කැම්පස් උන් වරෙව්

දෙනවද නැද්ද

  • චන්දෙ දෙමි

    Votes: 2 14.3%
  • ගෙදරට වෙලා බුදියගමි

    Votes: 12 85.7%

  • Total voters
    14

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    කැම්පස් උන් වරෙව්

    හා දැන් කියපල්ලා බලන්න උබලට මේ දෙන ආතල් එකේ හැටියට උබලා මෙ පාර චන්දෙට මොකෝ කරන්නෙ කියලා
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පැටියා;13234517 said:
    ස්ට්‍රයික් කවද ඉවර වෙයිද?
    අපිට යලට මහට ලෙක්චර් එකක් දෙකක් වැටෙනවා.

    මේ කපේටනම් පටන් ගන්න එකක් නෑ මචන්...:no: