කැමරාවක් ගන්නවා නම්...

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    Beginner kenekta ganna hoda mirrorless ekakda dslr ekakda machan?
    attta kathawa ban mirrorless da dslr da kiyala naaa kawruhari kiwwoth umbata nana dslr eken purudu weyan kiyala eeta passe umba aii eken purudu wela araka kunukolleta wikunala mirrorless ekk ganna epaya nee... sallith aparade
    ehema oonena mirrorless ekk ganin kisi aulak naa issarahata okkoma mirrorless thama enne dslr dan enna enna adu wenawa

    api ipadena kota mukuth dana gena awe naane kollo:P:P eenisa youtube eke oona thram tutorial thiyanawa igena gannna igena gena umbema widihakata photo gahapan ...
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p

    Mirrorless ekak aduma kiyakata wage ganna puluwan weida ban?

    Awurudu gaanak upgrade karanne nathi wenna hoda ekak.
     
    • Like
    Reactions: B.Chat

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    Mirrorless ekak aduma kiyakata wage ganna puluwan weida ban?

    Awurudu gaanak upgrade karanne nathi wenna hoda ekak.
    lankawe ganam wadiya danne naa machan man lankawe nemei innne kohomath camera kiyna ewa umbe awshya thawaya anuwa wenas wenawa
    umba hobby ekata photo gahanwanm z50 nikon m50 canon sony a6600 aulk naa anik cam tikk ganam kohomath lankawe henata cam ganm ne ban ekane aula

    a7iii sony
    nikon z6,z6ii,z7 wage cam ganam canon uth ehemai

    menna mee yata thiyana channel ekk godak udaw wei umbata wisthra danaganna

    https://www.youtube.com/c/R2StudioMasterclass/featured
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    ඔය බජට් එකට නම් m50 හරි a6000 හරි තමා ගන්න වෙන්නෙ. විඩියෝ කරන්න හිතන් ඉන්නවා නම් m50 ගන්න. a6000 එකේ 4k නෑ.

    ප.ලි. a6000 ගන්නවා නම් කියපන් මගේ එක විකුණන්න ඉන්නේ.
     
    • Like
    • Love
    Reactions: ninjah2 and B.Chat

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    lankawe ganam wadiya danne naa machan man lankawe nemei innne kohomath camera kiyna ewa umbe awshya thawaya anuwa wenas wenawa
    umba hobby ekata photo gahanwanm z50 nikon m50 canon sony a6600 aulk naa anik cam tikk ganam kohomath lankawe henata cam ganm ne ban ekane aula

    a7iii sony
    nikon z6,z6ii,z7 wage cam ganam canon uth ehemai

    menna mee yata thiyana channel ekk godak udaw wei umbata wisthra danaganna

    https://www.youtube.com/c/R2StudioMasterclass/featured

    :love2: thanks machan details walata. Man balannamko poddak hoyala hoda ekak ehenam. :yes:
     
    • Like
    Reactions: B.Chat

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Mirror less , DSLR දෙකෙන් ඕකද හොඳ? Rs.100000-120000 වගේ තියෙන හොඳම option එක මොකක් ද?එහෙම නැත්තන් බිගිනර් කෙනෙක්ට සෙට් වෙන කැමරා එක මොකක් ද? තව බලන්න ඕනි දේවල් මොනව ද?
    man gatta Nikon D3500.. oakathama ube budget ekata galepana hodama camera eka
     
    • Love
    Reactions: B.Chat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇයි පුරුදු වෙනවා නම් dslr ගන්න කිව්වේ?
    තර්ක කරලා වත්, වාද කරලා වත් ඉවර වෙන්නේ නැති ටොපික් එකක් මේක.
    මෙහෙමයි, ඉතා හොද කැමරා මන් කෙනෙක් වෙන්න ඕන වෙන්නේ නිවැරදි ෂොට් එල එක පාරින් ගන්න පුළුවන් වෙන එක.
    ඉස්සර SLR වලින් ෆොටෝ ගහන කාලේ දැන් වගේ දැන් වගේ ඩිගිටල් නැති නිසා එක රීල් එකකකින් ගහන්න පුලුවන් ෂොට් 36 -38 උපරිම. එතකොට ෂොට් එක ෆෝකස් නැ, ක්‍රොප් එක හරි නෑ, කලර් බලනස් නෑ කියලා ආයේ ගන්න බෑ. කොටින්ම ගත්ත එක මොකද්ද කියලා ආයේ බලන්න පුළුවන් කමක් නෑ, පස්සේ දවසක් ප්‍රින්ට් කරනකන්. එතකොට අවශ්‍යයි නිවරදි රාමුව, නිවැරිදි ආලෝකය, නිවැරදි අනාවරණය එක පාරින් ගන්න හැකියාව ජයාරූප කරුට. එක එන්න නම් මැනුවල් එකක් නිවැරිව පාවිච්චි කරලා පළපුරුද්ද, අද්දැකීම් එන්න ඕන. මොකද දෙපාරක් එකම ෆොටෝ එක ගන්න 99% අවස්ථා වලදී ලැබෙන්නේ නැහැ....
    හැබැයි උබට ඔය ඔක්කොම ටික DSLR වලින් වගේම, M.less එකකින් කරගන්න පුළුවන්. DSLR වල තියන සිද්දාන්ත ටික ඔක්කොම M.less ඉගෙන ගන්න පුළුවන්. හැබැයි වැඩේ වෙනවා විතරයි. මොකද වැඩේ වෙනවා ඉලෙට්‍රොනිකලි. අර ඉස්සරලා කියපු ටික ම වහනයක් ආශ්‍රයෙන් කිව්වොත්,

    මැනුවල් කාරෙකක් පදිනවා නම් වංගුවක් ගන්න ගියර් මාරු කරන්න ඕන කොහොමද, කන්දක් අදින්නේ කොහොමද, ස්ටියරින් කරනකොට වමට කපලා දැනුනට කපන්න ඕන ද, ක්ලට්ච් එකෙන් ගන්නේ කොයි වෙලාවද, වෙයිට් ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොතනද, කොහොමද, කොහොමද කියන ටික ඉගෙන ගන්න මැනුවල් එකක් තමා ඕන. හැබැයි අවශ්‍ය ගමනතයට සුවපහසුව යන්න ටිප්ට්‍රොනික් තියන ඉලෙට්‍රික් කාර් එකක් ඕනෑවටත් වඩා ඇති. වංගුව ගන්නකොට කොතනින් ස්ටියරින් කරන්න ඕන ප්‍රමනේ අඩු කරන්න කියලා එකක් අතේ හුරුව ඕන නෑ. ඉලෙට්‍රොනිකලි එක කාර් එක පාලනය කරනවා. ගියර් එක වංගුවට ඕන මොකද්ද කියලා උබ හිතන්න ඕන නෑ. කන්ද අදින්නේ මොන ගියර් එකේ ද කියලා හිතන්න ඕන නෑ. උබට තියෙන්නේ ඇක්සලරේටර් එක පාගන එක විතරයි (සාපේක්ෂව). උබ ට්‍රිප්ට්‍රොනික් දුන්නත් කාර් එක වංගු වලදී ස්ටියරින් හිර ලූස් කරලා, RPM බැලන්ස් කරලා දෙනවා උබ දන්නේ නැතිවම. සමහර බෙන්ඩ් වලදී උබ කොච්චර ත්රෝටල් කලත්, කොච්චර කැපුවත් කාර් එක ඒවා උබ දන්නේ නැතිවම පාලනය කරනවා.

    කැමරා වේ වෙනස; DSLR ගත්තත්, M.less ගත්තන්ත් දෙකේම ඇපචර් එක, ශටර් ස්පීඩ් එක දෙකම මැනුවල් වෙනස් කරන්න පුළුවන්. ISO දෙකෙම් එකම වගේ ක්‍රමේට තමා හැඩල් වෙන්නේ.එතකොට ඕන නම් සිද්දාන්ත දෙකෙම් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි එහෙම ගත්තොත් ෆෝන් එකෙනුත් නිවැරදි ෆොටෝ ගන්න පුළුවන්. කැමරාව මොකද්ද කියන එක අදාළ නෑ. හැබැයි සිද්දාන්ත ඉගෙන ගන්න නම් හොදම DSLR. ඔය 99% දෙනා ඉගෙනගත්තෙත් DSLR වලින් තමා.
    උබට ඕනා නිවරිදීව, ලස්සන, පසුපස බොද කිරීම් වගේ දේවල් ටිකක් විතරක් නම් සල්ලි නාස්ති නොකර, M.less ගන්න. මොකද ඉස්සරහට ඔක්කොම කාර් එන්නෙත් ඖටෝ තමා. හැබැයි එහෙම කියලා මැනුවල් කාලයක් යනකන් නතර වෙන එකකුත් නෑ.

    වැදගත්ම එක.
    මොක ගත්තත්, ස්පීඩ් ලයිට් එකක්, ට්‍රයිපොඩ් එකක්. තව ලෙන්ස් 2-3 ක්වත් ඕනා ගන්න හොද කවරේජ් එකක් ගන්න. නිකන්ම කිට් ලෙන්ස් එකෙන් පාවිච්චි කරනවට එහා යන්න... ඒ ටිකට බොහෝ වෙලාවට තව ලක්ෂ 2 -4 අතර යනවා.
    නිකන් ලස්සන ෆොටෝ ට්කක් ගන්න නම් 18-250mm වගේ එක ලෙන්ස් එකක් ගත්තාම ඇති. හැබැයි එතකොට පික්චර් කොලිටිය විතරයි ඔයාගේ වෙනස් වෙන්නේ බජට් පොන්ට් ඇන්ඩ් zoom කැමරාවකින් කැපීපෙනෙන ලෙස වෙනස් වෙන්නේ.

    තවත් එකක්. නිකොන් යනවා නම් ලෝ බජට් DSLR වලට යන්න එපා. ඒවායේ ෆීචර් අඩුයි කැනොන් වලට සාපේක්ෂව. නිකොන් ගන්නවා නම් 5000 රේන්ජ් එකෙන් ගන්න බලන්න. එහෙම බැලුවොත් sony තමා තියෙන්නේ ඉදිරියෙන්.
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    ඔය බජට් එකට නම් m50 හරි a6000 හරි තමා ගන්න වෙන්නෙ. විඩියෝ කරන්න හිතන් ඉන්නවා නම් m50 ගන්න. a6000 එකේ 4k නෑ.

    ප.ලි. a6000 ගන්නවා නම් කියපන් මගේ එක විකුණන්න ඉන්නේ.
    gana kiyada machan..
     
    • Like
    Reactions: B.Chat

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Sony Mirrorless thamai machan.

    mokada size eka adui , handle karanna lesiy. Features paththen gaththoth same price DSLR ekakata wada issarahin innawa. Anika issarahata wadi hariyak enne mirrorless thamai. dan mirrorless lenses unath honda collection ekak thiyenawa.
     
    • Love
    Reactions: B.Chat

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    Sony Mirroless thamai ithin

    Oyage budget ekata a6000 wage thamai yanna wenne.

    But dan nam prices and stocks kohomada danne nahe.
     
    • Love
    Reactions: B.Chat

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    උබ ඕක ගන්නේ ඇයි? මූලිකම දේ ඒක. පොටෝ ගහන්නද? ට්‍රිප් එකකට වගේද? නැත්නම් වෙන පාවිච්චියට ද?
    අංක එක කැමරාවක් කියන්නේ ට්‍රිප් එකක් යනකොට අමතර බරක්. පරිස්සම් කරන්න ඕනේ. උස්සගෙන යන්න ඕනේ.
    දෙක. කැමරාවක් ගත්තෝතින් අනිවා dry box එකක් ගන්න ඕනේ. DSLR ද ML ද කියලා වෙනසක් නැහැ. ලංකාවේ නම්.

    කැමරා ගැන නම් ඔය ගානට තියෙන්නේ entry level DSLR තමා mirorlass නම් අඩුම එකා හමාර පනි.sony a6000 body only 130ක් දැන් බැලුවම. කොහොමත් ඔය කැමරාවත් එක්ක ගන්න කිට් ලෙන්ස් එක එච්චර හොඳ නෑ. ඒක හින්දා හොඳ ලෙන්ස් එකක් බැලුවොත් පනහාක් විතර වෙනවා. හොඳම දේ two lanes kit එකකට යන එක.
    Sony mirror lass එකකින් කරන වැඩ ටිකම අනිත් බ්‍රෑන්ඩ් දෙකේ DSLR වලින් කරන්න පුළුවන් ඒ කොලිටයටම හෝ ඊට වඩා හොඳට. වෙනස.ඇවිල්ලා මාර්කටින් පාර තමා. තව auto focus වල පොඩි වෙනස්කම් තියනවා. Sony a6400 වගේ නම් සෑහෙන වෙනසක් තියනවා.

    ගොඩ දෙනෙක් DSLR ගත්තා පහුගිය කාලේ රැල්ලට. ඒවාගේ නම් ගන්න එපා තේරුමක් නැහැ. පාවිච්චි කරන්න බලාගෙන ගන්න. අනික DSLR or mirorlass කියන්නේ අරන් අවුරුද්දකි න් මාරු කරන දෙයක් නෙමේ. මම මගේ Sony hx100v එක අවුරුදු හයක් පාවිච්චි කලා. දැනට Nikon d 7200 එක අවුරුදු තුනක් පාවිච්චි කරනවා. Mirror lass වල තියන ලොකුම අවුල තමා battery life එක.මම Sony bridge camera එක පාවිච්චි කරද්දී පොටෝ සියක් එකසිය පනහක් තමා උපරිම. නිකොන් එක පොටෝ 450 පන්නනවා ගේමක් නැතුව.
     
    • Like
    • Love
    Reactions: B.Chat and wqe123

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආයෙත් කියනවා 🍎13+

    අමතර උස්සං ගිහිං උණ්ඩි කර කර ෆොටෝ අරං පරිස්සන් කර කර හුරතල් කරලා ගෙදරත් අරන් ඇවිත් එඩිට් කර කර හැමිනෙනවට වඩා දාහෙන් සම්පතක්.
     
    Last edited:
    • Wow
    Reactions: B.Chat

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    කැමරාවට කීයක් යට කරත් ලෙන්ස් සිලෙක්ශන් එක හරි ගියේ නැත්තම් කිට් ලෙන්ස් එකක් තියන් තමයි මචන් ඉන්න වෙන්නෙ,ලෙන්ස් වලට කොහොමත් සල්ලි යට කරන්න වෙනව,අඩුම ලෙන්ස් දෙකක් තියාගන්න වෙනව,ඒකෙත් ලෙන්ස් ග්ලාස් එක,ඇපචර් එක වගේ දේවල් අනුව මිල වෙනස් වෙනව,උබ ෆොටෝග්‍රැෆි වලට එහෙමට ඉන්ට්‍රස්ට් එකක් නැත්තම් ඒ ගනන් යට කරන එක අපරාදෙ,එහෙමනම් අර උඩ දාල තියෙනව වගේ අයිෆෝන් එකක් හරි සැම්සුන්ග් එකක් හරි ගන්න.අපි කියමු ඔයා 100000 දීල කැමරාවක් ගට්ත කියල,ලෙන්ස් වලට ආයෙත් වියදම් කරන්න ඕන.තව ගොඩක් දේවල් ඕකට ඇඩ් වෙනව.

    DSLR or Mirrorless

    අලුත් සහ පරන,ඉදිරියෙදි එන්නෙ Mirrorless,ඉතින් ඒකකට යන එක හොදයි,Mirrorless වල එක වාසියක් ඔයා ගන්න යන ෆොටෝ එක කලින්ම බලගන්න පුලුවන්,DSLR එකේ ගට්තට පස්සෙ තමයි බලන්න පුලුවන්.

    FULL FRAME or CROP SENSOR

    වාසි වගෙම අවාසිත් තියෙනව.

    මගේ නම් ඕඩර් එක යන්නෙ
    Canon
    Sony
    Nikon
    Fuji
    Panasonic Lumix

    Mirror less , DSLR දෙකෙන් ඕකද හොඳ? Rs.100000-120000 වගේ තියෙන හොඳම option එක මොකක් ද?එහෙම නැත්තන් බිගිනර් කෙනෙක්ට සෙට් වෙන කැමරා එක මොකක් ද? තව බලන්න ඕනි දේවල් මොනව ද?
    ලෙන්ස් වල ගනන්
    ලෙන්ස් ඇපචර් එක
    වීඩියෝ වලට කොච්චර හොදද කියන එක
    ඔටෝෆෝක්ස් සිස්ටම් එක
    ෆුල් ෆ්‍රේම් ද ක්‍රොප් ද කියන එක
    මෙගාපික්සල් ගාන නම් එච්චර වැදගත් නෑ ඔයා ලොකු ප්‍රින්ට්ස් ගන්නෙ නැත්තම්
    ඔය ටික බේසික් බ්‍රෝ,තව ඉතින් ගොඩක් තියෙනව.
    ------ Post added on Oct 21, 2021 at 3:06 AM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,911
    113
    කැමරාවට කීයක් යට කරත් ලෙන්ස් සිලෙක්ශන් එක හරි ගියේ නැත්තම් කිට් ලෙන්ස් එකක් තියන් තමයි මචන් ඉන්න වෙන්නෙ,ලෙන්ස් වලට කොහොමත් සල්ලි යට කරන්න වෙනව,අඩුම ලෙන්ස් දෙකක් තියාගන්න වෙනව,ඒකෙත් ලෙන්ස් ග්ලාස් එක,ඇපචර් එක වගේ දේවල් අනුව මිල වෙනස් වෙනව,උබ ෆොටෝග්‍රැෆි වලට එහෙමට ඉන්ට්‍රස්ට් එකක් නැත්තම් ඒ ගනන් යට කරන එක අපරාදෙ,එහෙමනම් අර උඩ දාල තියෙනව වගේ අයිෆෝන් එකක් හරි සැම්සුන්ග් එකක් හරි ගන්න.අපි කියමු ඔයා 100000 දීල කැමරාවක් ගට්ත කියල,ලෙන්ස් වලට ආයෙත් වියදම් කරන්න ඕන.තව ගොඩක් දේවල් ඕකට ඇඩ් වෙනව.

    DSLR or Mirrorless

    අලුත් සහ පරන,ඉදිරියෙදි එන්නෙ Mirrorless,ඉතින් ඒකකට යන එක හොදයි,Mirrorless වල එක වාසියක් ඔයා ගන්න යන ෆොටෝ එක කලින්ම බලගන්න පුලුවන්,DSLR එකේ ගට්තට පස්සෙ තමයි බලන්න පුලුවන්.

    FULL FRAME or CROP SENSOR

    වාසි වගෙම අවාසිත් තියෙනව.

    මගේ නම් ඕඩර් එක යන්නෙ
    Canon
    Sony
    Nikon
    Fuji
    Panasonic Lumix

    ලෙන්ස් වල ගනන්
    ලෙන්ස් ඇපචර් එක
    වීඩියෝ වලට කොච්චර හොදද කියන එක
    ඔටෝෆෝක්ස් සිස්ටම් එක
    ෆුල් ෆ්‍රේම් ද ක්‍රොප් ද කියන එක
    මෙගාපික්සල් ගාන නම් එච්චර වැදගත් නෑ ඔයා ලොකු ප්‍රින්ට්ස් ගන්නෙ නැත්තම්
    ඔය ටික බේසික් බ්‍රෝ,තව ඉතින් ගොඩක් තියෙනව.
    ------ Post added on Oct 21, 2021 at 3:06 AM
    thanks bro

    ආයෙත් කියනවා 🍎13+

    අමතර උස්සං ගිහිං උණ්ඩි කර කර ෆොටෝ අරං පරිස්සන් කර කර හුරතල් කරලා ගෙදරත් අරන් ඇවිත් එඩිට් කර කර හැමිනෙනවට වඩා දාහෙන් සම්පතක්.
    Salli na ne echchara. Anika normal phone ekak tiyenawa danata eka ati
    ------ Post added on Nov 2, 2021 at 8:25 PM

    උබ ඕක ගන්නේ ඇයි? මූලිකම දේ ඒක. පොටෝ ගහන්නද? ට්‍රිප් එකකට වගේද? නැත්නම් වෙන පාවිච්චියට ද?
    අංක එක කැමරාවක් කියන්නේ ට්‍රිප් එකක් යනකොට අමතර බරක්. පරිස්සම් කරන්න ඕනේ. උස්සගෙන යන්න ඕනේ.
    දෙක. කැමරාවක් ගත්තෝතින් අනිවා dry box එකක් ගන්න ඕනේ. DSLR ද ML ද කියලා වෙනසක් නැහැ. ලංකාවේ නම්.

    කැමරා ගැන නම් ඔය ගානට තියෙන්නේ entry level DSLR තමා mirorlass නම් අඩුම එකා හමාර පනි.sony a6000 body only 130ක් දැන් බැලුවම. කොහොමත් ඔය කැමරාවත් එක්ක ගන්න කිට් ලෙන්ස් එක එච්චර හොඳ නෑ. ඒක හින්දා හොඳ ලෙන්ස් එකක් බැලුවොත් පනහාක් විතර වෙනවා. හොඳම දේ two lanes kit එකකට යන එක.
    Sony mirror lass එකකින් කරන වැඩ ටිකම අනිත් බ්‍රෑන්ඩ් දෙකේ DSLR වලින් කරන්න පුළුවන් ඒ කොලිටයටම හෝ ඊට වඩා හොඳට. වෙනස.ඇවිල්ලා මාර්කටින් පාර තමා. තව auto focus වල පොඩි වෙනස්කම් තියනවා. Sony a6400 වගේ නම් සෑහෙන වෙනසක් තියනවා.

    ගොඩ දෙනෙක් DSLR ගත්තා පහුගිය කාලේ රැල්ලට. ඒවාගේ නම් ගන්න එපා තේරුමක් නැහැ. පාවිච්චි කරන්න බලාගෙන ගන්න. අනික DSLR or mirorlass කියන්නේ අරන් අවුරුද්දකි න් මාරු කරන දෙයක් නෙමේ. මම මගේ Sony hx100v එක අවුරුදු හයක් පාවිච්චි කලා. දැනට Nikon d 7200 එක අවුරුදු තුනක් පාවිච්චි කරනවා. Mirror lass වල තියන ලොකුම අවුල තමා battery life එක.මම Sony bridge camera එක පාවිච්චි කරද්දී පොටෝ සියක් එකසිය පනහක් තමා උපරිම. නිකොන් එක පොටෝ 450 පන්නනවා ගේමක් නැතුව.
    ආසාවටයි ෆයිනෑන්ශියලි කීයක් හරි හොයන්න ට්‍රයි එකක් දෙන්නයි දෙකටම. Thanks bro 👍
    ------ Post added on Nov 2, 2021 at 8:27 PM

    Sony Mirroless thamai ithin

    Oyage budget ekata a6000 wage thamai yanna wenne.

    But dan nam prices and stocks kohomada danne nahe.
    godak aya oka ganakiwwa. Mn balapu widiyata 135000 -150000 wage atara yanne danata
    ------ Post added on Nov 2, 2021 at 8:28 PM

    තර්ක කරලා වත්, වාද කරලා වත් ඉවර වෙන්නේ නැති ටොපික් එකක් මේක.
    මෙහෙමයි, ඉතා හොද කැමරා මන් කෙනෙක් වෙන්න ඕන වෙන්නේ නිවැරදි ෂොට් එල එක පාරින් ගන්න පුළුවන් වෙන එක.
    ඉස්සර SLR වලින් ෆොටෝ ගහන කාලේ දැන් වගේ දැන් වගේ ඩිගිටල් නැති නිසා එක රීල් එකකකින් ගහන්න පුලුවන් ෂොට් 36 -38 උපරිම. එතකොට ෂොට් එක ෆෝකස් නැ, ක්‍රොප් එක හරි නෑ, කලර් බලනස් නෑ කියලා ආයේ ගන්න බෑ. කොටින්ම ගත්ත එක මොකද්ද කියලා ආයේ බලන්න පුළුවන් කමක් නෑ, පස්සේ දවසක් ප්‍රින්ට් කරනකන්. එතකොට අවශ්‍යයි නිවරදි රාමුව, නිවැරිදි ආලෝකය, නිවැරදි අනාවරණය එක පාරින් ගන්න හැකියාව ජයාරූප කරුට. එක එන්න නම් මැනුවල් එකක් නිවැරිව පාවිච්චි කරලා පළපුරුද්ද, අද්දැකීම් එන්න ඕන. මොකද දෙපාරක් එකම ෆොටෝ එක ගන්න 99% අවස්ථා වලදී ලැබෙන්නේ නැහැ....
    හැබැයි උබට ඔය ඔක්කොම ටික DSLR වලින් වගේම, M.less එකකින් කරගන්න පුළුවන්. DSLR වල තියන සිද්දාන්ත ටික ඔක්කොම M.less ඉගෙන ගන්න පුළුවන්. හැබැයි වැඩේ වෙනවා විතරයි. මොකද වැඩේ වෙනවා ඉලෙට්‍රොනිකලි. අර ඉස්සරලා කියපු ටික ම වහනයක් ආශ්‍රයෙන් කිව්වොත්,

    මැනුවල් කාරෙකක් පදිනවා නම් වංගුවක් ගන්න ගියර් මාරු කරන්න ඕන කොහොමද, කන්දක් අදින්නේ කොහොමද, ස්ටියරින් කරනකොට වමට කපලා දැනුනට කපන්න ඕන ද, ක්ලට්ච් එකෙන් ගන්නේ කොයි වෙලාවද, වෙයිට් ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොතනද, කොහොමද, කොහොමද කියන ටික ඉගෙන ගන්න මැනුවල් එකක් තමා ඕන. හැබැයි අවශ්‍ය ගමනතයට සුවපහසුව යන්න ටිප්ට්‍රොනික් තියන ඉලෙට්‍රික් කාර් එකක් ඕනෑවටත් වඩා ඇති. වංගුව ගන්නකොට කොතනින් ස්ටියරින් කරන්න ඕන ප්‍රමනේ අඩු කරන්න කියලා එකක් අතේ හුරුව ඕන නෑ. ඉලෙට්‍රොනිකලි එක කාර් එක පාලනය කරනවා. ගියර් එක වංගුවට ඕන මොකද්ද කියලා උබ හිතන්න ඕන නෑ. කන්ද අදින්නේ මොන ගියර් එකේ ද කියලා හිතන්න ඕන නෑ. උබට තියෙන්නේ ඇක්සලරේටර් එක පාගන එක විතරයි (සාපේක්ෂව). උබ ට්‍රිප්ට්‍රොනික් දුන්නත් කාර් එක වංගු වලදී ස්ටියරින් හිර ලූස් කරලා, RPM බැලන්ස් කරලා දෙනවා උබ දන්නේ නැතිවම. සමහර බෙන්ඩ් වලදී උබ කොච්චර ත්රෝටල් කලත්, කොච්චර කැපුවත් කාර් එක ඒවා උබ දන්නේ නැතිවම පාලනය කරනවා.

    කැමරා වේ වෙනස; DSLR ගත්තත්, M.less ගත්තන්ත් දෙකේම ඇපචර් එක, ශටර් ස්පීඩ් එක දෙකම මැනුවල් වෙනස් කරන්න පුළුවන්. ISO දෙකෙම් එකම වගේ ක්‍රමේට තමා හැඩල් වෙන්නේ.එතකොට ඕන නම් සිද්දාන්ත දෙකෙම් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි එහෙම ගත්තොත් ෆෝන් එකෙනුත් නිවැරදි ෆොටෝ ගන්න පුළුවන්. කැමරාව මොකද්ද කියන එක අදාළ නෑ. හැබැයි සිද්දාන්ත ඉගෙන ගන්න නම් හොදම DSLR. ඔය 99% දෙනා ඉගෙනගත්තෙත් DSLR වලින් තමා.
    උබට ඕනා නිවරිදීව, ලස්සන, පසුපස බොද කිරීම් වගේ දේවල් ටිකක් විතරක් නම් සල්ලි නාස්ති නොකර, M.less ගන්න. මොකද ඉස්සරහට ඔක්කොම කාර් එන්නෙත් ඖටෝ තමා. හැබැයි එහෙම කියලා මැනුවල් කාලයක් යනකන් නතර වෙන එකකුත් නෑ.

    වැදගත්ම එක.
    මොක ගත්තත්, ස්පීඩ් ලයිට් එකක්, ට්‍රයිපොඩ් එකක්. තව ලෙන්ස් 2-3 ක්වත් ඕනා ගන්න හොද කවරේජ් එකක් ගන්න. නිකන්ම කිට් ලෙන්ස් එකෙන් පාවිච්චි කරනවට එහා යන්න... ඒ ටිකට බොහෝ වෙලාවට තව ලක්ෂ 2 -4 අතර යනවා.
    නිකන් ලස්සන ෆොටෝ ට්කක් ගන්න නම් 18-250mm වගේ එක ලෙන්ස් එකක් ගත්තාම ඇති. හැබැයි එතකොට පික්චර් කොලිටිය විතරයි ඔයාගේ වෙනස් වෙන්නේ බජට් පොන්ට් ඇන්ඩ් zoom කැමරාවකින් කැපීපෙනෙන ලෙස වෙනස් වෙන්නේ.

    තවත් එකක්. නිකොන් යනවා නම් ලෝ බජට් DSLR වලට යන්න එපා. ඒවායේ ෆීචර් අඩුයි කැනොන් වලට සාපේක්ෂව. නිකොන් ගන්නවා නම් 5000 රේන්ජ් එකෙන් ගන්න බලන්න. එහෙම බැලුවොත් sony තමා තියෙන්නේ ඉදිරියෙන්.
    Thanks bro 👍
    ------ Post added on Nov 2, 2021 at 8:31 PM
     
    • Like
    Reactions: wqe123

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,911
    113
    ඔය බජට් එකට නම් m50 හරි a6000 හරි තමා ගන්න වෙන්නෙ. විඩියෝ කරන්න හිතන් ඉන්නවා නම් m50 ගන්න. a6000 එකේ 4k නෑ.

    ප.ලි. a6000 ගන්නවා නම් කියපන් මගේ එක විකුණන්න ඉන්නේ.
    thanks bro 👍 හොඳ පොයිට් එකක් m50 දැන් list එකේ උඩින්ම👍