A/L s valata thava මාස 3 යි...කැම්පස් ගිය අයියලා අක්කලා ඉන්නවනම් TIPS ටිකක් කියාගෙන යන්න...මේ මාසේ ඉදන් පාඩම් කරන්න ගත්තොත් පුලුවන් වෙයි ද? A/L කරලා ඉවර කට්ටිය ඉන්නවනම් experience කියන් යන්න...කොප්පක් ගහන්නවත් චාන්ස් එකක් හම්බෙයිද? 
(උබ මේකේ මොකද්ද කරන්නේ ගිහින් පාඩම් කරපන් ගාන්න එපා හරිද
)
(උබ මේකේ මොකද්ද කරන්නේ ගිහින් පාඩම් කරපන් ගාන්න එපා හරිද