා දාහෙන් සම්පතක්.
    Ow ban maath kiyanne
    Gopro+Dslr+mirror less thunama combination ekak tama iphone 11welata wada uda phones okkoma...mama aith phone ekak gannawanam ganne oka balala..danata iphone 8+ ekak tiyana nisa loku uwamanawak na dslr ekaka
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Photography walata hoda me deken mokadda? Video seen eka lokuwatama follow kranna adahasak na.

    Canon M50 Mark 2 or Canon 850D

    M50 wage gaththoth aniwa adapter ekak ganna wenwa neda EF-S lens walata?
     
    • Like
    Reactions: B.Chat

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    Photography walata hoda me deken mokadda? Video seen eka lokuwatama follow kranna adahasak na.

    Canon M50 Mark 2 or Canon 850D

    M50 wage gaththoth aniwa adapter ekak ganna wenwa neda EF-S lens walata?
    850 hoda wei.
    m50 m2 and 1st eke liku improvement nee mchn danna tharamin
     
    • Love
    Reactions: podi.kollo

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    තර්ක කරලා වත්, වාද කරලා වත් ඉවර වෙන්නේ නැති ටොපික් එකක් මේක.
    මෙහෙමයි, ඉතා හොද කැමරා මන් කෙනෙක් වෙන්න ඕන වෙන්නේ නිවැරදි ෂොට් එල එක පාරින් ගන්න පුළුවන් වෙන එක.
    ඉස්සර SLR වලින් ෆොටෝ ගහන කාලේ දැන් වගේ දැන් වගේ ඩිගිටල් නැති නිසා එක රීල් එකකකින් ගහන්න පුලුවන් ෂොට් 36 -38 උපරිම. එතකොට ෂොට් එක ෆෝකස් නැ, ක්‍රොප් එක හරි නෑ, කලර් බලනස් නෑ කියලා ආයේ ගන්න බෑ. කොටින්ම ගත්ත එක මොකද්ද කියලා ආයේ බලන්න පුළුවන් කමක් නෑ, පස්සේ දවසක් ප්‍රින්ට් කරනකන්. එතකොට අවශ්‍යයි නිවරදි රාමුව, නිවැරිදි ආලෝකය, නිවැරදි අනාවරණය එක පාරින් ගන්න හැකියාව ජයාරූප කරුට. එක එන්න නම් මැනුවල් එකක් නිවැරිව පාවිච්චි කරලා පළපුරුද්ද, අද්දැකීම් එන්න ඕන. මොකද දෙපාරක් එකම ෆොටෝ එක ගන්න 99% අවස්ථා වලදී ලැබෙන්නේ නැහැ....
    හැබැයි උබට ඔය ඔක්කොම ටික DSLR වලින් වගේම, M.less එකකින් කරගන්න පුළුවන්. DSLR වල තියන සිද්දාන්ත ටික ඔක්කොම M.less ඉගෙන ගන්න පුළුවන්. හැබැයි වැඩේ වෙනවා විතරයි. මොකද වැඩේ වෙනවා ඉලෙට්‍රොනිකලි. අර ඉස්සරලා කියපු ටික ම වහනයක් ආශ්‍රයෙන් කිව්වොත්,

    මැනුවල් කාරෙකක් පදිනවා නම් වංගුවක් ගන්න ගියර් මාරු කරන්න ඕන කොහොමද, කන්දක් අදින්නේ කොහොමද, ස්ටියරින් කරනකොට වමට කපලා දැනුනට කපන්න ඕන ද, ක්ලට්ච් එකෙන් ගන්නේ කොයි වෙලාවද, වෙයිට් ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොතනද, කොහොමද, කොහොමද කියන ටික ඉගෙන ගන්න මැනුවල් එකක් තමා ඕන. හැබැයි අවශ්‍ය ගමනතයට සුවපහසුව යන්න ටිප්ට්‍රොනික් තියන ඉලෙට්‍රික් කාර් එකක් ඕනෑවටත් වඩා ඇති. වංගුව ගන්නකොට කොතනින් ස්ටියරින් කරන්න ඕන ප්‍රමනේ අඩු කරන්න කියලා එකක් අතේ හුරුව ඕන නෑ. ඉලෙට්‍රොනිකලි එක කාර් එක පාලනය කරනවා. ගියර් එක වංගුවට ඕන මොකද්ද කියලා උබ හිතන්න ඕන නෑ. කන්ද අදින්නේ මොන ගියර් එකේ ද කියලා හිතන්න ඕන නෑ. උබට තියෙන්නේ ඇක්සලරේටර් එක පාගන එක විතරයි (සාපේක්ෂව). උබ ට්‍රිප්ට්‍රොනික් දුන්නත් කාර් එක වංගු වලදී ස්ටියරින් හිර ලූස් කරලා, RPM බැලන්ස් කරලා දෙනවා උබ දන්නේ නැතිවම. සමහර බෙන්ඩ් වලදී උබ කොච්චර ත්රෝටල් කලත්, කොච්චර කැපුවත් කාර් එක ඒවා උබ දන්නේ නැතිවම පාලනය කරනවා.

    කැමරා වේ වෙනස; DSLR ගත්තත්, M.less ගත්තන්ත් දෙකේම ඇපචර් එක, ශටර් ස්පීඩ් එක දෙකම මැනුවල් වෙනස් කරන්න පුළුවන්. ISO දෙකෙම් එකම වගේ ක්‍රමේට තමා හැඩල් වෙන්නේ.එතකොට ඕන නම් සිද්දාන්ත දෙකෙම් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි එහෙම ගත්තොත් ෆෝන් එකෙනුත් නිවැරදි ෆොටෝ ගන්න පුළුවන්. කැමරාව මොකද්ද කියන එක අදාළ නෑ. හැබැයි සිද්දාන්ත ඉගෙන ගන්න නම් හොදම DSLR. ඔය 99% දෙනා ඉගෙනගත්තෙත් DSLR වලින් තමා.
    උබට ඕනා නිවරිදීව, ලස්සන, පසුපස බොද කිරීම් වගේ දේවල් ටිකක් විතරක් නම් සල්ලි නාස්ති නොකර, M.less ගන්න. මොකද ඉස්සරහට ඔක්කොම කාර් එන්නෙත් ඖටෝ තමා. හැබැයි එහෙම කියලා මැනුවල් කාලයක් යනකන් නතර වෙන එකකුත් නෑ.

    වැදගත්ම එක.
    මොක ගත්තත්, ස්පීඩ් ලයිට් එකක්, ට්‍රයිපොඩ් එකක්. තව ලෙන්ස් 2-3 ක්වත් ඕනා ගන්න හොද කවරේජ් එකක් ගන්න. නිකන්ම කිට් ලෙන්ස් එකෙන් පාවිච්චි කරනවට එහා යන්න... ඒ ටිකට බොහෝ වෙලාවට තව ලක්ෂ 2 -4 අතර යනවා.
    නිකන් ලස්සන ෆොටෝ ට්කක් ගන්න නම් 18-250mm වගේ එක ලෙන්ස් එකක් ගත්තාම ඇති. හැබැයි එතකොට පික්චර් කොලිටිය විතරයි ඔයාගේ වෙනස් වෙන්නේ බජට් පොන්ට් ඇන්ඩ් zoom කැමරාවකින් කැපීපෙනෙන ලෙස වෙනස් වෙන්නේ.

    තවත් එකක්. නිකොන් යනවා නම් ලෝ බජට් DSLR වලට යන්න එපා. ඒවායේ ෆීචර් අඩුයි කැනොන් වලට සාපේක්ෂව. නිකොන් ගන්නවා නම් 5000 රේන්ජ් එකෙන් ගන්න බලන්න. එහෙම බැලුවොත් sony තමා තියෙන්නේ ඉදිරියෙන්.
    ලෙන්ස් ගැන තව ටිකක් පැහැදිලි කරපංකෝ මචන් , 18-250mm වගේ එක ලෙන්ස් එකක් හරියන්නේ නැත්තේ මොකද ? වෙනවෙනම ලෙන්ස් ගන්න ඕන මොකද වගේ දේවල්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලෙන්ස් ගැන තව ටිකක් පැහැදිලි කරපංකෝ මචන් , 18-250mm වගේ එක ලෙන්ස් එකක් හරියන්නේ නැත්තේ මොකද ? වෙනවෙනම ලෙන්ස් ගන්න ඕන මොකද වගේ දේවල්
    මෙහෙමයි අර පරණ ad ටිකක් ගියා මතකද ඕනෑම පිහියක් ඕනෑම වැඩකට හරි යන්නේ නෑ. මාළු මන්නෙන් පැන්සල උල් කරන්න බෑ. ඒ වගේ තමා මේකත්. මිනිහෙක්ගේ මුණ / හරි හතරැස් කොටුවක් ගන්න (portrait) වලට දිස්ට්‍රෝෂන් අඩු වෙන්න ඕනා, එකට හරියන්නේ 50mm හෝ ඊට ලග ලෙන්ස්. එහෙම කිව්වා කියල මේ ශේත්රේ ඔහොම ඉරක් ඇදලා වෙන් කරන්න බෑ. ෆිෂ් eye වගේ wide ලෙන්ස් එකක් පාවිච්චි කරලත් කලාත්මක මිනිස් රූප ගන්නවා. එත් වෙඩිමක්, ඉවෙන්ට් එකක් කරන්න 50mm හෝ ඊට ලග අගයක් තියන එකක් ඕනා.

    ලෙසන් වර්ග කිව්වොත්
    wide angle - 35mm ----- විශාල ප්‍රමාණයක් අහුවෙනවා. (ෆිෂ් අයි කියන්නේ මේකේ 14 වගේ ඒවා)
    standard - 35-80mm අතර
    short telephoto - 80-140 mm අතර ---- මධ්‍යම දුර , එතකොට
    telephoto - 140 වැඩි --- දුර ගන්න. හද වගේ ගන්න නම් 250 වැඩි වෙන්න ඕනා

    ලෙන්ස් එකේ අගය කුඩා වනකොට පොටෝ එක බෝල ගතියක් එනවා. ලෙන්ස් එකේ අගය වැඩි වෙනකොට ෆොටෝ එක අනිත් පැත්තට ඇදෙනවා. ලෙන්ස් එකේ සිදුරේ ප්‍රමනේ ඇපචර් කියනවා. එතකොට ඒ සිදුරේ ප්‍රමනේ අනුව ෆොටෝ එකේ ගැබුර. (සරලව කිව්වොත් අර පිටුපස බොද වෙන එක ) තව වේගේ වගේ දේවල් වෙනස් වෙනවා.

    ඉතින් ඔය ඔක්කොම එකකින් කරන්න බෑ. කීපයක් ඕනා. හැබැයි 18-250 වගේ එකකින් දුර ලග විතරක් වෙනස් කරලා ගන්න පුළුවන්
    හැබැයි අර ඉහලින් කියලා තියන ඔක්කොම කරන්න බෑ.

    අනික තාක්ෂණික පැත්ත කිව්වොත් ලෙන්ස් කිව්වට ඕක ඇතුලේ උත්තල, අවතල කාච ගොඩක් 7-8 බොහෝ ඒවගේ තියනවා. ඉතින් ඒ එක සෙට් එකකින් කරන දේ ඔක්කොම කරන්න පුළුවන් එකක් ඇවිල්ලා නෑ. මිනිස් ඇසට හරි යන කිසිම නිර්මාණයක් තාමත් ඇවිල්ලා නැත්තේ එකයි.

    මේ ඔක්කොම මෙහෙම ලියන්න කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමේ. වෙලාවත් මට අඩුයි. කියෝපන් පොත්, බලපන් youtube වීඩියෝ. තව එතකොට පොත් පත් කියෝපන්. නැතිව තේරුම් ගන්න අමාරුයි. කැමරා ගැන ඉගෙන ගන්න කොහොමත් අවුරුද්දක් දෙකක් යනවා. හොදට ලෙන්ස් ගැන ඉගෙනගත්තා කියන්නේ උබ 50% විතර කැමරා ශිපීය ඥානය (ටෙක්නිකල් පැත්තේ ) අරගෙන ඉවරයි. ඉතිරිය පළපුරුද්ද හා, අනිත් දේවල්.

    මේවා බලපන්. ලේසියි තේරුම් ගන්න. ස්ටිමුලේටර්
    nikon lens
    cannon DLSR
    DSLR
     
    Last edited:

    Machan mata portraits ganna puluwan hoda camera phone ekak.suggest keranna baida? Man dakka samahara phone wela portrait gannakota object eka hariyata anduraganne na edges blur wenawa object eke....
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Machan mata portraits ganna puluwan hoda camera phone ekak.suggest keranna baida? Man dakka samahara phone wela portrait gannakota object eka hariyata anduraganne na edges blur wenawa object eke....
    ඒ තරම් මම ෆෝන් ගැන update නෑ.

    දෙක ජයාරූපයේ කොලිටිය බලද්දී (ප්‍රින්ට් එකක් බලන නිසා ) ගන්න ඩිවයිස් එක නෙමේ ගුණාත්මක බාවය බලන්නේ. වෙඩින් ෆොටෝ වලට මුල් තැන දෙන්නේ නැති ඕනෑම ජයාරූප ශිල්පියෙක් තියන හොදම අලුත්ම කැමරාව නෙමේ බොහෝවිට පරණ එත් හොද එකක් පාවිච්චි කරන්නේ. හොයලා බලන්න හෙන්රි, තේනුවර වගේ ශිපීන් මොනාද පාවිච්චි කරන්නේ කියලා. තේනුවර මහතා වගේ ගත්තොත් D, 400D වගේ ඉතා පැරණ ඒවාත් තාම පාවිච්චි කරනවා. එත් ගන්න ජායාරූපය බොහෝ වෙලාවට හොද එකක්. එක ඇහැ, ආලෝක පාලනය. ලෙන්ස් එක.

    කැමරාවට වඩා ලෙන්ස් එක තමා හොද පින්තුරයක් ගන්නේ.
     
    binakagunasekara

    Junior member
  • Nov 2, 2012
    21
    5
    18
    Sri Lanka
    oya ganata mirrorless thiyanwada canon M50 nikon z50 crop sensor thama man danna widihata aduma....
    mee dawaswala cam ganam ne.....
    dslr hondai aulak naa mirrorless ithin wade karaganna lees..... video unath puluwannne 4k wage
    man
    nam dan aurudu 7/8ka wele indan use karanne dslr NIKON thama ithin mannm use karanne maaath ikmnatamata mirrorless ekk ganna hithan inne