කැමරා? බයිනෝ ?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මේ දෙකෙන් මොකක් ද අඩුවට ගන්න පුළුවන්.. යුස් කරපු ඒවා ගන්න එක අවුල් ද?
    අපි කැලේ ඇවිදින්න යනවා .. ට්‍රිප් එකකට එහෙම හොදයි නේද?


    905046942D03873D18334E6EB5E0A14D.jpg

    nikon-coolpix-p900-15.jpg
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    පලවෙනි එක Telescope එකක් නේද
    දෙවනි එක Bridge camera එකක්
    දෙකෙන් වෙන්නෙ කාර්යයන් දෙකක් නේ