photo gahaddi nm 9 point system eka epa wenaawa bn. mn gaawa thiyenne 60d ekak ithin real word experience eken kiyanne
mn nm kiyanne 800d eka ganna kiyala.
60D eketh 9AF point da bn?
mata hariyatama kiyapan AF point wedi wena eke wasiya?

Gopro
DJI Action මේ වගේ ඒවා පොටෝ ගන්න වීඩියෝ කරන්න වතුර යට ගෙනියන්න ඕනෙ දේකට ඔට්ටුයි
ඊට පස්සෙ Sony A6000 වගේ එකකට ගියොත් මිර්ර්ලස් කැමරා එකක් ලක්සෙට අඩුවෙං 16-55 ලෙන්ස් එකත් එක්ක ගන්න පුලුවං. මතක ඇතුව අමතර බැටරියකුත් ගන්න. මේක පවර් බෑන්ක් එකකිනුත් චාර්ජ් කරන්න පුලුවං
DSLR වලිං නම්..
nikon D3400, Nikon D5300,
Canon 850D, වගේ එකක් පුලුවං.. හැබැයි කැමරා බොඩි එකට වඩා ලෙන්ස් එක තමයි වැදගත්ම ඔතනදි.. සාමාන්‍යයෙන් කැමරා එකට හම්බෙන කිට් ලෙන්ස් එක 18-55 .. ඒකෙං වයර් එකක වහලා ඉන්න කාක්කෙක් වගේ ලාවට සූම් කරලා ගහ ගත්තැහැකි.. ලොකු දෙයක් කරන්න අමාරුයි..
ඔයා ගොඩක් ට්‍රැවල් කරන කෙනෙක් නිසා ඔය ඔප්ශන් හොඳයි කියලා හිතෙනව

Sony A6000 supiri mama laga theyanawa

my choice would be Nikon 7200 with 18-140 mm , or D7500 with same lens.Hi!
I'm planing on buying a camera probably within the next few weeks. So, I've been checking a lot of models. At the moment, I'm considering the following. Whats your opinion/advice?
Canon EOS 77D
Canon EOS Rebel T7i
Nikon D5600
Please consider the following facts as well.
- I'm a enthusiast of design, photography, tech, etc.
- After learning a bit about cameras, I've realized that I need something more than a "Point & Shoot" camera. So, decided to go for a "Entry to Mid Range" DSLR.
- Not sure I want a "Mirror-less (at least not yet), considering what I've learnt online about the "Battery consumption, lens, etc".
- My budget is "50k - 150k". I think I need to buy from a shop where the payment can be made as installments. This is important to me.
- I'm thinking about buying with a lens (135mm).
my choice would be Nikon 7200 with 18-140 mm , or D7500 with same lens.
i think its better to go with Nikon in this scenario. it has more dynamic range than most of canon cameras in this price range.
Ty
Duel card slots, more focus points, lens availability, durability මේවා ගැනත් හිතන්න ගන්න කලිං. ඔය දීලා තියෙන බජට් එකට ඔයාට D7200+18-140+50mmf1.8 ගන්න පුලුවං.
![]()
D7200 is not available anymore. You can buy D5600 with 18-140mm lens for about 120000. Better buy from phototechnica. Get a uv filter and a dry box too. (That you can buy from bathik center for a very reasonable price ).

මෙහෙමයිI've heard what you say about Nikon. Will consider these facts.
And, what if I go for a camera with a bit lower budget (50K - 90K) and buy a 135 - 140mm lens with that?
Thanks!

බැටරි ග්‍රිප් එක චාටර්. ලෙන්ස් ගනං වැඩියි

මෙහෙමයි
නිකොන් D3500, 5300,5600 මේ කැමරා ඔය කියන ගනං වලට යනවා නෙ. පාවිච්චි කරපු එකක් 50කට හොයා ගන්න පුලුවං උඩ කියපු ලෙන්ස් එකත් එක්කම. (මං මේ ලගදිත් එළකිරියෙම යාළුවෙක්ට එහෙම අරං දුන්න)
වැඩේ තියේනනෙ ඉතිං ඔය කියපු හැම කැමරාවම එන්ට්‍රි ලෙවල් සහ සෙමි ප්‍රොෆෙශනල් අතර තියෙන ඒවා. කියපු එක මොඩ්ල් එකක වත් ඉන්ටර්නල් මෝටර් එකක් එන්නෙ නෑ.. ඒ කියන්නේ ලෙන්ස් එකේ ඔටෝ ෆෝකස් නැති ඒවා පාවිච්චි කරන්න බෑ.
( කැනොන් ලා කාලෙන් කාලෙට එයාලාගේ ලෙන්ස් මවුන්ට් වෙනස් කලා, ඒත් නිකෝන් මෑතක් වෙන තුරුම -Z Mount එක එනතුරුම පාවිච්චි කලේ එකම මවුන්ට් එක. ඒ කියන්නේ F මවුන්ට් එක.
ඉතිං ඉස්සරම පාවිච්චි කරපු ෆිල්ම් කැමරා වලට ආපු ලෙන්ස් උනත් අපිට මේ DSLR එක්ක පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා. නමුත් එහිදී ඔටෝ ෆෝකස් පහසුකම බාවිතා කරන්න නම් කැමරා බොඩි එකේ මෙසා්ටර් එකක් තිබීම වැදගත් වෙනවා.
උදා - Nikkor 50mm f1.8 D - මේකේ මෝටර් එකක් නෑ. කැමරා බොඩි එකේ මෝටර් එකෙං තමා ඔටෝෆෝකස් වෙන්නෙ. සාමාන්‍ය වෙළෙඳපොල වටිනාකම රුපියල් 10,000
Nikkor 50mm f1.8 G- මේකේ මෝටරය එනවා. කැමරා එකේ මෝටරේ නැති එකකට උනත් වැඩ කරනව. සාමාන්‍ය වෙලෙඳපොල වටිනාකම 20000-25000
නමුත් අළුතෙන් වෙලෙඳපොලට එන සෑම ලෙන්ස් එකකම පාහේ ඉන්ටර්නල් මෝටර් එනවා
බජට් එකකට ලෙන්ස් ගන්න ඉස්සරහට හොයනවා නං මේ දේවලුත් මතක තියා ගන්න.
ඊලගට සෙන්සර් එකේ කොලිටි එක. ඉමේජ් ප්‍රොසෙසර් එක, ෆෝකසිං පොයින්ට් ගාන, විව් ෆයින්ඩර් කවරේජ් එක, ergonomics මේ වගේ ගොඩක් දේවල් සලකා බලන්න තියෙනව.
නිකොන් වලිංම කිව්වොත්...
දැනට මාකට් එකේ තියෙන නිකොන් Aps-c කැමරා වර්ග,
3xxx සීරීස් එක එන්ට්‍රි ලෙවල්
5xxx සීරිස් එක එන්ට්‍රි සහ සෙමි ප්‍රොෆෙශනල් අතර
7xxx සීරිස් එක සෙමි ප්‍රොෆෙශනල්
ඔය අතර D500 කියන එක වෙනමම.. ඒක ප්‍රොෆෙශනල් APS-c වර්ගයේ කැමරාවක්. ideal for sport and wildlife
(මේවාට අමතරව 2009-2015 කාලෙ වගේ ආපු Nikon D90 කියන්නෙ පට්ටම කැමරා එකක්. මෙගාපික්සල් අගය අඩු උනත් තවමත් බොහෝ දෙනෙක් පාවිච්චි කරනව. හොඳ එකක් 35-40 අතර හොයා ගන්න පුලුවං)
Full frame වලදි නම්
D600-D610 එන්ට්‍රි ලෙවල් ෆුල් ෆ්‍රේම්
D700-D750 - සෙමි ප්‍රොෆෙශනල් සහ ප්‍රොෆෙශනල් අතර ෆුල් ෆ්‍රේම්
D800 - D800E - D810 - D850 ප්‍රොෆෙශනල් ෆුල් ෆ්‍රේම්
D3-D3s-D4 - D4s - D5 ... D6 මේවා තමා නිකොන් වල දෙයියො
මිරර්ලස් ගැන කිව්වොත්.. ඒක වෙනම රස කතාවක් Z මවුන්ට්
Z6 - Best for Video
Z7 - ඔක්කොම හොඳයි මේවාගේ ඩුවල් කාඩ් ස්ලොට් එන්නෑ..බැටරි ග්‍රිප් එක චාටර්. ලෙන්ස් ගනං වැඩියි
Z50 - Ideal for sport and wildlife (D500 Mirrorless version)
අහපු එකට උත්තරේ හම්බෙන් නඇති කියල හිතනව![]()

After searching on the web and discussing with some people for more than a month, today, finally I bought a "Nikon D7500". The "NatGeo Tripod" and the bag came with the package. Thank you very much for your insight bro!
Check the photos below.
https://i.imgur.com/izr8lth.jpg
https://i.imgur.com/YeBMgyt.jpg
https://i.imgur.com/F0Ci2Dw.jpg
https://i.imgur.com/gh3f4hw.jpg
https://i.imgur.com/dy0Xn9A.jpg
Price ?
175k
I bought a 32GB card for 5k instead of taking the 16GB that was included in the package.
අපරාදෙ බන් උබට ඔය ගානට 128වේ එකක් ගන්න තිබ්බා unity පැත්තේ ගියානම්. 32 එක 1500 Barclays.