මෙහෙමයි අර පරණ ad ටිකක් ගියා මතකද ඕනෑම පිහියක් ඕනෑම වැඩකට හරි යන්නේ නෑ. මාළු මන්නෙන් පැන්සල උල් කරන්න බෑ. ඒ වගේ තමා මේකත්. මිනිහෙක්ගේ මුණ / හරි හතරැස් කොටුවක් ගන්න (portrait) වලට දිස්ට්රෝෂන් අඩු වෙන්න ඕනා, එකට හරියන්නේ 50mm හෝ ඊට ලග ලෙන්ස්. එහෙම කිව්වා කියල මේ ශේත්රේ ඔහොම ඉරක් ඇදලා වෙන් කරන්න බෑ. ෆිෂ් eye වගේ wide ලෙන්ස් එකක් පාවිච්චි කරලත් කලාත්මක මිනිස් රූප ගන්නවා. එත් වෙඩිමක්, ඉවෙන්ට් එකක් කරන්න 50mm හෝ ඊට ලග අගයක් තියන එකක් ඕනා.
ලෙසන් වර්ග කිව්වොත්
wide angle - 35mm ----- විශාල ප්‍රමාණයක් අහුවෙනවා. (ෆිෂ් අයි කියන්නේ මේකේ 14 වගේ ඒවා)
standard - 35-80mm අතර
short telephoto - 80-140 mm අතර ---- මධ්‍යම දුර , එතකොට
telephoto - 140 වැඩි --- දුර ගන්න. හද වගේ ගන්න නම් 250 වැඩි වෙන්න ඕනා
ලෙන්ස් එකේ අගය කුඩා වනකොට පොටෝ එක බෝල ගතියක් එනවා. ලෙන්ස් එකේ අගය වැඩි වෙනකොට ෆොටෝ එක අනිත් පැත්තට ඇදෙනවා. ලෙන්ස් එකේ සිදුරේ ප්‍රමනේ ඇපචර් කියනවා. එතකොට ඒ සිදුරේ ප්‍රමනේ අනුව ෆොටෝ එකේ ගැබුර. (සරලව කිව්වොත් අර පිටුපස බොද වෙන එක ) තව වේගේ වගේ දේවල් වෙනස් වෙනවා.
ඉතින් ඔය ඔක්කොම එකකින් කරන්න බෑ. කීපයක් ඕනා. හැබැයි 18-250 වගේ එකකින් දුර ලග විතරක් වෙනස් කරලා ගන්න පුළුවන්
හැබැයි අර ඉහලින් කියලා තියන ඔක්කොම කරන්න බෑ.
අනික තාක්ෂණික පැත්ත කිව්වොත් ලෙන්ස් කිව්වට ඕක ඇතුලේ උත්තල, අවතල කාච ගොඩක් 7-8 බොහෝ ඒවගේ තියනවා. ඉතින් ඒ එක සෙට් එකකින් කරන දේ ඔක්කොම කරන්න පුළුවන් එකක් ඇවිල්ලා නෑ. මිනිස් ඇසට හරි යන කිසිම නිර්මාණයක් තාමත් ඇවිල්ලා නැත්තේ එකයි.
මේ ඔක්කොම මෙහෙම ලියන්න කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමේ. වෙලාවත් මට අඩුයි. කියෝපන් පොත්, බලපන් youtube වීඩියෝ. තව එතකොට පොත් පත් කියෝපන්. නැතිව තේරුම් ගන්න අමාරුයි. කැමරා ගැන ඉගෙන ගන්න කොහොමත් අවුරුද්දක් දෙකක් යනවා. හොදට ලෙන්ස් ගැන ඉගෙනගත්තා කියන්නේ උබ 50% විතර කැමරා ශිපීය ඥානය (ටෙක්නිකල් පැත්තේ ) අරගෙන ඉවරයි. ඉතිරිය පළපුරුද්ද හා, අනිත් දේවල්.
මේවා බලපන්. ලේසියි තේරුම් ගන්න. ස්ටිමුලේටර්
nikon lens
cannon DLSR
DSLR