කැමරාෆෝන් එකකින් කරපු වීඩියෝස් වැරදීමකින් මැකී ගිය පසු ඬේටාරීකවරි සොෆ්ට්වෙයාර් එකක් මගින් නැවත ලබා ගත්තද,එම වීඩියෝස් ෆෝන් එකේ හෝ කම්පියුටර් එකේ ප්ලේ නොවේ.මීඩියාප්ලේයර් කැලැසික්,වී එල් සී වැනි ප්ලේයර්ස් වල ප්ලේ කල බැලූවෙමි.මැකී ගොස් නැවත ලබාගත් වීඩියෝ ෆයිල් එ්වා මැකී යාමට පෙර තිබු ධාරිතාවෙන්ම පෙන්වයි.
යාලූවනේ ඔය ගොල්ලන්ටත් මේ වගේ වේලා තියෙවද?මේ වීඩියෝස් නැවත ප්ලේ වන ආකාරයට සකස් කරන්න පුළුවන්ද?මේ ගැන දන්න අය ඉන්නවනම් කියනවද?
යාලූවනේ ඔය ගොල්ලන්ටත් මේ වගේ වේලා තියෙවද?මේ වීඩියෝස් නැවත ප්ලේ වන ආකාරයට සකස් කරන්න පුළුවන්ද?මේ ගැන දන්න අය ඉන්නවනම් කියනවද?