අද කරන්න ඕනි දේ හෙට කරන්න ඉන්නවට හොඳ වැඩේ, 2021 ඉඳන් දඟලනවා කැමරා එකක් ගන්න. මම ත්රෙඩ් දාලත් තියෙ. GoPro 10 එකක් ගන්න බැලුවා. යකෝ 172,500 ක් Camera.lk එකේ. 80ට කොහෙද තිබ්බෙ. මේ කරුම කවදා ඉවරවෙයිද මන්දා. ජීවිතේ හොඳම කාලෙ පච වෙලාම ගියා . තියෙන දුකනම් කියලා වැඩක් නෑ. පකයෙක් වගේ ඔහෙ ඉන්න තියෙන්නෙ
