කැමරා ඇසට අසුවූ දසුනක්,

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    කැමරා ඇසට අසුවූ දසුනක්,

    11219133_1003226393071678_6823032095799977849_n.jpg

    12187856_1003226449738339_7693035275148884049_n.jpg


    අද දින අම්බලන්තොට නගරයෙදි මගේ කැමරා ඇසට අසුවූ දසුනක්,
    තාත්තා කෙනෙකු විසින් තම ආද රණීය දරැවන් දෙපල තම රාජකාරී යතුරැපැදියෙන්
    හිස්වැසුම් රහිතව පැද යන අවස්තාවක්....
    වැරදිලාවත් මේ සිදුවීම අපේ රටේ නීතිය හා සාමය සුරකින පොලිස් නිලධාරියෙක් දැක්කා නම් අනිවාර්යෙන්ම දඩකොල දෙකක් දීලා බයික් එක පොලිසියටත් ඇරන් ගිහින්...
    " හොදවෙලාවට පොලීසිය නොදැක්කේ"
    වැටහුනාද මන්දා......

    from FB
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊට පස්සෙ ලමයි දෙන්නට කන්න බොන්න දෙන්නෙ......?

    කන්න බොන්න දෙන එක වගේ නෙමෙඉ ඔහොම ගිහිල්ල ඇක්සිඩන්ට් උනොත්.....