මේ දෙකෙන් මොකක් ද අඩුවට ගන්න පුළුවන්.. යුස් කරපු ඒවා ගන්න එක අවුල් ද? අපි කැලේ ඇවිදින්න යනවා .. ට්‍රිප් එකකට එහෙම හොදයි නේද?