හරියටම හරි, ඇත්තටම හින මානය හරි අදිමානය හරි ඔය දෙකම හරි තියෙන්නේ තමන් ගාව , ජුන්නෙක් ගෙන් අයියා කියන එක බලාපොරොත්තු වෙනවා නම් හරි සින්නෙක්ට අයිය කියන්න බැරි නම් , ප්‍රශ්නේ තියෙන්නේ තමන් ගාව , අනික මේවා කැම්පස් එක තුල විතරක් තියන එක්ක නෙවේ , A /L කරපු ගමන් ම gov ජොබ් එක කට යන නංගි කෙනෙක්ට ඒ office එකේ හෙට අනිද්දට පෙන්ෂන් යන්න ඉන්න uncle කෙනෙක්ට වුනත් අයිය කියන්න වෙනවා , සහ ඒ කෙනා නංගි කියල කතාකරනවා,
අනික වෙන රටවල ඔහොම නැහැ , USA වල PhD candidate කෙනෙක්ට Prof කියල කතාකරනව, ලංකාවේ එහෙම නෑ , ලංකාවේ Dr rate එකක් අරගෙන ලොකු කාලයක් යනවා prof වෙන්න සහ එතකොට තම එහෙම කියන්නේ
ලෝකය හරීම සාපේක්ෂක ගොඩක් , තමන්ට කැම්පස් එවුන් ව දිරවන් නැත්තන් හෝ තමන් කැම්පස් නම් යන එක මත මේ වගේ ඒවා ගැන හිතන විදිහ වෙනස් , පුළුවන් නම් මේවගේ අවස්ථාවක මද්යස්ත මත දරියෙක් වෙන්න, පහුවෙලා තේරෙයි එකත් පුස්සක් කියල
තමන් මේ කැම්පස් ක්‍රමයට විරුද්ද නම් "අයි මම විරුද්ද? " , සහ කැමති නම් "ඇයි මම කැමති ?" කියන ප්‍රශ්න දෙකට උත්තර , තමන්ගෙන්ම අහල බලන්න , එතකොට තේරෙයි කුහකකම , ලෝබකම , මානය ,..... සියල්ලම තියෙන්නේ තමන් ගව කියල