කැමරා වල ගනන් බන් 😢

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    අද කරන්න ඕනි දේ හෙට කරන්න ඉන්නවට හොඳ වැඩේ, 2021 ඉඳන් දඟලනවා කැමරා එකක් ගන්න. මම ත්‍රෙඩ් දාලත් තියෙ. GoPro 10 එකක් ගන්න බැලුවා. යකෝ 172,500 ක් Camera.lk එකේ. 80ට කොහෙද තිබ්බෙ. මේ කරුම කවදා ඉවරවෙයිද මන්දා. ජීවිතේ හොඳම කාලෙ පච වෙලාම ගියා . තියෙන දුකනම් කියලා වැඩක් නෑ. පකයෙක් වගේ ඔහෙ ඉන්න තියෙන්නෙ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    Wimal_Weerawansa.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,353
    74,932
    113
    අද කරන්න ඕනි දේ හෙට කරන්න ඉන්නවට හොඳ වැඩේ, 2021 ඉඳන් දඟලනවා කැමරා එකක් ගන්න. මම ත්‍රෙඩ් දාලත් තියෙ. GoPro 10 එකක් ගන්න බැලුවා. යකෝ 172,500 ක් Camera.lk එකේ. 80ට කොහෙද තිබ්බෙ. මේ කරුම කවදා ඉවරවෙයිද මන්දා. ජීවිතේ හොඳම කාලෙ පච වෙලාම ගියා . තියෙන දුකනම් කියලා වැඩක් නෑ. පකයෙක් වගේ ඔහෙ ඉන්න තියෙන්නෙ
    Oka kohomada ban ochara salli kaarayek une? Camera awilla comodity ekak newine. Mathaka widiyata oka kaalayak uge wada karana unta BMW hitan dunna.
    I feel like it is a front for some other shady thing.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,603
    21,134
    113
    ඕක වීමලයගෙන් නෙමෙයි මම දන්න තරමිනන්...හැබැයි ඕක අයිති අනුෂකයා වීමලයගේ හෙම ගොට්ට... ඌ පස්සෙන්මයියි හිටියේ...මම හිතන්නේ ආමි එකේ ටෙන්ඩර්ස් සෙට් වෙන්න අත්ත්ත් එහෙම....
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware

    cameralk.com අනුෂ්ක ගැනද කියන්නේ? එහෙනම් ඇත්ත
    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: NRTG and NaiRobi

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    අද කරන්න ඕනි දේ හෙට කරන්න ඉන්නවට හොඳ වැඩේ, 2021 ඉඳන් දඟලනවා කැමරා එකක් ගන්න. මම ත්‍රෙඩ් දාලත් තියෙ. GoPro 10 එකක් ගන්න බැලුවා. යකෝ 172,500 ක් Camera.lk එකේ. 80ට කොහෙද තිබ්බෙ. මේ කරුම කවදා ඉවරවෙයිද මන්දා. ජීවිතේ හොඳම කාලෙ පච වෙලාම ගියා . තියෙන දුකනම් කියලා වැඩක් නෑ. පකයෙක් වගේ ඔහෙ ඉන්න තියෙන්නෙ
    dubai walin wath genna ganin mehen ganna eka padui dan
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Oka kohomada ban ochara salli kaarayek une? Camera awilla comodity ekak newine. Mathaka widiyata oka kaalayak uge wada karana unta BMW hitan dunna.
    I feel like it is a front for some other shady thing.
    hora veda karanne nethuwa diyunu vunu ekek kiyapanko denaganna. Thomas Alva Edison idan Warren Buffett,Elon musk venakan okkoma un hora vedak karala thiyanava.

    kisima liability ekak nethi berkshire hathaway vala stock price balapanko thinkara boruwa vitharai.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    dubai walin wath genna ganin mehen ganna eka padui dan

    Kauruth na bn danna ekek 😓

    hora veda karanne nethuwa diyunu vunu ekek kiyapanko denaganna. Thomas Alva Edison idan Warren Buffett,Elon musk venakan okkoma un hora vedak karala thiyanava.

    kisima liability ekak nethi berkshire hathaway vala stock price balapanko thinkara boruwa vitharai.

    Thomas alva Edison karapu hora wade mokakda
    ------ Post added on Jun 19, 2022 at 3:04 PM
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ow..uge gaanith dathak neda?
    ඔව් බන් එකී කැනේඩියන් නේ, විමලයා උන්ගේ ගෙදර එනවා බන් ගොඩක් වෙලාවට.
    උන්ට සල්ලි වලට කරන්ඩ දෙයක් නැති සීන් එකක් තියෙන්නේ.
     
    • Wow
    Reactions: NaiRobi

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉවසගෙන ඉදපන්. අපේ නිර්වාන් පුතා ලොකු වෙලා රට හදනවා හැදිල්ලක්...
    මයිනා සීයට බැරි උනාට, තාත්තාටත් බැරි උනාට එයා තමා දියසේන කුමාරයා...
    මේ පාර නම් රට බේරාගන්නවා ගන්නවා මයි.......
    එතකොට උබලට ඕවා නිකන් ගන්න පුළුවන්. ඕනා නම් හාල් කිලෝවක, පරිප්පු 500ක, සැමන් ටින් එකක මිලට වගේ පොඩි ගානකට ඔය වගේ පීචන් කැමරා එකක් ගන්න පුලුවන් වෙනවා...................
    -
    -
    -
    -
    -
    මටත් කිව්වේ තැරිදාර බේරේ නාපු බය්යෙක්.........
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අද කරන්න ඕනි දේ හෙට කරන්න ඉන්නවට හොඳ වැඩේ, 2021 ඉඳන් දඟලනවා කැමරා එකක් ගන්න. මම ත්‍රෙඩ් දාලත් තියෙ. GoPro 10 එකක් ගන්න බැලුවා. යකෝ 172,500 ක් Camera.lk එකේ. 80ට කොහෙද තිබ්බෙ. මේ කරුම කවදා ඉවරවෙයිද මන්දා. ජීවිතේ හොඳම කාලෙ පච වෙලාම ගියා . තියෙන දුකනම් කියලා වැඩක් නෑ. පකයෙක් වගේ ඔහෙ ඉන්න තියෙන්නෙ
    :(:(

    thawa wadi wenawa :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,353
    74,932
    113
    Kauruth na bn danna ekek 😓

    Thomas alva Edison karapu hora wade mokakda
    ------ Post added on Jun 19, 2022 at 3:04 PM
    TAE is a crook from the start. He is considered to be a businessmen rather than an inventor. Mama hitanne lankawe text books wala tibba nisa tama lankawe un dial ekata respect karanne. Nathan godak thanwala tiyenawa dial eka horek kiala

    hora veda karanne nethuwa diyunu vunu ekek kiyapanko denaganna. Thomas Alva Edison idan Warren Buffett,Elon musk venakan okkoma un hora vedak karala thiyanava.

    kisima liability ekak nethi berkshire hathaway vala stock price balapanko thinkara boruwa vitharai.
    Umba kiyana eka hari. But mama kiyanne to get rich in an extra ordinary way there should be something extra. What most would do is just bypass red tape and get an advantage. That is borderline illegal. But say if you are just using this a front for drug smuggling (just an example) then that is another story.
    ------ Post added on Jun 19, 2022 at 4:46 PM
     
    • Like
    Reactions: Anonymous_Abstract

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අද කරන්න ඕනි දේ හෙට කරන්න ඉන්නවට හොඳ වැඩේ, 2021 ඉඳන් දඟලනවා කැමරා එකක් ගන්න. මම ත්‍රෙඩ් දාලත් තියෙ. GoPro 10 එකක් ගන්න බැලුවා. යකෝ 172,500 ක් Camera.lk එකේ. 80ට කොහෙද තිබ්බෙ. මේ කරුම කවදා ඉවරවෙයිද මන්දා. ජීවිතේ හොඳම කාලෙ පච වෙලාම ගියා . තියෙන දුකනම් කියලා වැඩක් නෑ. පකයෙක් වගේ ඔහෙ ඉන්න තියෙන්නෙ
    මම ජපන් බයික් එකක් ගන්න උන්නා. Tw, volty ගණන් ගත්තෙත් නෑ කෙලින්ම සුපිරිම කන්ඩිෂන් ජේඩ් එකක් ගන්නව කියල හිටියේ.
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මම ජපන් බයික් එකක් ගන්න උන්නා. Tw, volty ගණන් ගත්තෙත් නෑ කෙලින්ම සුපිරිම කන්ඩිෂන් ජේඩ් එකක් ගන්නව කියල හිටියේ.
    තැපැල් නයින්ටියක් තියෙනවා ඕනද? ඒ ගානට දෙන්නං?