එහෙනම් ඔය පැත්තෙත් එන්නම්කෝ.....
වරෙන් වරෙන්...මගේ යාලුවොත් ඉන්නව...

එහෙනම් ඔය පැත්තෙත් එන්නම්කෝ.....

ස්තුතියි මම මොරටුම යන්න හිතාගත්ත.කට්ට කාලා ගත්ත චාන්ස් එක අතාරින්නත් හොද නැනේ.

මොරටුව යන්න ලැබෙනවා කියන්නේ වටිනා අවස්තාවක්..එක මග ඇර ගන්නෙපා...මොරටුව යන්නම බලන් කිහිප වතාව කරපු යාළුවො හිටිය අපේ...
ඔව් මාත් දෙපාරක්ම විභාගේ කරලා ඉන්නේ.සෑහෙන්න මහන්සි වෙන්න උනා.ස්තුතියිමොරටුව යන්න ලැබෙනවා කියන්නේ වටිනා අවස්තාවක්..එක මග ඇර ගන්නෙපා...මොරටුව යන්නම බලන් කිහිප වතාව කරපු යාළුවො හිටිය අපේ...
![]()
ඔව් මාත් දෙපාරක්ම විභාගේ කරලා ඉන්නේ.සෑහෙන්න මහන්සි වෙන්න උනා.ස්තුතියි

ela machan..Moratu palayan..
uba godak wasanawanthai..
chance 1 miss karaganna epa..ape ayyath Mora.. ehe palayan..
ubata wardinne ne..
Good luck fr a bright future.. !!!
Oyata pera wala assana nam balanna one moratuwe degree eka karala hoda job ekak karala..... passe GF ekka ho wife ekka gihin lassana balanna.....
hama welawema adu mahansiyakin wadi deyak laba ganna balanna....

උබ කියල තියෙන එක මහන්සි වැඩිනේ බන්...අඩු මහන්සියෙන් කරන්න නම් එක සැරේ පේරා කැම්පස් ගිහින් ම ලස්සන බලන්න ඕනේ...මොරටුව් ගිහින් ඔක්කොම ඉවර කරලා ඊට පස්සේ ආයෙම පෙට්‍රල් පුච්චන් පෙරා යන්න මහන්සි වැඩියි නේ![]()
දැන් මොරටුම යනවා.ගෙදර ඉදන්ම යන දුර.

හිටපන් උඹව ටිකක් අවුස්සන්න
![]()
මේවා දාන්න එපෝ.......මම යන්නේ මොරටෝ.....

මොරටු පලයන් 
මේවා නිවාඩු දවසක ඇවිත් බලල පලයන්. අනික මේවා ඔක්කොම Art, science එකේ තියෙන ඒව. engineering fac එකේ ආසාවට ඔහොම එකක් නෑ. උනුත් නිවාඩු දවස්වල තමා ඕව බලන්න යන්නේ. ඉතිං වෙනසක් නෑ
හපොයි එතකොට ඉංජිනියරින් එක වෙනමද තියෙන්නේ ?????මොරටු පලයන්
මේවා නිවාඩු දවසක ඇවිත් බලල පලයන්. අනික මේවා ඔක්කොම Art, science එකේ තියෙන ඒව. engineering fac එකේ ආසාවට ඔහොම එකක් නෑ. උනුත් නිවාඩු දවස්වල තමා ඕව බලන්න යන්නේ. ඉතිං වෙනසක් නෑ
![]()
හපොයි එතකොට ඉංජිනියරින් එක වෙනමද තියෙන්නේ ?????

ඔව් වෙනම වගේ තමා. එකේ ඔය ලස්සන නෑ, බිල්ඩින් ගොඩක් විතරයි එකෙත් තියෙන්නේ. ලස්සන පැත්තට යන්න 1Km විතර මහවැලි ගඟෙන් එහාපැත්තට පාලමකින් එගොඩවෙලා ඇවිදන් යන්න ඕනේ.![]()
පෙරා මොරටු රුහුණ හියා කියලා කාටවත් ජොබ්ස් නැතිවෙලත් නැ. එකේදී uni එක performers වලට බලපාල නැ. ඔකොගේම ඉන්නේ collified ලෙචාලා.