කැම්පස් එකක් ගාව ආරම්භ කරන්න හොදම බිස්නස් එක මොකද්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    උදව්වක් ඕන. කැම්පස් එකක් ගාව පොඩි කාමරයක් කුලියට අරන් ආරම්භ කරන්න පුළුවන් හොදම බිස්නස් එක මෙකද්ද?
    spa එකක්, මම අහලා තියෙනවා කැලනි එකේ කෙල්ලො එහෙම ස්පා වල වැඩ කරනවා කියලා ඉස්සර.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,989
    13,129
    113
    spa එකක්, මම අහලා තියෙනවා කැලනි එකේ කෙල්ලො එහෙම ස්පා වල වැඩ කරනවා කියලා ඉස්සර.
    :yes:
    කිරිබත්ගොඩ ස්පා එකකට කෙල්ලෙක් ආවා වැඩට හවස ශිෆ්ට් එකට කැම්පස් ටීශර්ට් එක ගහන් (ආවට පස්සෙ චේන්ජ් කරගන්න ඇති), පව් බං දවල්ට ලෙක්චර්ස් වල මැරිලා නයිටත් ගහන්න එන්නෙ ඇත්තටම සල්ලි අවුල් ඇති
     
    • Like
    Reactions: Fiona Dabare

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,402
    113
    - උඩරට -
    උදව්වක් ඕන. කැම්පස් එකක් ගාව පොඩි කාමරයක් කුලියට අරන් ආරම්භ කරන්න පුළුවන් හොදම බිස්නස් එක මෙකද්ද?
    නවක වධය සඳහා සුදුසු ආයුධ