කැමරා Calculator.. කැමරාවෙන් ගණන් හදමු.

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    කැමරා Calculator.. කැමරාවෙන් ගණන් හදමු.

    සමහරුන් මේක දන්නැතිව ඇති. මේ thread එක ඒ අයට මිසක් . දන්න නිසා වදුරන්ට මැජික් කියා මගේ Rep කපන අසමත්ජාති නපුංසකයින්ට නෙවේ.

    මං post දාන්නේ නොදන්නා උන්ට විතරයි. :):)

    මේක අලුත් සොයාගැනීමක් ගොඩාක් අය මේක දන්නවා ඇති සමහරවිට.

    මේ app එකෙන් අපේ ගණන් හදන්න පුළුවන්. කරන්න තියෙන්නේ camera එකෙන් හදන්න තියන ගාන scan කරන එකක් විතරයි.

    android - https://play.google.com/store/apps/d...link.photomath

    ios - https://itunes.apple.com/us/app/photomath/id919087726

    wp - http://www.windowsphone.com/en-us/st...7-a8bccc36f2e6

    amazone - http://www.amazon.com/Microblink-Ltd.../dp/B00U14VG80

    අතින් ලියපු ගණන් නම් ඉතින් support කරන්නේ නැ දන්න විදියට අච්චු පොතක ඕනෑම ගානකට උත්තරේ එනවා.

    කිරි කජු වගේ අත්අකුරු තියනවනම් ඒවා scan වෙනවා :)

    app එකේ නම PhotoMath

    c5850610-a615-4ca3-8e6c-72cf83f48611

    87318f17-dc2a-4222-bba9-a18604ed60bf

    7bec1e3e-0d56-4e55-99b7-b59d3d1d99f5

    2a9f78b1-3875-4a5e-9cfe-f02b3e1dfd14

    Android ගොයියලා bump එකක් දාන්න :rolleyes:;).

    මගේ අනිත් posts

    Science පිස්සන්ට free ඩොමේන් එකක්,

    Microsoft License බිල් ගෙන් තොග පිටින් නොමිලේ !! Hacking වගේ ලේසි එකක්.
    web hosting විකුණා මුදල් උපයන්න
    කැටපත් පවුරේ නංගි ...
    මාසෙකට free hosting ඕන කට්ටිය එන්න!!
    කෙල ගෑවුනොත් හුටස් තමයි...

    ikman.lk නිකං
    Film Website එකක් එකතුවෙලා පටන් ගමුද?
    Computer ජිල්මාට් දෙන්න කැමති එවුන්ට -Hacking වගේ ලේසි එ&#
    අවුරුද්දටම Rs 300/-යි එකෙනුත් 10% අඩුයි

    .com ඩොමේන් එකක් නිකං

    මේක මගේ එළකිරි යාලුවෙක්ගෙ website ඒක පොරට support එකක් දෙන්න සයිට් එකට යන්න
    .

    http://myadlk.com -
    XibitZ
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නිකන් බොරු කියන්න එපා මිනිහෝ..... මේක කොහෙද මයික්‍රොසොෆ්ට්. මේක වෙනම කට්ටියක් හදන්නේ මයික්රෝබ්ලින්ක්.....

    ඕනෙම ෆෝන් එකකට තියනවා.....

    android - https://play.google.com/store/apps/details?id=com.microblink.photomath

    ios - https://itunes.apple.com/us/app/photomath/id919087726

    wp - http://www.windowsphone.com/en-us/store/app/photomath/1f25d5bd-9e38-43f2-a507-a8bccc36f2e6

    amazone - http://www.amazon.com/Microblink-Ltd-PhotoMath/dp/B00U14VG80
     
    එල ඉතිං ගනින් මචං