ඩයලොග් එකේ එවුන් බබාලා...

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මටත් එකම එක පාරක් ඕක උනා. මට SMS එකක් ආවා Idiamart APP එකක් Active උනා කියලා.
    මම ඒ වෙලාවේම උන්ට කතා කරලා කියලා Deactive කළා.
    මමනම් සල්ලි ඉල්ලලා නොන්ඩි වෙන්න ගියේ නෑ. ඒක මහා හිගන වැඩක්
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මටත් එකම එක පාරක් ඕක උනා. මට SMS එකක් ආවා Idiamart APP එකක් Active උනා කියලා.
    මම ඒ වෙලාවේම උන්ට කතා කරලා කියලා Deactive කළා.
    මමනම් සල්ලි ඉල්ලලා නොන්ඩි වෙන්න ගියේ නෑ. ඒක මහා හිගන වැඩක්

    ඔව් ඒක හිගන වැඩක් වෙන්න ඇති.:baffled::baffled::baffled::baffled:
    අනේ මහත්තයෝ අපි හිගන්නො වෙන්න ඇති....:P:P:P:P:P
    මට 1077ක් කවුරුත් නිකන් දීල නෑ............:angry::angry::angry:
    අපිත් හිගාකාල හරි ජීවත් වෙන්න එපෑ................:confused::confused:


    මොකද අපි පාවිච්චි නොකරපු දේකට ගෙවන්න තරම් මට වත්කමක් නෑ වගෙම පිස්සු නෑ...

    මට නම් කිසිම නෝන්ඩියක් නෑ... අපි නෙමෙයි නෝන්ඩි වෙන්නේ.. ඔය වගේ වැඩ කරන එවුන්.... බලපන් ඩයලොග් නම කොච්චර පච වුනාද?


    20ක් -30ක් නම් අඩුම හිත හදාගන්නව 1077ක් ........
    අපේ මහන්සියෙන් හම්බුකරන සල්ලි වෙන වෙන ප**ලගේ කපටි වැඩ වලට දන් දෙන්නේ ඇයි?
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    දැන් ඔය හැම සර්විස් ප්‍රවයිඩර්ම උන්ගේ ප්‍රමෝෂන් කෝල් sms එවනවනේ.
    ඕක නවත්තන්න විදිහක් නැත්ද.
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    දැන් ඔය හැම සර්විස් ප්‍රවයිඩර්ම උන්ගේ ප්‍රමෝෂන් කෝල් sms එවනවනේ.
    ඕක නවත්තන්න විදිහක් නැත්ද.
    :yes::yes::yes::yes::yes:
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ඔන්න මට හිගාකාපු රිෆන්ඩ් එක අද හම්බුනා....
    තවත් කාටහරි මෙවැනි විපතක් නොවේවා යැයි එකසිතින් පතනවා..

    :rofl::P:P:P:rofl::P:lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LOL_SEEN

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ado mage Mobitel eketh owage message enawa ekaparatama nikanma thiyeddi mokakhari labbak active karanna OK cancel kiyala enne nikan SMS wage amuthu popup ekak FB eke hari moke hari api touch kara kara iddi eka para tok gala enawa habai awa hama parama man cancel kara, bari welawe wath ok ebunoth iwarai. man dan mobitel ekata salli danne nathuwa maasa ganak hitya prepaid ekak nisa dan nam mona message ekakwat na. man eka use karanne incoming walata witharai. meke print screen wagayak thiyenawa TRC ekata email ekak dammanam hari neda?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මටත් එකම එක පාරක් ඕක උනා. මට SMS එකක් ආවා Idiamart APP එකක් Active උනා කියලා.
    මම ඒ වෙලාවේම උන්ට කතා කරලා කියලා Deactive කළා.
    මමනම් සල්ලි ඉල්ලලා නොන්ඩි වෙන්න ගියේ නෑ. ඒක මහා හිගන වැඩක්

    ube thread dakka hama penawa, kawda higanna kiyala:P haha
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැන් ඔය හැම සර්විස් ප්‍රවයිඩර්ම උන්ගේ ප්‍රමෝෂන් කෝල් sms එවනවනේ.
    ඕක නවත්තන්න විදිහක් නැත්ද.

    call & tell them to stop:)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සක්කිලි හැත්ත උබ නියම වැඩක් කලේ.. හැමෝම ඔහොම කරනවනම් ඕකුන් නටන්න එන්නෙ නෑ ඔනවට වඩා :):)
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    වෙබ් බ්‍රව්සර් එක පාවිච්චි කරද්දි හොද කල්පනාවෙන් ඉන්න ඕන. මල විකාර ඇඩ් එනවා අපිට ඉබේම ක්ලික් වෙන්න ලේසි තැන් වලට.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    TFS machan.

    mobitel unuth oya wagema scene ekak karanawa. unge live screen kiyala ekak tiyanawa. smartphones waladi msg ekak display wenawa. ok kaloth services walata subscribe wenawa.

    ape thaththage phone eke ohoma ekak subscribe wela 4 months wage passe mama nikan bill ekak check karaddi thama dakke. passe mama call karala unsubscribe kala. eth salli refund karanna ba kiwwa. aparade hodata sinhalen amathuwanam hari. :sorry:

    They are literally ripping money off users. Most users like elderly people are unaware of these stuff and they will be paying for these bs every month.
     

    Similar threads